හු*#@ පුතා

Wishara-O

Member
Nov 17, 2017
81
21
0
ඔන්න එකෝමත් එක දවසක තාත්ත කෙනෙක් තමන්ගේ එක කුස උපන් පුතාව ඉස්කෝලෙට දන්නා වාහනේ එක්කන් යනවලු පාමංකඩ හරියෙන්.
ඔන්න එකපාරටම කහ ඉරක් පෙන තෙක් මානෙක නැති තැනකින් අපේ බොහොම තැම්පත් සිල්වත් උස කොට මිටි කෙට්ටු උපාසක මහත්මයෙක් වම බලා දකුණ බලා දෙවරක් නොසිතා සෙනිකව විදුලි වේගෙන් පාර පැන්නලු අපේ මේ අහිංසක දුප්පත් තාත්තයි පුතයි යන වාහනේ ඉස්සරහින්.
වැඩට යන්න සුනංගු වෙලා හනිකට පාගල අඅපු අපේ මේ අප්පච්චිගේ වාහනේ අර උපාසක උන්දැ වදී නොවදී බේරුනේ අනූනාමයට පොඩ්ඩක් අඩුවෙනි.

මේ අලකලංචිය වෙද්දී අපේ මේ රියදුරු පියා සිංහල බාසාවෙන් උපරිම මෙව්වා එක අරන් "පැන්නනේ හු*#@ පුතා වාහනේටම" කියාපි.
කිසිම හදිස්සියක් නොකළ පුතණ්ඩියා තමාගේ පාඩුවේ නහය හාරමින් සිටි.
කෙසේකෝ වැඩට සුනංගු වූ පියා පොඩි ගොයියාව පාසලට ඇරලවා වැඩට පිටත් උනි. නමුත් ගුරුතුමිය මේ වනවිටත් අද පාඩම පටන් ගෙන සිටි අතර දැති ගොයියා, හුටා නැ නැ "පොඩි ගයියා" එනදුටු විට ඇඳට ගොඩවී මොකෝ සිරිපාල අද හොඳටම පරක්කු වෙලා, දැන් 9ටත් ලඟයි නේ.
වෙච්චි සිද්දිය මිතුරු අන්කුට්ටන්ට කියන්න බලාගෙන ආ සිරිපාලට එය මුලින්ම ගුරු මිස්ට කීමට සිදු වූ අතර ඔහු එය ඉතා කෙටියෙන් ප්‍රකාශ කිරීමට තීරණය කළේ මෙසේය.

"බලන්නකෝ චීචර්, අද මායි පියයි ඉස්කෝලේ එද්දී අර කුණු ඇල ගාවදි හු*#@ පුතෙක් අපේ වාහනේට පැන්නනේ"​
එකයි පරක්කු උනේ, කියාය.

Please Bump & Rep
:):):)
 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔන්න එකෝමත් එක දවසක තාත්ත කෙනෙක් තමන්ගේ එක කුස උපන් පුතාව ඉස්කෝලෙට දන්නා වාහනේ එක්කන් යනවලු පාමංකඩ හරියෙන්.

    :baffled: :baffled:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,204
    113
    Forest
    ඔන්න එකෝමත් එක දවසක තාත්ත කෙනෙක් තමන්ගේ එක කුස උපන් පුතාව ඉස්කෝලෙට දන්නා වාහනේ එක්කන් යනවලු පාමංකඩ හරියෙන්.

    Please explain this shit before my brain explodes :baffled:
     
    Wishara-O

    Member
    Nov 17, 2017
    81
    21
    0
    Please explain this shit before my brain explodes :baffled:

    my-favourite-nope-gif-95715.gif
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ඔන්න එකෝමත් එක දවසක තාත්ත කෙනෙක් තමන්ගේ එක කුස උපන් පුතාව ඉස්කෝලෙට දන්නා වාහනේ එක්කන් යනවලු පාමංකඩ හරියෙන්.

    eka kuse upan puthek gana adamai ahuwe. eka kuse upan sahodara sahodariyo nam ona tharam innawa :lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔන්න එකෝමත් එක දවසක තාත්ත කෙනෙක් තමන්ගේ එක කුස උපන් පුතාව ඉස්කෝලෙට දන්නා වාහනේ එක්කන් යනවලු පාමංකඩ හරියෙන්.
    ඔන්න එකපාරටම කහ ඉරක් පෙන තෙක් මානෙක නැති තැනකින් අපේ බොහොම තැම්පත් සිල්වත් උස කොට මිටි කෙට්ටු උපාසක මහත්මයෙක් වම බලා දකුණ බලා දෙවරක් නොසිතා සෙනිකව විදුලි වේගෙන් පාර පැන්නලු අපේ මේ අහිංසක දුප්පත් තාත්තයි පුතයි යන වාහනේ ඉස්සරහින්.
    වැඩට යන්න සුනංගු වෙලා හනිකට පාගල අඅපු අපේ මේ අප්පච්චිගේ වාහනේ අර උපාසක උන්දැ වදී නොවදී බේරුනේ අනූනාමයට පොඩ්ඩක් අඩුවෙනි.

    මේ අලකලංචිය වෙද්දී අපේ මේ රියදුරු පියා සිංහල බාසාවෙන් උපරිම මෙව්වා එක අරන් "පැන්නනේ හු*#@ පුතා වාහනේටම" කියාපි.
    කිසිම හදිස්සියක් නොකළ පුතණ්ඩියා තමාගේ පාඩුවේ නහය හාරමින් සිටි.
    කෙසේකෝ වැඩට සුනංගු වූ පියා පොඩි ගොයියාව පාසලට ඇරලවා වැඩට පිටත් උනි. නමුත් ගුරුතුමිය මේ වනවිටත් අද පාඩම පටන් ගෙන සිටි අතර දැති ගොයියා, හුටා නැ නැ "පොඩි ගයියා" එනදුටු විට ඇඳට ගොඩවී මොකෝ සිරිපාල අද හොඳටම පරක්කු වෙලා, දැන් 9ටත් ලඟයි නේ.
    වෙච්චි සිද්දිය මිතුරු අන්කුට්ටන්ට කියන්න බලාගෙන ආ සිරිපාලට එය මුලින්ම ගුරු මිස්ට කීමට සිදු වූ අතර ඔහු එය ඉතා කෙටියෙන් ප්‍රකාශ කිරීමට තීරණය කළේ මෙසේය.

    "බලන්නකෝ චීචර්, අද මායි පියයි ඉස්කෝලේ එද්දී අර කුණු ඇල ගාවදි හු*#@ පුතෙක් අපේ වාහනේට පැන්නනේ"​
    එකයි පරක්කු උනේ, කියාය.

    ඔය පැනලා තියෙන්නේ රවී කරුණානායක
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,739

    ටෞකන්ට + 19 :frown: