Machan api mehema hithamu. Api dennek katha wena athare adhikaranayata ekek thiththa kunu harapen baninawa. Oka thawa ekek record karagannawa. Ethakota e video eka proof ekak nisa adhikaranayata apahasa kara kiyala ganan gannawada?
Mata thama therenne na mokakda oya adhikaranayata apahasa seen eka kiyala.
Ex: kawru hari kenek thamange real profile eken FB eke dammoth H**** Adikaranaya kiyala, e margen uwa athulata danna puluwanda katahari?
එහෙම බෑ කාගෙවත් පර්සනල් කතාබහ රෙකෝර්ඩ් කරන් උසාවි යන්න බෑ එහෙම අපහස කලා කියල..
ෆේස් බුක් දැම්ම කියල එහෙම ප්‍රශ්නයක් නෑ..
ප්‍රසිද්ධියේ උසාවිය විවේචනය කරල බනින්න බෑ..
දැන් ඔය එස් බී දිසානායකට එක පාරක් හිරේ යන්න උනේ රැස්වීමක උසාවියට බැනලා..
ප්‍රසිද්ධියේ අපහස එන විදිහට කතා කරන්න, පත්තර වල ලියන්න අන්න ඒවා බෑ..



