මෙහෙම නෙවෙයිද වෙන්න ඕනෙ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඔව් අනිවා. සිංහල උනත් දෙමල උනත් මුස්ලිම් උනත් ජාතිවාදී පක්ෂ තමයි මිනිස්සුන්ව බෙදවන්නේ.

    ඒ ජාතිවාදී පක්ෂවලට රටේ ඒකීයත්වය නැතිකරන්න තියෙන බලය නැති කරන්න ජාතිවාදී නොවන ජනතාව (ඒ කියන්නේ ඒකීයත්වය අගය කරන ජනතාව) එකතුවෙන්න එපැයි නේද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    එකතු වෙලා වැඩක් කරන්න පුලුවන් එකෙක්ද බන් රනිල් කියන්නේ

    රනිල් ඕන එකෙක්ව එකතු කරගනී. ඒත් වැඩ කරන හැටි තීරණය කරන්නෙ රනිල්. හැබැයි තනි තීරණ හොඳේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    උන්ට දැන් තියෙන්නෙ ව්‍යවස්ථා ප්‍රශ්නෙ. පෙඩරල් හොද්ද නැත්නම් බත් ගිලෙන්නෙ නෑ.

    ඔව් රනිල් ඕක දෙන්නනේ ගියෙ ව්‍යවස්ථාවෙන් "ඒකීය" වචනෙ අයින් කරලා එහෙම.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    රනිල් ඕන එකෙක්ව එකතු කරගනී. ඒත් වැඩ කරන හැටි තීරණය කරන්නෙ රනිල්. හැබැයි තනි තීරණ හොඳේ.

    :lol::lol::lol:
    මහින්ද කියන්නෙත් ඒ ජාතියේම බඩුවක් තමයි. රජෙක් කිව්වෙ නිකන් නෙවෙයිනේ. වැඩක් කරන එකෙක්ට කරන්න දුන්නෙ නෑ, පවුලෙ එවුන් ඇරුනම.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙළ උරුමෙට තමයි දෙන්න වෙන්නේ එහෙම බැලුවොත්.. :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    හෙළ උරුමෙට තමයි දෙන්න වෙන්නේ එහෙම බැලුවොත්.. :baffled:

    යූ එන් පී එකට ජැක් ගැහුවෙ නැත්නම් දෙන්න තිබ්බ
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43

    ඒ ජාතිවාදී පක්ෂවලට රටේ ඒකීයත්වය නැතිකරන්න තියෙන බලය නැති කරන්න ජාතිවාදී නොවන ජනතාව (ඒ කියන්නේ ඒකීයත්වය අගය කරන ජනතාව) එකතුවෙන්න එපැයි නේද?

    ඔව්. එකනේ වහලුන් නොවෙන මිනිස්සු විකල්ප හොයන්නෙ:):):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    ඔව් රනිල් ඕක දෙන්නනේ ගියෙ ව්‍යවස්ථාවෙන් "ඒකීය" වචනෙ අයින් කරලා එහෙම.

    ඕක මචන් ඒ අවස්ථාවෙදි ඒ පක්ශයෙ ඉන්න නායකයත් එක්ක ඇතිවෙන ප්‍රතිපත්තියක්. රනිල් ෆෙඩරල් කාරයෙක්. ශ්‍රිලනිප එජාප පක්ශ දෙකම රටේ ඒකියත්වය වෙනුවෙන් වැඩ කරපු පක්ශ දෙකක්. එජාපය එහෙම කරපු කාලයක් උබලට මතක නැතුව ඇති. ඔව් ඒක සාධාරණයි මොකද රනිල් අවුරුදු 30කට කිට්ටුවෙන්න ඒ පක්ශයෙ නායකයනෙ. නායකයින්ගෙ වැරදි තියෙනවා. ඒක වෙනම කතාවක්. සිරිමා මැතිණි අපේ රටට අළුත් ජවයක් දුන්නා. ජේආර් මහත්තය ඒක තවත් ශක්තිමත් කරල මේ ව්‍යවස්ථාව හදපු හින්දයි බන් මේ රට මෙහෙමවත් තියෙන්නෙ. නැත්නම් මේක දියවෙලා ගිහින් ගොඩක් කල්. රනිල් විධායක ජනාධිපතිට විරුද්ධ, රනිල්ට එතනට යන්න බැරි නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙවේ. මේක තනිකරම නායකත්වය එක්ක තියෙන ප්‍රශ්නයක්. කාලයක් තිස්සෙ කන්න දීපු මුට්ටිය බිඳින එක අසාධාරණයි. මුට්ටිය ඇතුලෙ තියෙන ගුල්ලො ගහපු ඇට අයින් කරන එක තමයි කරන්න ඕනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඔව්. එකනේ වහලුන් නොවෙන මිනිස්සු විකල්ප හොයන්නෙ:):):)

    රටේ ඒකීයත්වය අගය කරන මිනිස්සු එකතු කරන්න "විකල්ප" මොකටද? ෆෙඩරල් ක්‍රමයකට මුල ඉඳන් විරුද්ධයිනෙ ශ්‍රීලනිප / ශ්‍රීලපොප. දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට වුණත් උපරිමේට සැලකුව නෙ බලය තියෙනකොට ඔය පක්ෂ දෙකේ සාමාජිකයො :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යූ එන් පී එකට ජැක් ගැහුවෙ නැත්නම් දෙන්න තිබ්බ

    ah එකත් එහම සින් එකක් නේ,, :lol:

    exclusively සිංහල පක්ෂයක් හැදුව නම් හරි ජාතිවාදී සිංහල අයට චන්දෙ දෙන්න...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    :lol::lol::lol:
    මහින්ද කියන්නෙත් ඒ ජාතියේම බඩුවක් තමයි. රජෙක් කිව්වෙ නිකන් නෙවෙයිනේ. වැඩක් කරන එකෙක්ට කරන්න දුන්නෙ නෑ, පවුලෙ එවුන් ඇරුනම.

    මම ඔය දෙන්නවම දකින්නෙ එකම කාසියක දෙපැත්තක් විදිහට බන්. රනිල්ට සාපේක්ෂව මහින්ද ගොඩක් හොඳයි බන්. රනිල් ඔහොම හිටියට පට්ටම ඒකාධිපති ඩයල් එකක්. මහින්ද හොඳයි කියලා නෙවේ කිව්වෙ. අඩුම තරමේ මහින්ද තමන්ගෙ සහෝදරයො එක්ක වැඩ කරා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යූ එන් පී එකට ජැක් ගැහුවෙ නැත්නම් දෙන්න තිබ්බ

    එයාල unp එකට ජැක් ගැහුවට unp එක වගේ නෙමෙයි වෙන්න ඇති :no: එහෙනං මහින්දටත් ජැක් ගැහුවනෙ. එහෙනං මහින්ද වගේ වෙන්නත් එපැයි.

    හෙළ උරුමෙ unp එක වගේ
    හෙළ උරුමෙ මහින්ද වගේ
    එම නිසා මහින්ද unp එක වගේ :baffled: :oo:
    contradiction :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ජාතිවාදී සිංහල අයට චන්දෙ දෙන්න...

    ජාතිවාදී පක්ෂ තම තමන්ගෙ ජාතිවලට වෙන වෙනම රටින් කෑලි ඕන කියලනෙ ඉල්ලන්නේ, සිංහල මිනිස්සු එහෙම කොයි වෙලාවකවත් ඉල්ලුවෙ නෑනෙ. දෙමල මුස්ලිම් අයට වඩා වැඩියෙන් කිසි දෙයක් ඉල්ලලා නෑනෙ සිංහල මිනිස්සු
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එයාල unp එකට ජැක් ගැහුවට unp එක වගේ නෙමෙයි වෙන්න ඇති :no: එහෙනං මහින්දටත් ජැක් ගැහුවනෙ. එහෙනං මහින්ද වගේ වෙන්නත් එපැයි.

    හෙළ උරුමෙ unp එක වගේ
    හෙළ උරුමෙ මහින්ද වගේ
    එම නිසා මහින්ද unp එක වගේ :baffled: :oo:
    contradiction :baffled:

    contradiction නෙමේ යකෝ ඕක තමා ඇත්ත.... :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    එයාල unp එකට ජැක් ගැහුවට unp එක වගේ නෙමෙයි වෙන්න ඇති :no: එහෙනං මහින්දටත් ජැක් ගැහුවනෙ. එහෙනං මහින්ද වගේ වෙන්නත් එපැයි.

    අවුල ෆෙඩරල් ක්‍රම ගේන්න සහය දෙන පක්ෂෙකට ජැක් ගැහුව එක
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    contradiction නෙමේ යකෝ ඕක තමා ඇත්ත.... :rofl:

    බම්බුව :frown:
    සමානකං තියෙනව තමා. දෙන්නම දේශපාලනේ කරනවනෙ. ඒ වුනාට එහෙම සමානයි කියන්නෙ කොහොමද :frown:

    අවුල ෆෙඩරල් ක්‍රම ගේන්න සහය දෙන පක්ෂෙකට ජැක් ගැහුව එක

    ඒ වුනාට ෆෙඩරල් ක්‍රමේකට කැමැත්ත පල කලේ නෑනෙ :) ගේන්න හැදුව නං අනිවා විරුද්ධ වෙන්න තිබ්බ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජාතිවාදී පක්ෂ තම තමන්ගෙ ජාතිවලට වෙන වෙනම රටින් කෑලි ඕන කියලනෙ ඉල්ලන්නේ, සිංහල මිනිස්සු එහෙම කොයි වෙලාවකවත් ඉල්ලුවෙ නෑනෙ. දෙමල මුස්ලිම් අයට වඩා වැඩියෙන් කිසි දෙයක් ඉල්ලලා නෑනෙ සිංහල මිනිස්සු

    එහෙම නෙමෙයි බන්...

    මහින්දගේ පක්ෂේ 'පොදුජන' පෙරමුණ, ඉතින් මිනිහට ඕන වෙලාවක අනිත් ජාතින් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්,,,,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඒ වුනාට ෆෙඩරල් ක්‍රමේකට කැමැත්ත පල කලේ නෑනෙ :) ගේන්න හැදුව නං අනිවා විරුද්ධ වෙන්න තිබ්බ :yes:

    විරුද්ධ වෙලා අයින් වුණොත්නං සලකා බලන්න වටිනව
     
    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    දැන් උබ කියන්නෙ මහින්දගෙ පැත්තේ ඉන්නෙ සිංහල උන් විතරයි කියලද
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජනාධිපති රනිල්ව කැඳවයි !

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් හෙට (15) පෙරවරු 8.30 ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. තමන් සමග සාකච්ඡාවක් සඳහා පැමිණෙන්නැයි වික්‍රමසිංහ මහතාට ආරාධනා කර ඇත්තේ ජනාධිපතිවරයා විසිනි. මෙම සාකච්ඡාව අතිශය තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
    මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කගේ ලැයිස්තුවක් අද රාත්‍රියේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව රනිල් වික්‍රමසිංහ මහතාට සමීප එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ලංකා නිවුස් වෙබ් සමග සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකරන එකී දිවුරුම් ප්‍රකාශය සඳහා මේ වනවිටත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සියලු දෙනා අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව අද දිනයේදී ඇමතිධූර අත්හැර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් ද අත්සන් තබා තිබේ.

    විශේෂත්වය වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනා මීට අත්සන් තබා නොමැතිවීමයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රතිවිරුද්ධ මන්ත්‍රීවරුන් ප්‍රමාණය 120 ඉක්මවනු ඇත.

    මේ අතර ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවන කාලසීමාව තුළදීම පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වීමට නියමිත වේ. ඒ සඳහා ජනාධිපතිවරයාගේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සහභාගීත්වය තීරණාත්මක වන අතර ජනාධිපති හා වික්‍රමසිංහ මහතා අතර හමුව ද දේශපාලනික වශයෙන් අතිශය වැදගත් වේ.

    බලපංකො මේ පිස්සු හුටං "සමීපතමයෝ" දෙන උපදෙස් පිලිගන්නේ නැතුව රනිල්ට එන්ඩ කියලා..... සූප්පු කරගන්ඩද දන්නේ නෑ..... ජනමතවිචාරණේකට ගියානම් ඉවරයිනෙ ඕයි............ලබන සිකුරාදා ඕක තියාගන්න තිබුණා.....අනිව දිනනවා......එත්කොට දෙසැම්බර් 07 ශ්‍රේෂ්ඨාදිකරන ලබ්බත් පුකෙන් යවන්න තිබුණා...........කොහෙද ඉතින් මේ මැට්ටා...