brandnew da hoyanneමට 15.6 මොනිටර් 2ක් ගන්න තැනක් ඕනෙ![]()
meka bande nedasimple case එකක්නෙහ් බ්‍රෝ.. lapඑකට inbuild vga portඑකක් නැත්නම් මේක ගනින්..
Hdmi To 2x Vga Female Splitter Dongle
![]()
inbuild vga portඑකක් තියෙනවනම් මේ පහල එකක් ගනින්
VGA Splitter Cable 1 Male to 2 Female Y Adapter Monitor Converter
![]()
https://www.amazon.in/AOC-E1670SWU-15-6-inch-LED-Monitor/dp/B00JFTY5SU
මන් බැලුවෙ මේ වගේ දෙකක් අරන් හදන්න?
තව දෙයක් මගේ ලැප් එකේ resolution එක 1920x1080 මේ මොනිටර් එකේ 1366x768 ඒකෙන් මොකක් හටි අවුලක් එනවද?![]()
hari mama den hdmi ekata eka monitor ekakuth vga ekata thawa monitor ekakuth gahala thiyenawa kiyala hithamu
thun weni ekak gahanne koheda
අවුලක් වෙයිද එහෙම තුනක් ගහලා3 එක වෙන ම යන්න ඕනනම් USB to VGA Converter එකක් පාවිච්චි කරන්න පුළුවන්. Rs 2000 වගේ වෙන්නෙ මතක විදියට.
EGC එකේ හරිOw bn. Ekak kiyk wage wenwd? Ganne kohenda?![]()

EGC එකේ හරි
නැනෝ ටෙක් එකේ හරි බලන්න
නැනෝ ටෙක් එකේ වොරන්ටි ගැන මට පොඩි දෙයක් කියන්න තියෙනවා මොනිටර් එකක් අරගෙන මගේ යාලුවෙක් පොඩි කලර් මැච් නොවන කේස් එකක් අවා
අරගෙන මාස දෙකක් වගේ උන් මාරු කරලා අලුත්ම එකක් දුන්නා මචං වෙන කිසිම කෙනෙක් මාස දෙකක් ගියාම මාරු කරල දෙන්නෙ නැද්ද කොහෙද![]()

15.6 නම් අමාරුයි ටිකක් මොකද එච්චර එකක් හොයන්නේ විශේෂත්වය15.6" Hoyaganna amarui wei nedabn. Smanyen 19" wagene thiyenne. Balamuko. Thanks mchn reply ekata![]()
15.6 නම් අමාරුයි ටිකක් මොකද එච්චර එකක් හොයන්නේ විශේෂත්වය
Mage gaing lap ekk thama bn. Mge ekata matrix display supportMsi සහ Asus gaming series ලැප් වගයක් තිබ්බා.ට්‍රිපල් සපෝට් කරයි කියලා නම් ෂුවර් නෑ.ඩුවල් නම් වැඩ.
https://www.nanotek.lk

laptop eke size eke nowunata kamak na, ubata external display deke madin thiyala lap eke side eken thiyanne puluwan neh ,
meh setup balapan adahasak ganne https://old.reddit.com/r/Battletops/top/?sort=top&t=all
