mi Band 3 - රැඩිකල් රිවීව්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ubala ali ekan ehama dapuwa enna kochara kal giyada mama oder kara tama naha bn dan 2week and 5day witra wenawa
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    ඔව් මචන්. Engine set වලට වඩා power set ගැස්සෙන එක අඩු හින්දා ටිකක් shape වෙයි තමා. :yes::yes:



    :yes::yes::(



    step counting නම් transport වල යනවානම් බලලා වැඩක් නෑ තමා මචන්...

    මන් පාවිච්චි කරන්නේ සැම්සුන්ග් ගියර් ෆිට් 2 ප්‍රෝ එකක්. ඒකෙත් ඔය ප්‍රශ්නේම තිබුනා මුලින්. ඒත් ෆෝන් ඇප් එකෙන් එකෙ ඇකියුරේට් එක හදලා දුන්නා... දැන් අවුලක් නෑ... හැබැයි මට තියෙන එකම අවුල බැටරි තමයි.... දවස් දෙකයි උපරිම....