[PUBLIC POLL] Presidential Election 2020

ජනාධිපතිවරණය 2020


  • Total voters
    797
  • Poll closed .

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,839
    113
    ඔබගේ තේරීම අන් අයට දැකගත හැකි බව කාරුණිකව සලකන්න.

    ෆේක් වෝට්ස් අවම කිරීම සඳහා එළකිරි කඹයේ නීති මෙහි ද බලපැවැත්වේ:

    1) vote කරන සියල්ල ජේශ්‍ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි (100+ posts),

    2) + reputation අගයක් තිබිය යුතුයි.

    3) 2018 නොවැම්බර් 1 ට පෙර එළකිරි.කොම් හි ලියාපදිංචි වී තිබිය යුතුයි.

     
    Last edited:
    • Like
    Reactions: KavinduDD

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,839
    113
    සොහොන;23927836 said:
    හොරුයි බිස්නස් කාරයොයි විතරයිනෙ

    එහෙනං වෙනත් එකට දාමු...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,839
    113
    සොහොන;23927850 said:
    වෙනත් කියන්නෙ තවත් හොරෙක්ද

    ඔයා කැමති, මේ තුන්දෙනා නොවන වෙනත් කෙනෙක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,839
    113
    JVP = වෙනත්?
    රනිල් වික්‍රමසිංහ නම් ජනාධිපතිවරණෙට දාන්නෙ නැතිවෙයි

    ඔය තුන්දෙනා නොවන ඕන කෙනෙක්.

    ජනාධිපතිවරනෙට එන්නෙ රනිල්. සජිත් අගමැති බොහෝවිට. :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,839
    113
    නැ බන් ෆේක් උන් තමයි වොට් කරන්නේ , :yes:

    ඒකත් හොඳයි වැඩියෙන්ම ෆේක් වෝට් තියෙන අපේක්ෂකයා හෙව්වහැකි :rofl: