Sri Jayawardanpura hospital

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මචන්ලා Jayawardanpura hospital එකේ සල්ලි ගෙවලා නවතින්න තියෙන වාට්ටු තියෙනවද ?

    මේවායේ නැවතිලා තියෙන අය පොඩ්ඩක් කියන්නකෝ

    හොදයිද . තමන්ටම තනියෙන් ද තියෙන්නේ නැත්නම් ඔක්කොම එකටද ?

    කොහොමද සල්ලි ගෙවලා වාට්ටුවක් ගන්නේ , කොහෙටද ගෙවන්න ඕනේ .
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Eke wattu wagema wenama rooms thiyanawa. okkoma salli gewala inne. Rooms wala PVT hospital wala gaanamai. Hostpital ekata giyama kohomath advance gewanna wenawa.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Eke wattu wagema wenama rooms thiyanawa. okkoma salli gewala inne. Rooms wala PVT hospital wala gaanamai. Hostpital ekata giyama kohomath advance gewanna wenawa.

    ඒ රුම් වල නවතින්න විතරයි නේද සල්ලි ගන්නේ , බෙහෙත් වලට වෙන දවල් වලටත් සල්ලි ගන්නවද ?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඒ රුම් වල නවතින්න විතරයි නේද සල්ලි ගන්නේ , බෙහෙත් වලට වෙන දවල් වලටත් සල්ලි ගන්නවද ?

    okkotama salli gannawa. rooms walata pvt hospital gaana. waattu wala adui.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ජයවර්ධනපුර රෝහල රජයට අයත් උනත් යම් ගාස්තුවක් අය කරනවා. රූම් වලට ගාස්තු වෙනම අය කරනවා සහ පොදු වාට්ටුවල හිටියත් දිනකට යම් මුදලක් අය කරනවා. එමෙන්ම ඖෂධ සඳහාද මුදල් අය කරනවා. නමුත් පුද්ගලික රෝහල් වල අය කරන මිල ගණන් එක්ක සංසන්දනය කලොත් ලොකු ගැප් එකක් තියනවා. ඒ කියන්නේ ජයවර්ධනපුර රෝහල මිලෙන් අඩුයි. ඒවගේම ගුණාත්මක භාවය වැඩියි.

    පොදු වාට්ටු වල උනත් සැහෙන පිරිසිදුයි. සෙනග ගොඩක් අඩුයි. ඇඳන් බොහෝ වෙලාවට හිස්. ඇත්තටම වෙනම රූම් අරන් නවතින්න අවශ්‍යතාවයක් නැති තරම්. පොදු වාට්ටු අනෙක් රෝහල් වල වගේ නොවෙයි. සුපිරි.
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මන් ඉපදුනෙ ඔය හොස්පිටල් එකෙ
    ඒ දවස් වල නම් චාර්ජ් එක රුපියල් 256 ක් ලු අපෙ අම්මලාට අනුව
    දැන් කොහොමද දන්නෙ නැහැ
     
    fdr

    Active member
  • Feb 24, 2018
    344
    86
    28

    mama hitiya 2016 wala, ithin dan kohomada kiyanna danne na. podu wattu waka 3 days withara hitiya. kalakiruna :no:. bathroom smell eka enawa laga adawal walata. CT scan ekak kara ganna 5 hrs withara inna wuna, man hitapu pain ekath ekka.

    passe patients la thawa 3 denek ekka inna room ekaka hitiya. ethana nan awulak na. 60,000 withara bill ekak awa.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,131
    27,434
    113
    ජයවර්ධනපුර රෝහල රජයට අයත් උනත් යම් ගාස්තුවක් අය කරනවා. රූම් වලට ගාස්තු වෙනම අය කරනවා සහ පොදු වාට්ටුවල හිටියත් දිනකට යම් මුදලක් අය කරනවා. එමෙන්ම ඖෂධ සඳහාද මුදල් අය කරනවා. නමුත් පුද්ගලික රෝහල් වල අය කරන මිල ගණන් එක්ක සංසන්දනය කලොත් ලොකු ගැප් එකක් තියනවා. ඒ කියන්නේ ජයවර්ධනපුර රෝහල මිලෙන් අඩුයි. ඒවගේම ගුණාත්මක භාවය වැඩියි.

    පොදු වාට්ටු වල උනත් සැහෙන පිරිසිදුයි. සෙනග ගොඩක් අඩුයි. ඇඳන් බොහෝ වෙලාවට හිස්. ඇත්තටම වෙනම රූම් අරන් නවතින්න අවශ්‍යතාවයක් නැති තරම්. පොදු වාට්ටු අනෙක් රෝහල් වල වගේ නොවෙයි. සුපිරි.

    ඒවගේම ගුණාත්මක භාවය වැඩියි.

    Anith ewa nam hari. Mekanam hari kiyanna be. Nawaloka wage yanna salli naththan yanna hondai. Heart attack wage ewanam gama kanawa. welawa honda nisa berunoth misak
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒවගේම ගුණාත්මක භාවය වැඩියි.

    Anith ewa nam hari. Mekanam hari kiyanna be. Nawaloka wage yanna salli naththan yanna hondai. Heart attack wage ewanam gama kanawa. welawa honda nisa berunoth misak
    Nawaloka ? are you kidding me broh ?

    better to go general hospital then
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මන් දෙපාරක් ඉදල තියනව private hospital එකක් තරම්ම නොවුනත් government එකකට සාපේක්ෂව නම් හොදයි. සාමාන්‍ය වාට්ටුවක මන් හිටිය දවස් 5ක් වගේ 2014 ඒකාලෙ ඔක්කොම 15,000 වගේ වුනේ. සමහර දොස්තරල නම් හෙන ලොකු එකෙන් ඉන්නෙ සමහරු හොදයි (ගොන් පාට් එකෙන් හිටියොත් උන් ලොකු size දෙනවා)attendantල වගේ නම් රෑට බීල ඉන්නෙ. ඇවිදගන්න අමාරු වෙලා nurse කතාකරල කිව්වත් attendant එන්නෙ නෑ උන්ට ඇවිදගන්න අමාරුයි අපිට වැඩිය
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..

    :lol:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    okkotama salli gannawa. rooms walata pvt hospital gaana. waattu wala adui.

    ජයවර්ධනපුර රෝහල රජයට අයත් උනත් යම් ගාස්තුවක් අය කරනවා. රූම් වලට ගාස්තු වෙනම අය කරනවා සහ පොදු වාට්ටුවල හිටියත් දිනකට යම් මුදලක් අය කරනවා. එමෙන්ම ඖෂධ සඳහාද මුදල් අය කරනවා. නමුත් පුද්ගලික රෝහල් වල අය කරන මිල ගණන් එක්ක සංසන්දනය කලොත් ලොකු ගැප් එකක් තියනවා. ඒ කියන්නේ ජයවර්ධනපුර රෝහල මිලෙන් අඩුයි. ඒවගේම ගුණාත්මක භාවය වැඩියි.

    පොදු වාට්ටු වල උනත් සැහෙන පිරිසිදුයි. සෙනග ගොඩක් අඩුයි. ඇඳන් බොහෝ වෙලාවට හිස්. ඇත්තටම වෙනම රූම් අරන් නවතින්න අවශ්‍යතාවයක් නැති තරම්. පොදු වාට්ටු අනෙක් රෝහල් වල වගේ නොවෙයි. සුපිරි.

    මන් ඉපදුනෙ ඔය හොස්පිටල් එකෙ
    ඒ දවස් වල නම් චාර්ජ් එක රුපියල් 256 ක් ලු අපෙ අම්මලාට අනුව
    දැන් කොහොමද දන්නෙ නැහැ

    thanks :)
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මන් දෙපාරක් ඉදල තියනව private hospital එකක් තරම්ම නොවුනත් government එකකට සාපේක්ෂව නම් හොදයි. සාමාන්‍ය වාට්ටුවක මන් හිටිය දවස් 5ක් වගේ 2014 ඒකාලෙ ඔක්කොම 15,000 වගේ වුනේ. සමහර දොස්තරල නම් හෙන ලොකු එකෙන් ඉන්නෙ සමහරු හොදයි (ගොන් පාට් එකෙන් හිටියොත් උන් ලොකු size දෙනවා)attendantල වගේ නම් රෑට බීල ඉන්නෙ. ඇවිදගන්න අමාරු වෙලා nurse කතාකරල කිව්වත් attendant එන්නෙ නෑ උන්ට ඇවිදගන්න අමාරුයි අපිට වැඩිය

    අප්පා එහෙමත් එකක් ද :baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    oKWjUgF.jpg
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    ahala thiyena widiyata hondata huran kanwa kiyalai kiyanne, seren sere arawa mewwa check karanwai, me pethe ekek dengu hedila genich u meruna dawss 2ken, miniya ganda 8laks giyalu
     
    smssilva

    Member
    Oct 4, 2018
    29
    11
    3
    මට ඩෙංගු හැදිලා සතියක් හිටියා. Saff eka පට්ට. මං හිටියේ වාට්ටුවක රු7000 ගියේ
     
    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    mage amma hititya orthopedic ward eke, general wars kisi awlak na staff nurse doctors okkomala hodai, price half than a private hospital