i want to do same with 15.6"I've done it once with HDMI + DisplayPort + Laptop Screen. Didn't really use the laptop screen though. 2 x 24" monitors + laptop screen.

HDMI cable eka gahala dual screen eka dammama weda karai. btw 1 HDMI ekainm thiynne converter ekak gaththanm hari

i want to do same with 15.6"
mge eka awlk na. Hdmi and mini display port ekk thiynwa. 15.6" monitors dekk hoygnna one![]()
desktop machine ekakin oka karanna berida15.6 ලැප්ටොප් පැනල් එකක් අරගෙන යුනිවසල් ඩ්රයිවර් එකකින් ඒක ඩිස්ප්ලේ එකක් විදියට සෙට් කරගන්න පුලුවන් වෙයි. හැබැයි ඒක ටිකක් ලොකු වැඩක්.
ඊට ලේසියි යූස් 15inches ඩෙස්ටොප් මොනිටර් අරගන්න එක. [/SIZE]
desktop machine ekakin oka karanna berida
15.6 ලැප්ටොප් පැනල් එකක් අරගෙන යුනිවසල් ඩ්රයිවර් එකකින් ඒක ඩිස්ප්ලේ එකක් විදියට සෙට් කරගන්න පුලුවන් වෙයි. හැබැයි ඒක ටිකක් ලොකු වැඩක්.
ඊට ලේසියි යූස් 15inches ඩෙස්ටොප් මොනිටර් අරගන්න එක. [/SIZE]

hari mama den hdmi ekata eka monitor ekakuth vga ekata thawa monitor ekakuth gahala thiyenawa kiyala hithamuකරන්න පුළුවන්. එයාට ඕන කියන්නෙ 15.6 සයිස් එකමනෙ. ඒකයි මං අරෙහෙම කිවුවෙ.
hari mama den hdmi ekata eka monitor ekakuth vga ekata thawa monitor ekakuth gahala thiyenawa kiyala hithamu
thun weni ekak gahanne koheda
simple case එකක්නෙහ් බ්රෝ.. lapඑකට inbuild vga portඑකක් නැත්නම් මේක ගනින්..

VGA Splitter Cable 1 Male to 2 Female Y Adapter Monitor Converter
simple case එකක්නෙහ් බ්රෝ.. lapඑකට inbuild vga portඑකක් නැත්නම් මේක ගනින්..
Hdmi To 2x Vga Female Splitter Dongle
![]()
inbuild vga portඑකක් තියෙනවනම් මේ පහල එකක් ගනින්
VGA Splitter Cable 1 Male to 2 Female Y Adapter Monitor Converter
![]()
