[PUBLIC POLL] Presidential Election 2020

ජනාධිපතිවරණය 2020

  • Total voters
    797
  • Poll closed .

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,617
    2
    54,184
    113

    තමන් හිතාගෙන ඉන්න මනුස්සය ඔතන නැතිකොට ගොඩක් උන් හැරිල යනව බන්.ඒකයි ඔය 10% කේස් එක.

    ඒත් ඉතිං රාජපක්ෂවරයෙකුට හරි පල්ලෙවත්තට හරි චැලේන්ජ් එකක් දෙන්න ඔය වෙනත් ලිස්ට් එකේ කට්ටියට කොහොමත් බෑ වගේ නේද එළකිරියේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ටයි කොට් චන්ද කැඩෙනවා ගොඩක් තව ටයි කොට් එකෙක් දැකපු ගමන්, රනිල් හම්පඩයා කියලා unp ටයි කොට් චන්ද සෙට් එක දන්නවා, එ චන්ද ටික සජිත්ට හැරෙන්නෙ නැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,617
    2
    54,184
    113
    ටයි කොට් චන්ද කැඩෙනවා ගොඩක් තව ටයි කොට් එකෙක් දැකපු ගමන්, රනිල් හම්පඩයා කියලා unp ටයි කොට් චන්ද සෙට් එක දන්නවා, එ චන්ද ටික සජිත්ට හැරෙන්නෙ නැ

    සජිත් කොහොමත් අගමැති කරනව කියල තියෙනවනෙ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සජිත් කොහොමත් අගමැති කරනව කියල තියෙනවනෙ

    Unp එක අකමැති උනත් උවනෙ මිනිස්සු දන්නෙ, නමුත් සජිත්ට රනිල් තරම් වත් ගෙමක් දෙන්න බැ, සජිත් ඉල්ලපු ගමන් ගොවිගම චන්ද ලැබෙන්නෙ නැ unp වයසක උන්ගෙ චන්ද ලැබෙන්නෙ නැ, ලන්කාවෙ මුහුද ලග ප්‍රදෙශ වල ඔය මිගමුව වගෙ චන්ද කැඩෙනවා, කොලබ ටයි කොට් චන්ද ටික හම්බෙන්නෙම නැ, මුලු unp එකම හෙදිලා යනවා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එලකිරියේ නං UNP එකේ ආයෙ හේදෙන්න දෙයක් නෑ වගේ :baffled:

    නෙට් එකෙ එහෙම නම් ගම් මට්ටමින් බිම් මට්ටමින් කොහොමද කියලා හිතා ගන්න පුලුවන්නෙ , අනිත් සෙට් එක jvp උන් ඉල්ලන් කැවෙ unp සල්ලි වලට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,617
    2
    54,184
    113
    නෙට් එකෙ එහෙම නම් ගම් මට්ටමින් බිම් මට්ටමින් කොහොමද කියලා හිතා ගන්න පුලුවන්නෙ , අනිත් සෙට් එක jvp උන් ඉල්ලන් කැවෙ unp සල්ලි වලට

    ගම්බිම් මට්ටමෙන් නම් මැරුවත් UNP සෙට් එකක් ඉන්නවනෙ, මේකෙත් ඉන්නව, මැරුවත් රාජපක්ෂ කියල කොටසකුත් ඉන්නව, ඒත් කිරියෙ එහෙම කට්ටිය අඩුයි දෙපැත්තටම.

    2015 පෝල් එකක් බලන්නකො

    https://www.elakiri.com/forum/showthread.php?t=1644257

    මට 200% ෂුවර් ඔය 124 ම මේකෙ ගෝටට වෝට් කරලා ඇති. :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    itig satutuda wahallu wahallu wela inna eka gana wahalla asimath prithiyak bukthividanawa ada man dakka..... mokatada ban oya wahal jivithe. :rofl::rolleyes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    මේ වි‍යවස්ථා අට මගුල නිසා නම් ජන්දයක් එන්නේ නෑ. ඉස්සෙල්ලා වලි කාල ඕක ඉවර කරනවා. ඊට පස්සේ තමා ජන්දයක් එනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. කෝමත් ඔය ඔක්කම සිද්ධි වෙනකොට රට රිම් එකෙන් යන්නේ. චන්දයක් තිබ්බත් බිලියන් 5-6 කුඩු වෙනවා ඒකත් මේ වෙලාවේ ලොකු ගානක් ආන්ඩුවට.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mahinda-Maithree haule dollar account eka hogala uda yanawa.. ane waanawan ubala maraganinlla meka kohomath hadanna puluwan ratak neme hadanna ena minihath nikan kale nasti karagannwa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,617
    2
    54,184
    113
    itig satutuda wahallu wahallu wela inna eka gana wahalla asimath prithiyak bukthividanawa ada man dakka..... mokatada ban oya wahal jivithe. :rofl::rolleyes:

    හැමදාම එකම තැනින් දවල්ට කන්නෙ හෝටලේට වහල් වෙලා නෙමේ අළුත් හෝටලෙන් එක පාරක් කාල දවසම බාත්රූම් එකේ ඉන්න වෙච්ච හින්ද.

    හැමදාම කන හෝටලේ කෑම හොඳටම රස නෑ, ඒත් අඩු ගානේ ඒකෙ කෑම වලට බඩ යන්නෙ නෑ :yes:

    ඉතිං බාත්රූම් එකෙන් එළියට ආපු ගමන් තවත් අලුත්ම හෝටලේකට යන්නෙ නැත්තෙ ගිනි පෙනෙල්ලෙන් කාපු එකා කණාමැදිරි එළියටත් බය හින්ද. බඩ ටිකක් හරියනකම් පරණ හෝටලෙන් කාල පස්සෙ අළුත් හෝටලයක් බලමු.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නෙට් එකෙ එහෙම නම් ගම් මට්ටමින් බිම් මට්ටමින් කොහොමද කියලා හිතා ගන්න පුලුවන්නෙ , අනිත් සෙට් එක jvp උන් ඉල්ලන් කැවෙ unp සල්ලි වලට

    Mokakda oya salli kathawa lokka? Oyata facts thiyanawada prove karanna? Ehema nethuwa nikam katata enawata kiyanawada? Hemoma dannawa arakada mekada kiyala kiyanne nethuwa kiyannako..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හැමදාම එකම තැනින් දවල්ට කන්නෙ හෝටලේට වහල් වෙලා නෙමේ අළුත් හෝටලෙන් කාල දවසම බාත්රූම් එකේ ඉන්න වෙච්ච හින්ද.

    හැමදාම කන හෝටලේ කෑම හොඳටම රස නෑ, ඒත් අඩු ගානේ ඒකෙ කෑම වලට බඩ යන්නෙ නෑ :yes:

    ඉතිං බාත්රූම් එකෙන් එළියට ආපු ගමන් තවත් අලුත්ම හෝටලේකට යන්නෙ නැත්තෙ ගිනි පෙනෙල්ලෙන් කාපු එකා කණාමැදිරි එළියටත් බය හින්ද. බඩ ටිකක් හරියනකම් පරණ හෝටලෙන් කාල පස්සෙ අළුත් හෝටලයක් බලමු.

    ඒත් අඩු ගානේ ඒකෙ කෑම වලට බඩ යන්නෙ නෑ :yes:

    Bada giyata bada yanne ne kiyala tama wahallunta penne bada yanawa neme dana pachanaya hadila maranasanna wela tiyenne eith ubalata ewa penne diwayloka wage... ubala kudu gahanwada.? mukuth danne natte ? :confused:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අළුත් ම හෝටලේ දිව්‍යලෝකයක් කියන්නෙ ඔයාලනේ :rolleyes:

    diwaylokaya kiyala hitanne eith ekata foundation strong da kiyana eka api observe karanwa tama. Tama chande awe nane. danata observe karamin pawatina. Ada wenakta video kata goadk ahala tiyanwa ea gatta dewal walin postive side eke tama innwa. eharai api kiyanne meyata chande denawa kiyala. Manssayek gana hoyala balala decide karnaa ekai ape sadacharayak apita molayak dila tiyene hitanna ape mansain kagewath kiyana karan ewa walta natana rukada neme api. eka nisa hamda chande ekatama wennath ne