Marathon ekata kama

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹ හොදටම හැක් වෙන්නම මහන්සි වෙච්ච දවසක රෙඩ් බුල් එකක් පොඩ්ඩක් බීලා බලපන්කෝ. උඹටම වෙනස තේරෙවි

    රෙඩ් බුල් නචරල් නැනේද බන් ඕක බිල අව්ල් වෙය්ද ?

    හැබය් නින්ද යන්නේ නැ පට්ට ගැම්මක් එනවා....
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    රෙඩ් බුල් නචරල් නැනේද බන් ඕක බිල අව්ල් වෙය්ද ?

    හැබය් නින්ද යන්නේ නැ පට්ට ගැම්මක් එනවා....

    ඔව්. මම නිදි මරන්න ඕනෙ දාට රෙඩ් බුල් ගහනවා. Msc එකට පාඩම් කරන්න ලේසි එතකොට