~ElaKiri Xiaomi Fan Club~

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    pocophone f1 එකක් ගන්න ඕන මට. standard chartered credit card එකකින් ගෙවන්න ගන්න හිතන් ඉන්නේ. ගන්න හොද place එකක් කියපල්ලකෝ කවුරු හරි
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    pocophone f1 එකක් ගන්න ඕන මට. standard chartered credit card එකකින් ගෙවන්න ගන්න හිතන් ඉන්නේ. ගන්න හොද place එකක් කියපල්ලකෝ කවුරු හරි
    29 වෙනකම් ඉන්න.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    Redmi note 3 MTK -> Redmi note 3 Pro -> Pocophone f1

    Value/Performance is great in xiaomi
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,937
    746
    113
    මෙහෙ තමා
    xiaomi mi band 3 2ක් තියේ.බ්‍රෑන්ඩ් new .global version .ගන්න කැමති එකෙක් කියපන්.colombo නම් ෆ්‍රී එවන්නම්.දුරනම් ගන්න එක පාඩුයි.ali එකේ 4500නම් පනිනවා black friday එකෙත් මන් දැක්ක විදිහට.මගේ ගාන 4500 යි. :yes::yes:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,937
    746
    113
    මෙහෙ තමා
    pocophone f1 එකක් ගන්න ඕන මට. standard chartered credit card එකකින් ගෙවන්න ගන්න හිතන් ඉන්නේ. ගන්න හොද place එකක් කියපල්ලකෝ කවුරු හරි

    mn gatththa daraz eken.52k una.HSBC Card eken gewanna hadagaththa
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Well I bought Redmi Note 6 Pro (4+64GB) last week from Bangkok Mi Store for 6490 THB (35,800 LKR) Mi A2 was the same price as note 6 pro there.

    Only drawback is it dont have Quick Charge 3 because it's a regional based feature and this Indian version has it

    Capture.jpg
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පෝරිසාදයා;23962073 said:
    Are these made in India??? :baffled::baffled::baffled:

    Xiaomi group එකේ කෙනෙක් කියල තිබ්බා එයා face-to-face Xiaomi ලොක්කෝ දෙන්නෙක්ව හම්බුනා වෙලාවක ඇහුවම කිව්වා කියලා මෙහෙට එන්නේ Made in China ඒවා කියලා...ඇත්ත නැත්ත දන්නේ නැහැ..

    https://www.facebook.com/groups/1087239877971197/permalink/2362852410409931/

    මොනා උනත් හිතුවට වඩා ගණන් නම් ටිකක් වැඩියි..Warranty එහෙම දෙන නිසා ඉතින් understandable..එත් තව ටිකක් අඩු වුනා නම් හොඳයි ගණන්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    Xiaomi group එකේ කෙනෙක් කියල තිබ්බා එයා face-to-face Xiaomi ලොක්කෝ දෙන්නෙක්ව හම්බුනා වෙලාවක ඇහුවම කිව්වා කියලා මෙහෙට එන්නේ Made in China ඒවා කියලා...ඇත්ත නැත්ත දන්නේ නැහැ..

    https://www.facebook.com/groups/1087239877971197/permalink/2362852410409931/

    මොනා උනත් හිතුවට වඩා ගණන් නම් ටිකක් වැඩියි..Warranty එහෙම දෙන නිසා ඉතින් understandable..එත් තව ටිකක් අඩු වුනා නම් හොඳයි ගණන්

    Yeah yeah bro,,,අපි කොච්චර ෆෝන් ගේනවද අලි එකෙන්.දැන් ඒකෙත් global local warranty කියලා එකක් දෙනවනෙ, තාම ලාබයි අලි එකේ..හැබැයි ඉන්දියාවෙ හදන නිසා මෙහේට චයිනා බඩු ගෙනෙයි කියලා හිතන්න අමාරුයි :oo: