[PUBLIC POLL] Presidential Election 2020

ජනාධිපතිවරණය 2020


  • Total voters
    797
  • Poll closed .

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113

    11.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් එක සිතින් ''අපේ සුපිරි අපේක්ශකයට තමයි''.. :cool::cool:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    අපි නම් එක සිතින් ''අපේ සුපිරි අපේක්ශකයට තමයි''.. :cool::cool:

    මෙන්න මේ වගේ ගේමක් නැතුව මම නම් කැමති මෙයාට කියල කියන්නෝන. :lol:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දැනට ගෝඨාභය රාජපක්ෂ

    කාට දුන්නත් අයි නොදන්න වෙනසක් කොරන්න ගිහින පුක පලා ගන්නේ නම් නැහැ
     
    • Like
    Reactions: Hyaenidae

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රනිල්ගේ කෙරුවාව මේ අවුරුදු 3ම දැක්කනේ.ඌට දෙන්නේ නෑ.

    පල්ලෙවත්තට ජිවිතේට පාර්ලිමේන්තුවට පයගහල නැති,දේශපාලනය ගැන මෙලෝ ප්‍රායෝගික දැනුමක් නැති මනුස්සයෙක්.මිනිහටත් අන්තිමට ෆොන්සේකට වෙච්චි දේ වෙන්නේ.අනික බිස්නස් කරන්න දැනගත්තට දේශපාළනය කරන්න බෑ.ඒක නිසා එයාටත් දෙන්නේ නෑ.

    ඉතුරු වෙන්නේ ගෝඨා & වෙනත්.ගෝඨා ඉල්ලුවොත් බොහෝ දුරට ගෝඨට දෙනවා.ඒකත් වෙනත් අපේක්ශකයා මත වෙනස් වෙන්න පුලුවන්