charcoal gini thiyana yana mahansiyata kaapu kukula ewalema dirawanawa
![]()
charcole gini tiyanna puluwan. ado mama charcole wagayak gatta arpico eken. eke monada desel wage liquid ekak tibba packet karala. ewa charcole walata dala pattu karanna tiyenne.

charcoal gini thiyana yana mahansiyata kaapu kukula ewalema dirawanawa
![]()

කුකුලෙක් රෝස් කරන්න පලවෙනි හේතුව සතියක් තියාගන්න පුළුවන් එක
උබ හිතුවද ෂෝ කේස් එකේ පුරෝලා ඉන්න කුකුල්ලු එක දවසින් ඉවර වෙනවා කියල
පරණ වෙන්න වෙන්න රහයි , ඇගට ගුණයි, මොකද තෙල් අඩු නිසා
අඩුකුලේ උන්ට ජරාව වික්කට අවුලක් නෑ.
හොද කුලවල උන් ඕව කන්නේ නෑනේ.

ඔව් ඉතිං බොලාට බතුයි කරවල හොද්දයි කිරිකොස්
ඔක්කොම ව්‍යජන මාළු නේ බොලාට![]()

sirawatada kiyanneකුකුලෙක් රෝස් කරන්න පලවෙනි හේතුව සතියක් තියාගන්න පුළුවන් එක
උබ හිතුවද ෂෝ කේස් එකේ පුරෝලා ඉන්න කුකුල්ලු එක දවසින් ඉවර වෙනවා කියල
පරණ වෙන්න වෙන්න රහයි , ඇගට ගුණයි, මොකද තෙල් අඩු නිසා

කිරිකොස් වලට ගහන්න පුළුවන් කෑමක් තියේද පොන්නයෝ ?![]()
pizza උබේ ටෝක් පට්ට අව්ලකට තියෙන්නේ කුණුහරප මික්ස් එක , නැත්නම් එල බන් උබ...
මමත් කියනවා කුනුහපර අවශ්‍ය තැනට විතරය්...
මට හිතෙන්නේ මේකේ ඉන්න හොද එකෙක්ගේම තව අකව්න්ට් එකක් කියල උබ එල එල බන්....
කුණුහබ්බයක් කියලා ගන්න ආතල් එක සල්ලි වලටවත් ගන්න බෑ මහත්තයෝ. 