~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member

  • බොහොම ස්තුතියි අයියේ විස්තර වලට
    සමාවෙන්න විස්තර හරියටම කිව්වා නැති එකට :baffled::baffled:

    පරිස්සමෙන් විනෝදයෙන් හොදට නිවාඩුව ගත කරලා එන්න
    බුදු සරණයි !!
    :love::love:

    ආ ඒක හරි ඒක කමක් නෑ..
    ස්තූතියි..:)
    ජයවේවා මල්ලි..
    බුදුසරණයි
     
    • Like
    Reactions: MrFrog

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    100+ අහනවා..
    නඩු තීන්දු වලට තියෙන ෆයිල් ගෙදර අරං ඇවිත් කියවනවා.. අනිත් ඒව එහෙම කියවන්නේ නෑ තීන්දුව වෙනකං..
    ඒ වෙලාවට කරණාව මතක් කරගන්න විනාඩියෙන් වෙලා තියෙන දේ කියෝගන්නවා මිසක්..
    සාක්කි ඔක්කොම ඉවර වෙල ලෝයර්ස්ල ලිඛිත දේශනයත් කරලා ඉවර උනාට පස්සේ එහෙම ෆයිල් වාහනේට දාන්න කියනවා..

    එතකොට අයියා නඩු තින්දුව ඔයා කලින්ම හිතනවාද..එ කියන්නෙ සාක්ශී වලට අනුව කලින් තීරනය කරලා ද එ මොහොතෙ කියන්නෙ.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,349
    2,916
    113
    මාතර
    මම මේකේ කිසිම නීති ප්‍රශ්නයක් ඇහුවේ නැති උනත්, මේකේ උන් අහපු ප්‍රශ්න වලට තනුජක දීපු පිළිතුරු වලින් සැහෙන්න දෙයක් දැන ගත්ත. මං හිතන්නේ මේක තමයි ලඟදි ගියපු threads වලින් වටිනාකම වැඩිම එක. මොකද අනිත් ගොඩක් threads වල තියෙන information අපිට google search එකකින් හොයන්න පුළුවන්. ඒත් මේවා බෑ. දන්න එකෙක්ගෙන් ඇහුවට සල්ලි අරගෙනවත් පැහැදිලිව කියන්නේ නෑ.

    Thank you machan..
    :yes::yes:
     

    thanujaka

    Well-known member
  • එතකොට අයියා නඩු තින්දුව ඔයා කලින්ම හිතනවාද..එ කියන්නෙ සාක්ශී වලට අනුව කලින් තීරනය කරලා ද එ මොහොතෙ කියන්නෙ.

    නඩු ෆයිල් එක කියෝල ගෙදෙද්දි තීන්දුව ලියනවා..
    ඒ ලියන තීන්දුව ඒ වෙලාවට උසාවියේදි කියවනවා..
     

    thanujaka

    Well-known member
  • මම මේකේ කිසිම නීති ප්‍රශ්නයක් ඇහුවේ නැති උනත්, මේකේ උන් අහපු ප්‍රශ්න වලට තනුජක දීපු පිළිතුරු වලින් සැහෙන්න දෙයක් දැන ගත්ත. මං හිතන්නේ මේක තමයි ලඟදි ගියපු threads වලින් වටිනාකම වැඩිම එක. මොකද අනිත් ගොඩක් threads වල තියෙන information අපිට google search එකකින් හොයන්න පුළුවන්. ඒත් මේවා බෑ. දන්න එකෙක්ගෙන් ඇහුවට සල්ලි අරගෙනවත් පැහැදිලිව කියන්නේ නෑ.

    Thank you machan..
    :yes::yes:

    ;)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නඩු ෆයිල් එක කියෝල ගෙදෙද්දි තීන්දුව ලියනවා..
    ඒ ලියන තීන්දුව ඒ වෙලාවට උසාවියේදි කියවනවා..

    එතකොට මරන දඩුවම දෙන්න වෙන නඩුවක් නම්...:(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙලා තියෙන වෙලේ අර උසාවියකින් සත්‍ය කතාවක් වගේ වුන වැදගත් කියල හිතෙන සිදුවීම් ගැන ත්‍රෙඩ් එකක් දාන්නකො :)
     

    thanujaka

    Well-known member
  • එතකොට මරන දඩුවම දෙන්න වෙන නඩුවක් නම්...:(

    මගේ උසාවියෙන් මරණ දඩුවම දෙන්නෙ නෑ ඒව දෙන්නේ මහාධිකරණයෙන්..
    එතෙන්ට යන්න තව නාකිවෙන්න ඕනේ..:dull:
     

    thanujaka

    Well-known member
  • වෙලා තියෙන වෙලේ අර උසාවියකින් සත්‍ය කතාවක් වගේ වුන වැදගත් කියල හිතෙන සිදුවීම් ගැන ත්‍රෙඩ් එකක් දාන්නකො :)

    ත්‍රෙඩ් දන්න වෙන්නේ ආයේ ඊලග පාර අවම තමයි බං..
    මේ ත්‍රෙඩ් එකත් අද රැයින් ඉවරයි..:yes:
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ත්‍රිරෝද රතයක පැති දොර සම්බන්ධ නීති මොනවා ද

    පැති දොර නැතුව් යන්න තහනම් ද
     
    Last edited:

    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    defamation naduwak danna incident eka wela kochchara kal yanakan parakku karata awulak nadda? awuruddak witara passe danna puluwan da or eeta wada kal aran file karata awulak nadda?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගේ උසාවියෙන් මරණ දඩුවම දෙන්නෙ නෑ ඒව දෙන්නේ මහාධිකරණයෙන්..
    එතෙන්ට යන්න තව නාකිවෙන්න ඕනේ..:dull:

    හරි තරුන කෙනා:P
    එතකොට අයියා ජජ් කෙනෙක් නිවාඩු ගියාම ඇක්ටින් ජජ් කියලා කෙනෙක් නෙද වැඩ බලන්නෙ..එ කෙනත් ජජ් කෙනෙක් ද..නැත්නම් සිනීයර් ලොයර් කෙනෙක් ද.....
     

    thanujaka

    Well-known member
  • ත්‍රිරෝද රතයක පැති දොර සම්බන්ධ නීති මොනවා ද

    පැති දොර නැතුව් යන්න තහනම් ද

    ඔව් පාර පැත්තට තියෙන දොර අනිවාර්යයෙන්ම වහල තියෙන්න ඕනේ..
    ඒ පැත්තෙන් මගීන්ට බහින්න තහනම්..
     

    thanujaka

    Well-known member
  • හරි තරුන කෙනා:P
    එතකොට අයියා ජජ් කෙනෙක් නිවාඩු ගියාම ඇක්ටින් ජජ් කියලා කෙනෙක් නෙද වැඩ බලන්නෙ..එ කෙනත් ජජ් කෙනෙක් ද..නැත්නම් සිනීයර් ලොයර් කෙනෙක් ද.....

    ඔයාට වඩා අවුරුදු 4යි මම වැඩිමල්...:rofl:
    නෑ එයා සීනියර්ම ලෝයර් කෙනෙක්..
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඔව් පාර පැත්තට තියෙන දොර අනිවාර්යයෙන්ම වහල තියෙන්න ඕනේ..
    ඒ පැත්තෙන් මගීන්ට බහින්න තහනම්..

    ඒ දොර නැතුව ගිහින් පොලිසිය ට අහු උනොත් දඩෙ කීයද ?