~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • Machan api mehema hithamu. Api dennek katha wena athare adhikaranayata ekek thiththa kunu harapen baninawa. Oka thawa ekek record karagannawa. Ethakota e video eka proof ekak nisa adhikaranayata apahasa kara kiyala ganan gannawada?


    Mata thama therenne na mokakda oya adhikaranayata apahasa seen eka kiyala.



    Ex: kawru hari kenek thamange real profile eken FB eke dammoth H**** Adikaranaya kiyala, e margen uwa athulata danna puluwanda katahari?

    එහෙම බෑ කාගෙවත් පර්සනල් කතාබහ රෙකෝර්ඩ් කරන් උසාවි යන්න බෑ එහෙම අපහස කලා කියල..

    ෆේස් බුක් දැම්ම කියල එහෙම ප්‍රශ්නයක් නෑ..

    ප්‍රසිද්ධියේ උසාවිය විවේචනය කරල බනින්න බෑ..
    දැන් ඔය එස් බී දිසානායකට එක පාරක් හිරේ යන්න උනේ රැස්වීමක උසාවියට බැනලා..
    ප්‍රසිද්ධියේ අපහස එන විදිහට කතා කරන්න, පත්තර වල ලියන්න අන්න ඒවා බෑ..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,803
    35,671
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕකනං විසදන්න වෙන්නෙ ග්‍රාමසේවකටම තමයි..
    තාප්ප දාද්දි අඩි 3ක් පාරට අරින්න කිව්වට වැටවල් හෝ අන්දර වැටවල් වලට එහෙම නීතියක් නෑ..
    ගොඩින් බේරගන්න තමයි තියෙන්නේ .

    තැන්ක්ස් අය්යේ ආයේ කියල බලන්නම්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඉන්නේ වෙන්දේසී ඉඩමකින් ගත් බිම් කොටසක සාදා ගත් නිවසකයි. එම වෙන්දේසී ඉඩමේ බිම් පර්. 10 බිම් කොටස් 30ක් පමණ ඇති අතර දැනට ගෙවල් 20 පමණ සාදා ඇත. තවද එහි පොදු බිම් කොටසක් පොදු කටයුතු වෙනුවෙන් විකුණුම්කාර ආයතනය විසින්ම වෙන්කොට ඇත.

    මගේ පැනය මෙයයි.
    කලින් සදහන් කල පොදු ඉඩමෙන් පර්චස් 5 - 6 ක ප්‍රමාණයක් ඊට යාබද බිම් කොටසේ එකා විසින් බලෙන් අල්ලාගෙන දැන් තාප්පයක් ගසා ඇත. මෙය සිදුවී දැනට වසර 7 - 8 ක් පමණ ගතවී ඇත. ඊට යම් යම් පිරිස් විරෝධය පෑවත් එයින් පලක් වූයේ නැත. මේ ගැටලුව වෙනුවෙන් ප්‍රසිද්ධියේ ඉදිරිපත් වීමටද කිසිවෙකුත් නැත.

    මෙයට ගත හැකි නීතිමය පියවර කුමක්ද?

    පොදු ඉඩමක් නිසා සහ ඒකට පරිහරණය කරන්න ඔයාටත් අයිතියක් තියෙන නිසා පොදුවේ කට්ටිය සේරම ඉදිරිපත් වෙන්න ඕනේ නෑ..
    පුද්ගලිකව ඔයාට උනත් පුළුවන් නඩුවක් දාන්න..

    menna mehema deyak tyenawa.

    Okata pethsamak daanna puluwqn District secretariat address karala.
    Grama niladhari danuwath nam, eya ekata gattu action liyanna. Pradeshiya lekam gattu action liyanna.

    Permanent structures hadala nam ewa ganath liyanna. Photos attach karanna.

    E idama winasha wenna denna epa, minissunta poduwe bhawitha karanna denna kiyanna
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    Driving licecn eka iye expire una. ada alluwoth dade kiyada? office niwaduwak thiyenne friday. me kale athulatha alluwoth shape ekak daganna barida?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    දවස් තුනෙන් හතරෙන් තීන්දුව දෙයි..
    මෛත්‍රීට ප්‍රශ්නයක් නෑ එතකොට පරණ පාර්ලිමේන්තුවම ආයේ බලාත්මක වෙනවා..

    ඇත්තටම මේ විසුරපු එක නිත්‍යනුකුලද..?:baffled:
     

    thanujaka

    Well-known member
  • ඇත්තටම මේ විසුරපු එක නිත්‍යනුකුලද..?:baffled:

    දැන් උසාවියට ඕක ගිහිල්ලනේ තියෙන්නේ සෝ නෝ කම්නෙට්ස්..
    කලින් ඔය ප්‍රශ්නේට කට්ටිය අහපුවම මම උත්තර දීල ඇති..
    චුට්ටක් ඒව බලන්න
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    එහෙම බෑ කාගෙවත් පර්සනල් කතාබහ රෙකෝර්ඩ් කරන් උසාවි යන්න බෑ එහෙම අපහස කලා කියල..

    ෆේස් බුක් දැම්ම කියල එහෙම ප්‍රශ්නයක් නෑ..

    ප්‍රසිද්ධියේ උසාවිය විවේචනය කරල බනින්න බෑ..
    දැන් ඔය එස් බී දිසානායකට එක පාරක් හිරේ යන්න උනේ රැස්වීමක උසාවියට බැනලා..
    ප්‍රසිද්ධියේ අපහස එන විදිහට කතා කරන්න, පත්තර වල ලියන්න අන්න ඒවා බෑ..


    Thanks. Dan thamai therune. Eka thamai Math baluwe minissu one tharam adhikaranayata baninawa man dakala thiyenawa. Eth case ekak naththe ai kiyala.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රේඩ් එකේ නම වෙනස් කරල කාටත් පහසුවෙන් සොයාගන්න, දැකගන්න පුළුවන් විදියට තියෙනවනම් හොඳ වෙයි කියල හිතෙනව. ස්තූතියි නැවත වරක් කරන සත් ක්‍රියාවට
     

    thanujaka

    Well-known member
  • මේ ත්‍රේඩ් එකේ නම වෙනස් කරල කාටත් පහසුවෙන් සොයාගන්න, දැකගන්න පුළුවන් විදියට තියෙනවනම් හොඳ වෙයි කියල හිතෙනව. ස්තූතියි නැවත වරක් කරන සත් ක්‍රියාවට

    GTට කියන්න වෙනවා..
    නිකං නේ දැම්මේ..