[PUBLIC POLL] Presidential Election 2020

ජනාධිපතිවරණය 2020

  • Total voters
    797
  • Poll closed .

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ranil kiyatawath enne ne :P Sajith tama otana tiyenne one lol Gotabayath tama sure ne. Kiyatawath depara dalanam ena patak ne purawasi bawayath ahosi karagena:P:rofl:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලංකාවෙ කැලෑවල ඉන්න තේජාන්විතම සතාට උබල මෙහෙම කරන්නෙ ඇයි බන්.. තාම 4% යි.. උබල අලියට චන්දෙ නොදී ඉන්නෙ කොහොමද.. පවු අසරන සතා, මම මගෙ චන්දෙ අලියට දෙනව.. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,391
    2
    53,868
    113
    Ranil kiyatawath enne ne :P Sajith tama otana tiyenne one lol Gotabayath tama sure ne. Kiyatawath depara dalanam ena patak ne purawasi bawayath ahosi karagena:P:rofl:

    Sajithta PM post eka denawa kiyala press conference godaka and public meetings hama ekakama wage kiyawunana... so defa its Ranil, me sare common candidate kenek gena ekak na reddak andagena
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,391
    2
    53,868
    113
    ලංකාවෙ කැලෑවල ඉන්න තේජාන්විතම සතාට උබල මෙහෙම කරන්නෙ ඇයි බන්.. තාම 4% යි.. උබල අලියට චන්දෙ නොදී ඉන්නෙ කොහොමද.. පවු අසරන සතා, මම මගෙ චන්දෙ අලියට දෙනව.. :yes:

    Aliya enne na hansaya enne so umba aththatama dena ekata diyan
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Aliya enne na hansaya enne so umba aththatama dena ekata diyan

    හංසය කියන්නෙ අලියගෙ නමට register කරපු brand name එකක්නෙ බන්..
    මම ඉතින් හංසයට චන්දෙ දෙනව.. :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පල්ලේවත්තයා unp තරුන උන්ගෙයි ටයි කොට් චන්ද ටිකටයි කෙලිනවා මදි නොකියන්න :eek::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    @Hyaenidae ... මහින්ද මයිත්‍රීව දැම්මොත් උඹ මොකද්ද කරන්නෙ කියපන්කො

    උබලා හිතන්නෙ unp එකෙ වගෙ වෙන උන්ගෙ පකවල් වලින් ආතල් ගන්න උන් කියලා පොදුජන පෙරමුනෙ ඉන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @Hyaenidae ... මහින්ද මයිත්‍රීව දැම්මොත් උඹ මොකද්ද කරන්නෙ කියපන්කො

    මහින්ද මහත්තය අපේ නායකය බොල, එතුමා කරන්නෙ අපිට ඔනෙ දේ මිසක්, උබල වගේ ගූ ඇන් පී කුක්කන්ට ඕන දේ නෙමේ... ''අපි 2020ට අනිව අපේ සුපිරි අපේක්ශකයව ගේනවම තමයි''..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,391
    2
    53,868
    113
    @Hyaenidae ... මහින්ද මයිත්‍රීව දැම්මොත් උඹ මොකද්ද කරන්නෙ කියපන්කො

    පරදින්න අපේක්ෂකයො දාවි කියල හිතන්න අමාරුයි, ජනාධිපතිකම නැතුව රනිල්ට වෙච්ච දේ දැක්කනෙ. මේ දාල තියෙන්නෙ දැනට වැඩිපුරම චාන්ස් එක තියෙන අය, අපේක්ෂකයෝ announce කළාම තව පෝල් එකක් දාමු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලා හිතන්නෙ unp එකෙ වගෙ වෙන උන්ගෙ පකවල් වලින් ආතල් ගන්න උන් කියලා පොදුජන පෙරමුනෙ ඉන්නෙ

    :yes::yes: මේක තමයි උත්තරය