Triple Monitor Setup For a Laptop?

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    ලැපකට triple මොනිටර් setup එකක් හදාගන්න හැටි කියපන්කො සිඃහලු. ලැප් එකේ ඩිස්ප්ලේ 15.6" අදහසක්වත් දීපියව් :D:love:
     
    • Like
    Reactions: Wild-EYE

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    HDMI cable eka gahala dual screen eka dammama weda karai. btw 1 HDMI ekainm thiynne converter ekak gaththanm hari
     
    • Like
    Reactions: MarshMello

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    I've done it once with HDMI + DisplayPort + Laptop Screen. Didn't really use the laptop screen though. 2 x 24" monitors + laptop screen.
    i want to do same with 15.6" :D
    HDMI cable eka gahala dual screen eka dammama weda karai. btw 1 HDMI ekainm thiynne converter ekak gaththanm hari

    mge eka awlk na. Hdmi and mini display port ekk thiynwa. 15.6" monitors dekk hoygnna one :D
     
    • Like
    Reactions: RMA

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    i want to do same with 15.6" :D

    mge eka awlk na. Hdmi and mini display port ekk thiynwa. 15.6" monitors dekk hoygnna one :D

    15.6 ලැප්ටොප් පැනල් එකක් අරගෙන යුනිවසල් ඩ්‍රයිවර් එකකින් ඒක ඩිස්ප්ලේ එකක් විදියට සෙට් කරගන්න පුලුවන් වෙයි. හැබැයි ඒක ටිකක් ලොකු වැඩක්.

    ඊට ලේසියි යූස් 15inches ඩෙස්ටොප් මොනිටර් අරගන්න එක.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    15.6 ලැප්ටොප් පැනල් එකක් අරගෙන යුනිවසල් ඩ්‍රයිවර් එකකින් ඒක ඩිස්ප්ලේ එකක් විදියට සෙට් කරගන්න පුලුවන් වෙයි. හැබැයි ඒක ටිකක් ලොකු වැඩක්.

    ඊට ලේසියි යූස් 15inches ඩෙස්ටොප් මොනිටර් අරගන්න එක. [/SIZE]
    desktop machine ekakin oka karanna berida
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    desktop machine ekakin oka karanna berida

    කරන්න පුළුවන්. එයාට ඕන කියන්නෙ 15.6 සයිස් එකමනෙ. ඒකයි මං අරෙහෙම කිවුවෙ.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    15.6 ලැප්ටොප් පැනල් එකක් අරගෙන යුනිවසල් ඩ්‍රයිවර් එකකින් ඒක ඩිස්ප්ලේ එකක් විදියට සෙට් කරගන්න පුලුවන් වෙයි. හැබැයි ඒක ටිකක් ලොකු වැඩක්.

    ඊට ලේසියි යූස් 15inches ඩෙස්ටොප් මොනිටර් අරගන්න එක. [/SIZE]

    https://www.amazon.in/AOC-E1670SWU-15-6-inch-LED-Monitor/dp/B00JFTY5SU

    මන් බැලුවෙ මේ වගේ දෙකක් අරන් හදන්න?
    තව දෙයක් මගේ ලැප් එකේ resolution එක 1920x1080 මේ මොනිටර් එකේ 1366x768 ඒකෙන් මොකක් හටි අවුලක් එනවද? :confused:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    කමෙන්ට් කරපු හැමෝටම හෙට රෙප් දෙන්නම් අදට රෙප් ඉවරලු :(
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :P simple case එකක්නෙහ් බ්‍රෝ.. lapඑකට inbuild vga portඑකක් නැත්නම් මේක ගනින්..:yes:

    Hdmi To 2x Vga Female Splitter Dongle

    41KX2y1kOcL._SY355_.jpg

    inbuild vga portඑකක් තියෙනවනම් මේ පහල එකක් ගනින් :yes:

    :yes: VGA Splitter Cable 1 Male to 2 Female Y Adapter Monitor Converter

    61JyTRVFpxL._SX425_.jpg
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    :P simple case එකක්නෙහ් බ්‍රෝ.. lapඑකට inbuild vga portඑකක් නැත්නම් මේක ගනින්..:yes:

    Hdmi To 2x Vga Female Splitter Dongle

    41KX2y1kOcL._SY355_.jpg

    inbuild vga portඑකක් තියෙනවනම් මේ පහල එකක් ගනින් :yes:

    :yes: VGA Splitter Cable 1 Male to 2 Female Y Adapter Monitor Converter

    61JyTRVFpxL._SX425_.jpg

    මට 15.6 මොනිටර් 2ක් ගන්න තැනක් ඕනෙ :D