This is poll has no validity. Gota Cannot run for public office in SL and Pallewatta has no National level recognition. Do not waste your time
and...
රනිල් වික්‍රමසිංහ never be a president for sure! Ever!

so.. "වෙනත්"?
This is poll has no validity. Gota Cannot run for public office in SL and Pallewatta has no National level recognition. Do not waste your time

තමන් හිතාගෙන ඉන්න මනුස්සය ඔතන නැතිකොට ගොඩක් උන් හැරිල යනව බන්.ඒකයි ඔය 10% කේස් එක.
ටයි කොට් චන්ද කැඩෙනවා ගොඩක් තව ටයි කොට් එකෙක් දැකපු ගමන්, රනිල් හම්පඩයා කියලා unp ටයි කොට් චන්ද සෙට් එක දන්නවා, එ චන්ද ටික සජිත්ට හැරෙන්නෙ නැ
සජිත් කොහොමත් අගමැති කරනව කියල තියෙනවනෙ
මුලු unp එකම හෙදිලා යනවා

එලකිරියේ නං UNP එකේ ආයෙ හේදෙන්න දෙයක් නෑ වගේ![]()
නෙට් එකෙ එහෙම නම් ගම් මට්ටමින් බිම් මට්ටමින් කොහොමද කියලා හිතා ගන්න පුලුවන්නෙ , අනිත් සෙට් එක jvp උන් ඉල්ලන් කැවෙ unp සල්ලි වලට

ගම්බිම් මට්ටමෙන් නම් මැරුවත් UNP සෙට් එකක් ඉන්නවනෙ, මේකෙත් ඉන්නව, මැරුවත් රාජපක්ෂ කියල කොටසකුත් ඉන්නව, ඒත් කිරියෙ එහෙම කට්ටිය අඩුයි දෙපැත්තටම.
2015 පෝල් එකක් බලන්නකො
https://www.elakiri.com/forum/showthread.php?t=1644257
මට 200% ෂුවර් ඔය 124 ම මේකෙ ගෝටට වෝට් කරලා ඇති.![]()


itig satutuda wahallu wahallu wela inna eka gana wahalla asimath prithiyak bukthividanawa ada man dakka..... mokatada ban oya wahal jivithe.![]()

නෙට් එකෙ එහෙම නම් ගම් මට්ටමින් බිම් මට්ටමින් කොහොමද කියලා හිතා ගන්න පුලුවන්නෙ , අනිත් සෙට් එක jvp උන් ඉල්ලන් කැවෙ unp සල්ලි වලට
හැමදාම එකම තැනින් දවල්ට කන්නෙ හෝටලේට වහල් වෙලා නෙමේ අළුත් හෝටලෙන් කාල දවසම බාත්රූම් එකේ ඉන්න වෙච්ච හින්ද.
හැමදාම කන හෝටලේ කෑම හොඳටම රස නෑ, ඒත් අඩු ගානේ ඒකෙ කෑම වලට බඩ යන්නෙ නෑ
ඉතිං බාත්රූම් එකෙන් එළියට ආපු ගමන් තවත් අලුත්ම හෝටලේකට යන්නෙ නැත්තෙ ගිනි පෙනෙල්ලෙන් කාපු එකා කණාමැදිරි එළියටත් බය හින්ද. බඩ ටිකක් හරියනකම් පරණ හෝටලෙන් කාල පස්සෙ අළුත් හෝටලයක් බලමු.


ubalata ewa penne diwayloka wage... ubala kudu gahanwada.? mukuth danne natte ?![]()

අළුත් ම හෝටලේ දිව්‍යලෝකයක් කියන්නෙ ඔයාලනේ![]()