ඔව් අනිවා. සිංහල උනත් දෙමල උනත් මුස්ලිම් උනත් ජාතිවාදී පක්ෂ තමයි මිනිස්සුන්ව බෙදවන්නේ.
ඒ ජාතිවාදී පක්ෂවලට රටේ ඒකීයත්වය නැතිකරන්න තියෙන බලය නැති කරන්න ජාතිවාදී නොවන ජනතාව (ඒ කියන්නේ ඒකීයත්වය අගය කරන ජනතාව) එකතුවෙන්න එපැයි නේද?
ඔව් අනිවා. සිංහල උනත් දෙමල උනත් මුස්ලිම් උනත් ජාතිවාදී පක්ෂ තමයි මිනිස්සුන්ව බෙදවන්නේ.
එකතු වෙලා වැඩක් කරන්න පුලුවන් එකෙක්ද බන් රනිල් කියන්නේ
උන්ට දැන් තියෙන්නෙ ව්‍යවස්ථා ප්‍රශ්නෙ. පෙඩරල් හොද්ද නැත්නම් බත් ගිලෙන්නෙ නෑ.
රනිල් ඕන එකෙක්ව එකතු කරගනී. ඒත් වැඩ කරන හැටි තීරණය කරන්නෙ රනිල්. හැබැයි තනි තීරණ හොඳේ.

හෙළ උරුමෙට තමයි දෙන්න වෙන්නේ එහෙම බැලුවොත්..![]()
ඒ ජාතිවාදී පක්ෂවලට රටේ ඒකීයත්වය නැතිකරන්න තියෙන බලය නැති කරන්න ජාතිවාදී නොවන ජනතාව (ඒ කියන්නේ ඒකීයත්වය අගය කරන ජනතාව) එකතුවෙන්න එපැයි නේද?

ඔව් රනිල් ඕක දෙන්නනේ ගියෙ ව්‍යවස්ථාවෙන් "ඒකීය" වචනෙ අයින් කරලා එහෙම.
ඔව්. එකනේ වහලුන් නොවෙන මිනිස්සු විකල්ප හොයන්නෙ![]()

යූ එන් පී එකට ජැක් ගැහුවෙ නැත්නම් දෙන්න තිබ්බ

![]()
මහින්ද කියන්නෙත් ඒ ජාතියේම බඩුවක් තමයි. රජෙක් කිව්වෙ නිකන් නෙවෙයිනේ. වැඩක් කරන එකෙක්ට කරන්න දුන්නෙ නෑ, පවුලෙ එවුන් ඇරුනම.
යූ එන් පී එකට ජැක් ගැහුවෙ නැත්නම් දෙන්න තිබ්බ
එහෙනං මහින්දටත් ජැක් ගැහුවනෙ. එහෙනං මහින්ද වගේ වෙන්නත් එපැයි.

ජාතිවාදී සිංහල අයට චන්දෙ දෙන්න...
එයාල unp එකට ජැක් ගැහුවට unp එක වගේ නෙමෙයි වෙන්න ඇතිඑහෙනං මහින්දටත් ජැක් ගැහුවනෙ. එහෙනං මහින්ද වගේ වෙන්නත් එපැයි.
හෙළ උරුමෙ unp එක වගේ
හෙළ උරුමෙ මහින්ද වගේ
එම නිසා මහින්ද unp එක වගේ![]()
contradiction![]()

එයාල unp එකට ජැක් ගැහුවට unp එක වගේ නෙමෙයි වෙන්න ඇතිඑහෙනං මහින්දටත් ජැක් ගැහුවනෙ. එහෙනං මහින්ද වගේ වෙන්නත් එපැයි.
contradiction නෙමේ යකෝ ඕක තමා ඇත්ත....![]()

අවුල ෆෙඩරල් ක්‍රම ගේන්න සහය දෙන පක්ෂෙකට ජැක් ගැහුව එක
ගේන්න හැදුව නං අනිවා විරුද්ධ වෙන්න තිබ්බ 
ජාතිවාදී පක්ෂ තම තමන්ගෙ ජාතිවලට වෙන වෙනම රටින් කෑලි ඕන කියලනෙ ඉල්ලන්නේ, සිංහල මිනිස්සු එහෙම කොයි වෙලාවකවත් ඉල්ලුවෙ නෑනෙ. දෙමල මුස්ලිම් අයට වඩා වැඩියෙන් කිසි දෙයක් ඉල්ලලා නෑනෙ සිංහල මිනිස්සු
ඒ වුනාට ෆෙඩරල් ක්‍රමේකට කැමැත්ත පල කලේ නෑනෙගේන්න හැදුව නං අනිවා විරුද්ධ වෙන්න තිබ්බ
![]()