PC HELPPPPPPPPPPPPPPPPPPPPPPPPPPP

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා මගේ ගාව i3 6Gen ප්‍රොසා එකයි DDR4 4GB ( vengeance ) රැම් දෙකක් තියෙනවා

    mystore-lk-intel-bxc80662136100-img-1-460x460-0-0.jpg

    47741585-1-zoom.jpg

    මම i7 එකකට යන්න හැදුවේ i7 7gen ප්‍රොසා එකයි 8GB රැම් එකයි (hayperex )
    මගේ බඩු ටිකට 15 ක් අඩු කරලා මට i7 7gen ප්‍රොසා එකයි 8gb DDR4 රැම් එකයි 59 ට දෙන්නම් කිව්වා මචන්ලා මට දැනගන්න ඕන එහෙම කරගන්න එක ලාබද පාඩුද කියලා​

    hx-features-memory-fury-ddr3-black.jpg

    Intel-7th-Gen-Intel-Core-Desktop-Processor-intel-core-i7-7700K-7700K-Quad-core-8-threads.jpg_640x640.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුත් ඒව ද? පරණ ඒව ද දෙන්නෙ? අනිත් එක හරියට ම ඒවල මොඩල් මොනව ද? දැන් තියෙන ඒවල මොඩල් නම්බර් මොනව ද?
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අලුත් ඒව ද? පරණ ඒව ද දෙන්නෙ? අනිත් එක හරියට ම ඒවල මොඩල් මොනව ද? දැන් තියෙන ඒවල මොඩල් නම්බර් මොනව ද?

    woranty ekka denne bn prosa ekata 3 years dennam kiuwa ram walata life time denawa kiuwa :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    woranty ekka denne bn prosa ekata 3 years dennam kiuwa ram walata life time denawa kiuwa :(

    මොකක් ද ප්‍රොසෙසර් එක? අර දාල තියෙන i7-7700k එක ද? ඒකනම් සාමාන්‍යයෙන් ප්‍රොසෙසර් එක 60k වගේ වෙනව. RAM එකේ Clock Speed?
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    මොකක් ද ප්‍රොසෙසර් එක? අර දාල තියෙන i7-7700k එක ද? ඒකනම් සාමාන්‍යයෙන් ප්‍රොසෙසර් එක 60k වගේ වෙනව. RAM එකේ Clock Speed?

    prosa eka nam eeka thamai bn ram wala nam clock speed eka danne na ara dala tiyena ram eka thamai denawa kiuwe :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    prosa eka nam eeka thamai bn ram wala nam clock speed eka danne na ara dala tiyena ram eka thamai denawa kiuwe :(

    2666M්‍Hz වෙන්න ඇති. ඒකත් සාමාන්‍යයෙන් 15000 වගේ වෙයි.

    එච්චර ම පාඩුයි කියන්නත් බෑ ඉතින්. ඔයාගෙ පරණ ප්‍රොසෙසර් එකනම් දැන් යන්නෙ 10k වගේ යූස් නිසා. රැම්වලටත් 8-10 වගේ ගත්තත් ඉතින් Rs 5000 වගේ වෙනසක් තියෙන්නෙ.
     
    ehemada :(