roasted කුකුළා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    කඩේ තීන රෝස් කරපු කුකුලෝ ඇයි ගොඩක් දුඹුරු පාට වෙලා කරවෙලා වැඩි වගේ පේන්නේ උන් පරණ කුකුලෙක් අපහු රෝස් කරලා ගන්නවාද ?

    කඩේ ඒ දවසේ රෝස් කරන කුකුල්ලු සේරම විකිණිලා අවසන් උනේ නැතිනං උන් ඊළඟ දවසෙත් විකුණනවද කඩේ උන්ට කන්න දෙනවද
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Kadawal wala Chicken witharak newei hama magulama ehema thamai :lol: Lankawenam PHI panala allanawa:rofl: America wala ehemawath nadda koheda , Gordon ramsay Kitchen Nightmares episod baluwanam wena ratawal wala hotel walin kana ekath nathara karai :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Kade kukulo kanna epa ban mada amuy rathu patay ekko rosa patay
    Bbq daan natnam gedarama hadaa ganin

    Mamat iye dennek genawa bbq danna

    Mata set bbq dawasak mix karala tiyaan
    nikan supermarket eke thiyena charcoal gini gannawada ban? eka paarak BBQ daanna charcoal gini thiyanna hena kattak kewa
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,931
    113
    තෙලේ දාලා බදිනවා බන්.ඔව් ඉතුරු ඒවා අනිත් දවසේ ආයෙත් බැදලා දෙන්නේ.මල ජරාව කන්න එපා.අවන් එකක් තියෙනවනම් ගෙදරම හදන් කාපන්.අනික ලංකාවේ කඩවල් වල රෝස්ට් චිකන් ගොඩක්ම dry වැඩියි.moisture එක අඩුයි.අපි ඕවා කාවට සුද්දෙක් එහෙම මලාට කන්නේ නැහැ.උන්ට ඕන moisture එක වැඩියෙන්.උබට හොද රෝස්ට් චිකන් එකෙක් ගන්න ඕන නම් පලයන් කීල්ස් සුපර් එකට.නියම ගාණට රෝස්ට් කරලා තියෙනවා.චිකන් එකෙක් 900ක් දාහක් වගේ වෙන්නේ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    කඩවල රෝස්ට් චිකන් ගන්න එපා බං. කුණු වෙච්චි ඒවත් තියනවා සමහර වෙලාවට. ගන්නවා නං හොඳ ෂුවර් තැනකින් ගනිං

    චාකෝල් ගිනි තියන සීන් එක ගැන අහපු බුවාට....
    චාර්කෝල් පැක් එකක ස්ටාර්ටර් එකක් තියනවා. ගානට ගොඩ ගහලා කන්ද වගේ උඩින් ස්ටාටර් එකට ගිනිතිබ්බාම ඇවිලෙනවා. එහෙම නැත්තං ගෝනි නූලක් බූමිතෙල් වල පොඟවලා එක පත්තුකරලා ගන්නත් පුලුවන්.

    මම නම් ගෙදර BBQ කරනකොට ගෑස් ලිප පාවිච්චි කරන්නේ. කඩෙන් ගෙනාව කොත්තු දාන ගේජ් එකේ යකඩයක්. ඒක ගෑස් ලිප උඩ තිබ්බා , චිකන් තිබ්බා BBQ කරා.
     
    Last edited:

    aaa eka thama seen eka. mama kannema na. eth dawasak kawa kukulage pitin pol katu wage. athule meat kudu wenawa paranai kiyala therenawa mama hithuwe e pot eke awlak athi kiyala. balagena giyama okkoma ekai

    kells eke balanna ona.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland

    කඩවල රෝස්ට් චිකන් ගන්න එපා බං. කුණු වෙච්චි ඒවත් තියනවා සමහර වෙලාවට. ගන්නවා නං හොඳ ෂුවර් තැනකින් ගනිං

    චාකෝල් ගිනි තියන සීන් එක ගැන අහපු බුවාට....
    චාර්කෝල් පැක් එකක ස්ටාර්ටර් එකක් තියනවා. ගානට ගොඩ ගහලා කන්ද වගේ උඩින් ස්ටාටර් එකට ගිනිතිබ්බාම ඇවිලෙනවා. එහෙම නැත්තං ගෝනි නූලක් බූමිතෙල් වල පොඟවලා එක පත්තුකරලා ගන්නත් පුලුවන්.

    මම නම් ගෙදර BBQ කරනකොට ගෑස් ලිප පාවිච්චි කරන්නේ. කඩෙන් ගෙනාව කොත්තු දාන ගේජ් එකේ යකඩයක්. ඒක ගෑස් ලිප උඩ තිබ්බා , චිකන් තිබ්බා BBQ කරා.

    kalathurakin ban kanne. epa wenawa dakkama.

    BBQ walata gas eka set karaganna ona yakadayak na. old pc case ekaka thahaduwa hari yaida? :baffled:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතුරු වුනොත් පුලුවන්නම් ආයෙත් රෝස කරයි .රෝස්කරන්න බැරිම නම් ඉතින් කපල කොත්තු වගේ එව්වට ගනියි :lol::lol:

    ඉතුරුවෙන කිසිම දෙයක් විසිනම් කරන්නේ නැ එක සත්තයි :lol::lol:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Kadawalwala RS. 7, 8 seeyata tiyena rose chicken okkoma leda kukullu. Kg ekakma RS. 500k wenakota kohomda uda Ganaya rose karala Denne. Hotel, catering karayonta farm walin adu Ganaya leda kukullu karala denawa. Mamath danagatte lagadi mage caterin Karana cousin kenekgen.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඔය තෙල් වලින් බදින කෑම කන්නම නරකයි, එකපාරක් බැදපු තෙල් වලින් මුන් ආයේ ආයෙ බැද බැද විකුනනව ඇති :dull: