[PUBLIC POLL] Presidential Election 2020

ජනාධිපතිවරණය 2020


  • Total voters
    797
  • Poll closed .

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    eye poll eka dala ada ude poll rules dannama ridila

    :rofl: Ratata hodak wenna karuth thadakanne eith iting samharu hodak kiyala tawath yakek genna wage lasti ... :P balamuko.. lankawe kiyak innawada kiyala mole tiyana:yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46488317_2177147545899078_5462896872332984320_n.jpg


    Dual citizens could run for public office in Sri Lanka??

    ද්විත්ව පුරවැසි භාවය හිමි ගෝටාභය රාජපක්ශට ලංකාවේ මැතිවරණ වලට තරග කල නොහැකියි! -19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය අනුව! Sorry guys! Try again!:D:D:D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,367
    2
    53,834
    113
    ෆේක් වෝට් දැක්කොත් නම දාන්න


    (1) -1 Vote from Rohan Pallewaththa
    OdD6bpG.jpg


    (2)-1 Vote from Rohan Pallewaththa
    YkDZlTJ.jpg


    (3)-1 Vote from Rohan Pallewaththa
    nwhfZb1.jpg


    (4)-1 Vote from Rohan Pallewaththa
    IZemiBW.jpg


    (5)-1 Vote from Rohan Pallewaththa
    5qe3Mo5.jpg


    (6)-1 Vote from Rohan Pallewaththa
    N8anrtW.jpg


    (7)-1 Vote from Ranil Wickremesinghe
    zBJXsu5.jpg


    (8)-1 Vote from Rohan Pallewaththa
    bj084Kd.jpg




    (9)-1 Vote from Rohan Pallewaththa
    IVLVoCc.jpg


    (10)-1 Vote from Rohan Pallewaththa
    IidpVL3.jpg


    (11)-1 Vote from Gotabhaya Rajapaksa
    inCD71D.jpg


    (12)-1 Vote from Gotabhaya Rajapaksa
    crl5SkT.jpg


    (13)-1 Vote from Gotabhaya Rajapaksa
    W9olhyy.jpg


    (14)-1 Vote from Gotabhaya Rajapaksa
    tPenwVC.jpg


    (15)-1 Vote from Ranil Wickremesinghe
    2G1d7LC.jpg


    (16)-1 Vote from Ranil Wickremesinghe
    HviFAKY.jpg


    (17)-1 Vote from Gotabhaya Rajapaksa
    JKpdCim.jpg


    (18)-1 Vote from Rohan Pallewatta
    5TQGFhF.jpg


    (19)-1 Vote from Rohan Pallewatta
    HX8VZlN.jpg


    (20)-1 Vote from Rohan Pallewatta
    q7dJhsH.jpg


    (21)-1 Vote from Rohan Pallewatta
    giM0kNZ.jpg


    (22)-1 Vote from Gotabhaya Rajapaksa
    hQf5V60.jpg


    (23)-1 Vote from Gotabhaya Rajapaksa
    VO8JZ7w.jpg


    (24)-1 Vote from Gotabhaya Rajapaksa
    dXTl1ft.jpg


    (25) -1 Vote from Rohan Pallewatta
    o8oF3uD.jpg


    (26) -1 Vote from Rohan Pallewatta
    pYWe5F3.jpg


    (27) -1 Vote from Rohan Pallewatta
    LJfzX6J.jpg


    (28) -1 Vote from Gotabhaya Rajapaksa
    JVMsk88.jpg


    (29) -1 Vote from Rohan Pallewatta
    TnyDK7I.jpg


    (30) -1 Vote from Rohan Pallewatta
    GzcSCca.jpg


    (31) -1 Vote from Rohan Pallewatta
    nukjUEk.jpg


    (32) -1 Vote from Rohan Pallewatta
    Z0o35BY.jpg


    (33) -1 Vote from Gotabhaya Rajapaksa
    SfH9WdJ.jpg


    (34) -1 Vote from Gotabhaya Rajapaksa
    MAmuwbB.jpg


    (35) -1 Vote from Gotabhaya Rajapaksa
    vBU5mc3.jpg


    (36) -1 Vote from Gotabhaya Rajapaksa
    kdr3J1k.jpg


    (37) -1 Vote from Gotabhaya Rajapaksa
    hiHOEGs.jpg


    (38) -1 Vote from Rohan Pallewatta
    diMKFNY.jpg


    (39) -1 Vote from Gotabhaya Rajapaksa
    Gc7hdav.jpg


    (40) -1 Vote from Gotabhaya Rajapaksa
    4qYMlH6.jpg


     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0


    Dual citizens could run for public office in Sri Lanka??

    ද්විත්ව පුරවැසි භාවය හිමි ගෝටාභය රාජපක්ශට ලංකාවේ මැතිවරණ වලට තරග කල නොහැකියි! -19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය අනුව! Sorry guys! Try again!:D:D:D
    :P:P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,367
    2
    53,834
    113
    2015 පොදු අපේක්ශකයා වගේ එකක් තමා ඔය පැල්ලවත්ත සීන් එක, ඒකත් එක්ක හැප්පෙන්න දැම්ම හොඳ වැඩපිලිවෙලක් පටන් ගත්තේ නැත්නම් 2020 ලොකු ගේමක් හිටී

    මොන පිස්සුද.

    කොහොමද 2015 තත්ත්වේ... පොදු අපේක්ෂක landslide එකකින් දිනන්නෙ කිරියෙ :lol:

    QvgY4OR.jpg


    https://www.elakiri.com/forum/showthread.php?t=1644257
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    owa cancel karai ban :) me online polls wala pallewatta dinnata aththa chandedi gota dinanawa. palle general election eka target kala nam hari presidential natiwa

    eeka lesi wenne ne ban,
    1. porata wiruddawa ehe ekek naduwak dala thiyanawa, eeka iwara wenakam mokuthma karanna be. naduwa case unoth gota ge ehe thiyana okkoma properties nethi wenawa.
    2. USA citizenship cancel karana eka ee tharam lesi ne, anika, cancel karoth, aapahu eheta yanna pattama kattak kanna wenawa.

    eeka nisa Gota ta enna wenne ne.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Harvard-Bio;2:lol:3933439 said:
    ද්විත්ව පුරවැසි භාවය හිමි ගෝටාභය රාජපක්ශට ලංකාවේ මැතිවරණ වලට තරග කල නොහැකියි! -19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය අනුව! Sorry guys! Try again!:D:D:D

    හීනෙන් මිදියන් දැන්වත්. ගෝටා වෙලාවට බහී වැඩේට. කොහොම කව්රු ආවත් උබේ වික්කාමසිංහ දිනන්නේ නෑ ආයිත්
     

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    eeka lesi wenne ne ban,
    1. porata wiruddawa ehe ekek naduwak dala thiyanawa, eeka iwara wenakam mokuthma karanna be. naduwa case unoth gota ge ehe thiyana okkoma properties nethi wenawa.
    2. USA citizenship cancel karana eka ee tharam lesi ne, anika, cancel karoth, aapahu eheta yanna pattama kattak kanna wenawa.

    eeka nisa Gota ta enna wenne ne.
    Takes years to cancel US citizenship. US government will dig in to his life and pull up everything including small things as traffic violations:yes::yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,367
    2
    53,834
    113
    ෆේක් වෝට් දැක්කොත් නම දාන්න


    (1) -1 Vote from Rohan Pallewaththa
    OdD6bpG.jpg


    (2)-1 Vote from Rohan Pallewaththa
    YkDZlTJ.jpg


    (3)-1 Vote from Rohan Pallewaththa
    nwhfZb1.jpg


    (4)-1 Vote from Rohan Pallewaththa
    IZemiBW.jpg


    (5)-1 Vote from Rohan Pallewaththa
    5qe3Mo5.jpg


    (6)-1 Vote from Rohan Pallewaththa
    N8anrtW.jpg


    (7)-1 Vote from Ranil Wickremesinghe
    zBJXsu5.jpg


    (8)-1 Vote from Rohan Pallewaththa
    bj084Kd.jpg




    (9)-1 Vote from Rohan Pallewaththa
    IVLVoCc.jpg


    (10)-1 Vote from Rohan Pallewaththa
    IidpVL3.jpg


    (11)-1 Vote from Gotabhaya Rajapaksa
    inCD71D.jpg


    (12)-1 Vote from Gotabhaya Rajapaksa
    crl5SkT.jpg


    (13)-1 Vote from Gotabhaya Rajapaksa
    W9olhyy.jpg


    (14)-1 Vote from Gotabhaya Rajapaksa
    tPenwVC.jpg


    (15)-1 Vote from Ranil Wickremesinghe
    2G1d7LC.jpg


    (16)-1 Vote from Ranil Wickremesinghe
    HviFAKY.jpg


    (17)-1 Vote from Gotabhaya Rajapaksa
    JKpdCim.jpg


    (18)-1 Vote from Rohan Pallewatta
    5TQGFhF.jpg


    (19)-1 Vote from Rohan Pallewatta
    HX8VZlN.jpg


    (20)-1 Vote from Rohan Pallewatta
    q7dJhsH.jpg


    (21)-1 Vote from Rohan Pallewatta
    giM0kNZ.jpg


    (22)-1 Vote from Gotabhaya Rajapaksa
    hQf5V60.jpg


    (23)-1 Vote from Gotabhaya Rajapaksa
    VO8JZ7w.jpg


    (24)-1 Vote from Gotabhaya Rajapaksa
    dXTl1ft.jpg


    (25) -1 Vote from Rohan Pallewatta
    o8oF3uD.jpg


    (26) -1 Vote from Rohan Pallewatta
    pYWe5F3.jpg


    (27) -1 Vote from Rohan Pallewatta
    LJfzX6J.jpg


    (28) -1 Vote from Gotabhaya Rajapaksa
    JVMsk88.jpg


    (29) -1 Vote from Rohan Pallewatta
    TnyDK7I.jpg


    (30) -1 Vote from Rohan Pallewatta
    GzcSCca.jpg


    (31) -1 Vote from Rohan Pallewatta
    nukjUEk.jpg


    (32) -1 Vote from Rohan Pallewatta
    Z0o35BY.jpg


    (33) -1 Vote from Gotabhaya Rajapaksa
    SfH9WdJ.jpg


    (34) -1 Vote from Gotabhaya Rajapaksa
    MAmuwbB.jpg


    (35) -1 Vote from Gotabhaya Rajapaksa
    vBU5mc3.jpg


    (36) -1 Vote from Gotabhaya Rajapaksa
    kdr3J1k.jpg


    (37) -1 Vote from Gotabhaya Rajapaksa
    hiHOEGs.jpg


    (38) -1 Vote from Rohan Pallewatta
    diMKFNY.jpg


    (39) -1 Vote from Gotabhaya Rajapaksa
    Gc7hdav.jpg


    (40) -1 Vote from Gotabhaya Rajapaksa
    4qYMlH6.jpg


    (41) -1 Vote from Gotabhaya Rajapaksa
    JS50WwC.jpg


    (42) -1 Vote from Rohan Pallewatta
    XzPTELn.jpg



     

    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    මේ පෝල් එකේ Options අඩුයිනෙ බන්. නාගානන්ද හෙම දාන්න එපෑ. තව රනිල් වෙනුවට සජිත් දැම්මනම් effective. ඌට රනිලට වඩා චන්ද පදනමක් තියනව. හොද competitive poll එකක් බලාගන්න පුලුවන්. තව poll එකක් තිබ්බනම් හරි මේව add කරල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,367
    2
    53,834
    113
    මේ පෝල් එකේ Options අඩුයිනෙ බන්. නාගානන්ද හෙම දාන්න එපෑ. තව රනිල් වෙනුවට සජිත් දැම්මනම් effective. ඌට රනිලට වඩා චන්ද පදනමක් තියනව. හොද competitive poll එකක් බලාගන්න පුලුවන්. තව poll එකක් තිබ්බනම් හරි මේව add කරල.

    නාගානන්දගේ අයට "වෙනත්" එකට දැම්මහැකි.

    සජිත්ට අගමැතිකම දෙනවා කියල එජාප ප්‍රෙස් කන්ෆරන්ස්, රැස්වීම් හැම එකේම වගේ කියවුණා නෙ. ඉතිං ජනාධිපතිවරණෙට පොදු අපේක්ෂකයෙක් දැම්මේ නැත්නම් (ආයෙනම් දාන එකක් නෑ) රනිල් තමයි එන්න ඉන්නේ.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ පෝල් එකේ Options අඩුයිනෙ බන්. නාගානන්ද හෙම දාන්න එපෑ. තව රනිල් වෙනුවට සජිත් දැම්මනම් effective. ඌට රනිලට වඩා චන්ද පදනමක් තියනව. හොද competitive poll එකක් බලාගන්න පුලුවන්. තව poll එකක් තිබ්බනම් හරි මේව add කරල.

    ද්විත්ව පුරවැසි භාවය හිමි ගෝටාභය රාජපක්ශට ලංකාවේ මැතිවරණ වලට තරග කල නොහැකියි! -19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය අනුව! මේකේ ගොටාව දාල ගන්න ආතල් එක ස්වයංවින්දනය වගේ එකක් වෙන්න ඇති:P:P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,367
    2
    53,834
    113
    ද්විත්ව පුරවැසි භාවය හිමි ගෝටාභය රාජපක්ශට ලංකාවේ මැතිවරණ වලට තරග කල නොහැකියි! :P:P

    කිරියෙ පෝල් වලට ඔච්චර බයවෙන්න දෙයක් නෑ බන්, 2010 කිරියෙ පෝල් වල ෆොන්සේකා උඩින්ම දිනල, කෝ ජනාධිපතිවරණය දිනුවද නෑනේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,367
    2
    53,834
    113
    රනිල් වික්‍රමසිංහ

    මෙයාටත් අවස්ථාවක් දෙමු මේ. අවසාන රාජකීය පෙලපතකින් එන එකෙක්නෙ.......

    ඒකනේ. වෙනත් එකටත් එතුමාට වඩා වෝට් වැටිල... හව් ද මයිටි හැස් ෆෝලන්