29 වෙනකම් ඉන්න.pocophone f1 එකක් ගන්න ඕන මට. standard chartered credit card එකකින් ගෙවන්න ගන්න හිතන් ඉන්නේ. ගන්න හොද place එකක් කියපල්ලකෝ කවුරු හරි
pocophone f1 එකක් ගන්න ඕන මට. standard chartered credit card එකකින් ගෙවන්න ගන්න හිතන් ඉන්නේ. ගන්න හොද place එකක් කියපල්ලකෝ කවුරු හරි
29 වෙනකම් ඉන්න.



Well I bought Redmi Note 6 Pro (4+64GB) last week from Bangkok Mi Store for 6490 THB (35,800 LKR) Mi A2 was the same price as note 6 pro there.
Only drawback is it dont have Quick Charge 3 because it's a regional based feature and this Indian version has it
![]()



පෝරිසාදයා;23962073 said:Are these made in India???![]()
Xiaomi group එකේ කෙනෙක් කියල තිබ්බා එයා face-to-face Xiaomi ලොක්කෝ දෙන්නෙක්ව හම්බුනා වෙලාවක ඇහුවම කිව්වා කියලා මෙහෙට එන්නේ Made in China ඒවා කියලා...ඇත්ත නැත්ත දන්නේ නැහැ..
https://www.facebook.com/groups/1087239877971197/permalink/2362852410409931/
මොනා උනත් හිතුවට වඩා ගණන් නම් ටිකක් වැඩියි..Warranty එහෙම දෙන නිසා ඉතින් understandable..එත් තව ටිකක් අඩු වුනා නම් හොඳයි ගණන්

MI A2 LITE (3GB /32Gb)25-30 ක් වෙනකොට ගන්න පුලුවන් හොඳම MI එක මොකක්ද මචන්ලා. ගන්න පුලුවන් stores මොනවද කොළඹ අවට
ඔව් මන් මේ නොච් එක නැතිව අවුලෙන් ඉන්නවා ..උබ නොච් එක තියනවට අවුලෙන් ඉන්නවදnotch එක එනවා නේද![]()

Xiaomi Redmi S2 (Redmi Y2)මේකත් ඔය price range ඇත්තේ25-30 ක් වෙනකොට ගන්න පුලුවන් හොඳම MI එක මොකක්ද මචන්ලා. ගන්න පුලුවන් stores මොනවද කොළඹ අවට

ඔව් මන් මේ නොච් එක නැතිව අවුලෙන් ඉන්නවා ..උබ නොච් එක තියනවට අවුලෙන් ඉන්නවද![]()
