Mi band 3eka full waterproof da, oka dagena navata avulak na neda
matat ganna asa hituna. papyal eke salli wagayak iturui. trust karanna puluwan ebay link ekak diyanko
ubala ali ekan ehama dapuwa enna kochara kal giyada mama oder kara tama naha bn dan 2week and 5day witra wenawa
මට සති 2න් වගේ ආවෙ මතක විදියට..
ලොකු කාලයක් නම් නැහැ

maga eka tama awa na bn balamu me week ekawath eida kiyala![]()

ඔව් මචන්. Engine set වලට වඩා power set ගැස්සෙන එක අඩු හින්දා ටිකක් shape වෙයි තමා.
step counting නම් transport වල යනවානම් බලලා වැඩක් නෑ තමා මචන්...
me dawas wala niwadu neda![]()
2unboxed mi band 3 have.price 4500.Gloabl version
