Kellekge allala guti kamawa

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මරුසිරා;23936205 said:

    උබ ඔය කියන පොලිසිය දැක්කත් චූ යන උන්ව පොලිසියට දුන්නම පොලිසිය මුට කරන්නේ මොනවද කියල දන්නවද ? උබ පොලිසිය මුට පොඩි දේශනයක් තියල යන්න කියයිද ?නැත්නම් හෙට උදේ වෙනකන් කුඩුවේ ඉන්න පුතා ඔයාව උසාවි දානකන් කියල කියයිද ?:rofl::P

    මම ඇත්තටම දන්නේ නෑ.. පොලිසිය මොනා කරයිද කියල...
    හැබැයි මට හොදටම ෂුවර් මිනිස්සු නිතිය ක්‍රියාත්මක කරනවට වඩා හොද දෙයක් වෙයි කියල...
    අඩුම ගානේ trial එකක් වත් කරයිනේ,, ඇත්තටම අතවරයක් වෙලාද කියල..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    අපිට මේ වගේ කරදරයක් වුණාම අපි අහිංසකයො දිහාත් බලන්නෙ මහ රාස්සයො දිහා බලනව වගේ..

    අහිංසකයොත් ඉන්නව. කුපාඩි හදන්ඩ බැරි එවුනුත් ඉන්නව
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම ඇත්තටම දන්නේ නෑ.. පොලිසිය මොනා කරයිද කියල...
    හැබැයි මට හොදටම ෂුවර් මිනිස්සු නිතිය ක්‍රියාත්මක කරනවට වඩා හොද දෙයක් වෙයි කියල...
    අඩුම ගානේ trial එකක් වත් කරයිනේ,, ඇත්තටම අතවරයක් වෙලාද කියල..

    පොලිසියේදී අරුගේ අතපය කැඩූවොත් ?එක මිනිස්සු එකතුවෙලා පාරක් දෙකක් ගැහුවට වඩා හොදයිද ?

    අපේ පොලිසිය ට්‍රයල් කරන්නේ එහෙම නෙමේ කියලද කියන්නේ ?:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    ඇඬුණ බං උඹෙ කමෙන්ට් එකට :love: උඹෙ කෙල්ලටනං මේ වගේ අහිංසකයෙක්ගෙන්වත් හිරිහැරයක් වෙන්ඩ එපා කියල මුළු හිතින්ම පාර්ථනා කරනව :yes:

    කෙල්ල දාල ගිය මුල් දවස් වල බන් මට පුදුම තරහක් තිබුනේ... ඒ කාලේ මට එයාව පාරේදී හම්බුනා නම් කන පුරෝලා ගහන්න තරම් තරහක් තිබුනේ... එතකොට තමයි බන් තේරුනේ මිනිස්සු කොච්චර දුර්වලද කියල... මගේ තියන දුර්වල කම තරහ යන එක වගේම තව එකෙක්න්ට තියන දුර්වල කම පුකක් දැක්කම මිරිකන්න හිතෙන එක වෙන්න පුළුවන්.. ඒ වගේ එකෙක්ට කට්ටිය වට කරන් ගැහුවම උ පුකවල මිරිකන එක නවත්තයිද , මොනා වෙයිද කියල හිතන්න බෑ... ඒ වගේ උන්ව පුනරුත්ථාපනය කරන තත්වෙක රට නැත්තන් කරන්න ඕනේ ඒවා ඇති කරන්න කියල පාලයකන්ට pressure කරන එක මිසක් අතින් පයින් ගහල එකේ therapeutic effect එකක් තියෙයි කියල හිතන් එක නෙමෙයි...:rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,176
    1
    57,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මරුසිරා;23936259 said:
    පොලිසියේදී අරුගේ අතපය කැඩූවොත් ?එක මිනිස්සු එකතුවෙලා පාරක් දෙකක් ගැහුවට වඩා හොදයිද ?

    අපේ පොලිසිය ට්‍රයල් කරන්නේ එහෙම නෙමේ කියලද කියන්නේ ?:lol::lol:

    යකෝ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට නිතිය ක්‍රියාත්මක කරන එක තේරෙනවද බන් පොලිසියට වඩා ? අනික බන් දැන් පොලිසිය එහෙම හරක් විදියට වැඩ කරන්නේ නෑ..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    රටේ නිතියක් තියනව, ඔහොම මිනිස්සු නිතිය අතට ගන්න එක අනුමත කරන්න බෑ..... :dull:
    මේවා නොදියිනු සමාජ වල ලක්ෂණ....
    :yes:im with you on this one
     
    • Like
    Reactions: KasunKDP

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    මේ රැඩිකල් එකේ අනිත් පැත්ත...
    උසාවි යන්න ඕනේ නෑ
    පොලිසියට යොමු කරාම පොලිසියෙන් කරන්න ඕන දේ කරයි...
    මිනිස්සු නිතිය අතටගත්තම සීමාවක් දාන්න බෑ...
    පාන් ගෙඩියක් හොරකන් කරත් ගිනි තියල මිනිස්සු මරණ රටවල් තියනව...
    පොඩි දේවල් වලින් පටන් අරගෙන තමයි ඒ වගේ තැනට escalate වෙන්නේ..

    oya allapu ekawa police genichchama uta kanna wena katta eetapasse u tikakalekata hari rimand eke iddi kana katta wandi gewanna salli hoyanna yana katta game ugana aranchi wela u kana chatar eka gedetta wena charter eka

    owa gana tikak hari hithanna puluwannam mole thiyena minissu hatiayta muta bageta marenna nelala police gihin danawata wada adala sakki karayoth set karan police ta baradenna thiyenne muwa

    law side eken muwa hama paththenma hira karama muta kanna wenne budu kattak.

    hithe aawegeta muta gahala muta loku damage ekak wunoth kellage paththe ewuntath case.arugen labenna thiyena wandiyak ho uta labenna thiena daduwamath aduwenna puluwan

    athapayata kalin mole pawichchi karanna ona
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    යකෝ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට නිතිය ක්‍රියාත්මක කරන එක තේරෙනවද බන් පොලිසියට වඩා ? අනික බන් දැන් පොලිසිය එහෙම හරක් විදියට වැඩ කරන්නේ නෑ..

    එක අතකට පොලිසි ගෙනිහින් චාටර් කරන්ඩ හොඳ නෑ

    මේ වගේ කට්ටිය වටේට එකතු වෙලා වීඩියෝ කරන්ඩ හොඳත් නෑ..

    ඒ මනුස්සය ආයෙ ලෝකෙට මුහුණ දෙන්නෙ කොහොමද?

    මේ වගේ අය ගොඩක් වෙලාවට ඔහොම දෙයක් වුණාම ආයෙ ඒ වැඩේ කරනවද කියල දෙපාරක් හිතනව

    මම කියන්නෙ අහිංසක කට්ටිය..

    මැරයො වගේ උන්නං පොලිසියට අල්ලල දුන්නට කමක් නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    උඹල දන්නවද අනුන්ගෙ දේ හොරකං කරන්ඩ හිතෙන එකත් මානසික ලෙඩක් ලු :yes:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මරුසිරා;23936259 said:
    පොලිසියේදී අරුගේ අතපය කැඩූවොත් ?එක මිනිස්සු එකතුවෙලා පාරක් දෙකක් ගැහුවට වඩා හොදයිද ?

    අපේ පොලිසිය ට්‍රයල් කරන්නේ එහෙම නෙමේ කියලද කියන්නේ ?:lol::lol:

    අපො පොලිසිය නම් , මම 11වසරෙ ඉන්න කොට ටවුන් එකෙ රේල් පාරෙ මායි තව කොල්ලෙකුයි ඩන්හිල් දෙකක් ගගහා ගිහින් පොයියො දෙන්නෙක්ට මාට්ටු :rofl:

    පොලිසිය ටම ඇදන් ගියා :rofl:

    ඒතන එකෙක් කිව්වා මුන්ව ගන්ජා මිටියක් දාලා ඇතුලට දාමුද කියලා , ඒක කිව්වා විතරයි මාත් එක්ක හිටපු පොර අඩනවා :P

    ඔවයිසි ගාවට දැම්මා උ ඇහුවා ඇයි සිගරැට් බොන්නෙ කියලා අරු කිව්වා තාත්තා බොනවා දැක්කා කියලා :rofl:

    මුන් හැදුවෙම ගානක් කඩා ගන්න , බැරි පාර ගෙදරින් ගෙන්නුවා,

    මම නම් බොරු නම්බර් දුන්නෙ ,:P

    ආරුගෙ ගෙදරින් ආවා උන්ගෙ අම්මා :D

    ආපු ගමන් මට බැන්නා, මේවගෙ එකෙක් කියලා දන්නවනම් කීයට වත් අශ්‍රය කරන්න දෙන්නැ, අරවයි මේවයි කියලා හෙන බයිලා ටිකක් , ඒ උනාට උන්ගෙ අම්මා දන්නැ අරූ හෙන බේබද්දා කියලා , ඉස්කොලෙ ටයිම් එකෙත් ඉන්ටවල් එකෙත් සිග ගහන එකා :rofl:

    උන්ගෙ අම්මට බැන බැන හිටියා පොලිස් උන්, මං මාරු වෙලා අවා එන්න :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    oya allapu ekawa police genichchama uta kanna wena katta eetapasse u tikakalekata hari rimand eke iddi kana katta wandi gewanna salli hoyanna yana katta game ugana aranchi wela u kana chatar eka gedetta wena charter eka

    owa gana tikak hari hithanna puluwannam mole thiyena minissu hatiayta muta bageta marenna nelala police gihin danawata wada adala sakki karayoth set karan police ta baradenna thiyenne muwa

    law side eken muwa hama paththenma hira karama muta kanna wenne budu kattak.

    hithe aawegeta muta gahala muta loku damage ekak wunoth kellage paththe ewuntath case.arugen labenna thiyena wandiyak ho uta labenna thiena daduwamath aduwenna puluwan

    athapayata kalin mole pawichchi karanna ona

    කෙල්ලෙක්ගෙ පුකක් මිරිකුව කියල ඔච්චර සින් වෙන්නේ නෑ බන්....
    දැන් පොලිසියෙන් ගහනව අඩුයි ගොඩක්..
    ගැහුවත් ගහන්නේ පොලිසියෙන් නේ බන්.,
    මේ සින් එකේදී ගහන්නේ කෙල්ලගේ කොල්ල විතරක් උනාට මේවා පුරුද්දට ගියාම ඔය වගේ පොඩි සින් එකකදී උනට් වටේ ඉන්න උන් ගහල මුව මරල දාන්න උනත් පුළුවන්...
    මොකද බන් කට්ටියක් ගහන්න පටන් ගත්තම උන්ව නවත්තන්න බෑ වටේ ඉන්න අනිත් උන්ට... පොලිසිය එන්න වෙලා ගියොත් මැරෙනකම්ම ගහයි..
    මේ වගේ දේවල් සමාජයේ normal වෙන එක ගොඩක් බයානකයි...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එක අතකට පොලිසි ගෙනිහින් චාටර් කරන්ඩ හොඳ නෑ

    මේ වගේ කට්ටිය වටේට එකතු වෙලා වීඩියෝ කරන්ඩ හොඳත් නෑ..

    ඒ මනුස්සය ආයෙ ලෝකෙට මුහුණ දෙන්නෙ කොහොමද?

    මේ වගේ අය ගොඩක් වෙලාවට ඔහොම දෙයක් වුණාම ආයෙ ඒ වැඩේ කරනවද කියල දෙපාරක් හිතනව

    මම කියන්නෙ අහිංසක කට්ටිය..

    මැරයො වගේ උන්නං පොලිසියට අල්ලල දුන්නට කමක් නෑ

    නිතිය ක්රියාත්ම කරන්නේ පොලිසිය , කොච්චර චාටර් උනත් පොලිසියට වැඩේ බාර දෙන එක තමයි හරි...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    අපො පොලිසිය නම් , මම 11වසරෙ ඉන්න කොට ටවුන් එකෙ රේල් පාරෙ මායි තව කොල්ලෙකුයි ඩන්හිල් දෙකක් ගගහා ගිහින් පොයියො දෙන්නෙක්ට මාට්ටු :rofl:

    පොලිසිය ටම ඇදන් ගියා :rofl:

    ඒතන එකෙක් කිව්වා මුන්ව ගන්ජා මිටියක් දාලා ඇතුලට දාමුද කියලා , ඒක කිව්වා විතරයි මාත් එක්ක හිටපු පොර අඩනවා :P

    ඔවයිසි ගාවට දැම්මා උ ඇහුවා ඇයි සිගරැට් බොන්නෙ කියලා අරු කිව්වා තාත්තා බොනවා දැක්කා කියලා :rofl:

    මුන් හැදුවෙම ගානක් කඩා ගන්න , බැරි පාර ගෙදරින් ගෙන්නුවා,

    මම නම් බොරු නම්බර් දුන්නෙ ,:P

    ආරුගෙ ගෙදරින් ආවා උන්ගෙ අම්මා :D

    ආපු ගමන් මට බැන්නා, මේවගෙ එකෙක් කියලා දන්නවනම් කීයට වත් අශ්‍රය කරන්න දෙන්නැ, අරවයි මේවයි කියලා හෙන බයිලා ටිකක් , ඒ උනාට උන්ගෙ අම්මා දන්නැ අරූ හෙන බේබද්දා කියලා , ඉස්කොලෙ ටයිම් එකෙත් ඉන්ටවල් එකෙත් සිග ගහන එකා :rofl:

    උන්ගෙ අම්මට බැන බැන හිටියා පොලිස් උන්, මං මාරු වෙලා අවා එන්න :rofl:

    පොලිසිය කියන්නෙ මහ සක්කිලි ජාතියක් :yes:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    පුකක් මිරුකුවම අතගෑවම මොකක්ද බන් වෙන්නේ ...ගෑණියෙක්ගේ පුකක් මිරිකන්නේ පිරිමියෙක් තමයි ...නිකන් පත්තිනි අම්මල වෙන්නෙ නැතුව ලෝකෙට , විරුද්ධ ලිංගිකයෙක් තමන්ගේ පුක මිරිකීමෙන් අතගෑමෙන් ඇතිවන කාම වින්දනය කාටත් හොරෙන් තමන් විදින එක මානව සංසිද්ධියක් ආශාවක් කියන එක තේරුම් ගන්න පුළුවන් මනසක් තිබුනානම් ඒ ගෑනිට අරූ නිකන් ගුටි කන්නේ නෑ පුකක් අත ගාල ...පුකවල් වලට පුදුම බයංකාර බවක් නෙ ලංකාවේ මිනිසුන්ගේ තියෙන්නේ ....අර සුද්දට බැන බැන උන්ගේම වික්ටෝරියානු ක්‍රමය දැන් තමන්ගේ කරගෙන හැම තිස්සෙම පාරම් බාන සංස්කෘතියයි සදාචාරයයි නිසා වෙන්න ඇති .....
     
    • Like
    Reactions: VASSA