UFC ෆයිට් කරන එවුන්ගෙ කන්වලට මොකද බං වෙලා තියෙන්නෙ
පපඩමක් වගේ වෙලානෙ
උදා; රොන්ඩා, බ්රොක් ලෙස්නර්, මේ ළඟදි එලකිරියෙ ත්රෙඩ් එකක් දාල තිබුණ උගෙත් එහෙමයි