Gahanawa/Maranawa

Beranawada nadda?

  • Beranawa

    Votes: 36 51.4%
  • Shape eke innawa

    Votes: 34 48.6%

  • Total voters
    70

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
Ubala issaraha kawuru hari kata hari gahanawa/ maranawa wage seen ekak unoth ubala eka beraganna yanawada?

eg: - Matara/monaragala seens gawa hitiya nam ubala ewa beranawada?
 
  • Like
Reactions: Opinion

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    Shape එකේ ඉන්නවා. අනුන්ගෙ පව් වලට අපි කරගහන්නෙ මොකටද :yes:
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    මාතර සීන් එකේ වගේ නම් ගොඩක් වෙලාවට මට සෙට් වෙන්නෙ කාර් එකේ එතනින් යන එකාගෙ චරිතෙ. එහෙම වුනා නම් සීන් එක අරූ අනිනවා දැක්ක ගමන් ස්පීඩ් කරලා ගිහින් අනින කැහුට්ටව හප්පනවා කකුල් කැඩිලා යන්න. ඊට පස්සෙ ටක් ගාලා ඩිකිය ඇරලා ඒකෙ යකඩ පොල්ලෙන් ඔළුවට කෙලිනවා ෂොක් වෙලා යන්න.
    පයින් යනවා නම් එකපාර මැදට පනින් නෑ. මොනවා උනත් පිහියක් තියෙන නිසා. හැබැයි මොකක් හරි පොල්ලක් වත් ලයින් කරගන්නවා

    මොණරාගල සීන් එකේ නම් නෝ ඉෂූ, මොකද උගෙ අතේ ආයුධයක් නෑ, දැක්ක ගමන් දුවගෙන ගිහින් කෙලිනවා..
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17

    හරි අපු දැනුවත් උනා උයාට කාර් එකක් තියෙනවා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අල්ලා දෙයියන්ගේ කැමැත්තට සියල්ල සිදුවෙන්න දිලා මරන එකත් එක්ක සෙෆියක් ගහලා සේප් එකේ එතනින් මාරැවෙනවා:P
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    මෙතන බොරු පම්පෝරි ගැහුවට මම නන් බේරෙනව කියල පිහියක් අතේ තියෙන එකෙක් ලගට එකෙක් වත් කිට්ටු වෙන්නේ නෑ.
    හැබැයි මොනරාගල සිද්දිය වගේ එකකටනං මැදිහත් වෙනවා.
    එත තුන් 4 දෙනෙක් කේ කට හඩ ඇහෙනවා.
    මුකුත් කරන්න ඕනේ නෑ උන් ඒ පැත්තට කෑගහගෙන දුවල ගියත් අරූ බයට පැනල දුවනවා.
    උන් සෙට් එකනං පොන්නයො.
    මාතර සිද්දිය නං ඇනුන්ගේ කැරි ඇගේ ගාගන්න ඕනේ නෑනේ මරල දාපං කියල බලාන ඉන්නව.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Ubala issaraha kawuru hari kata hari gahanawa/ maranawa wage seen ekak unoth ubala eka beraganna yanawada?

    eg: - Matara/monaragala seens gawa hitiya nam ubala ewa beranawada?

    Appo api oita wediya seen beruwa machan metahana wariyapola 90s wala kollo innawanam dannawa athi nama nokiya kiyannam ape kollekuta nalalata pistol eka thiyan iddi mama gihin loded pistol eka udurala ethanama dekak anne. api thun denai hitiye unge van eka purawala hitiye. kollawa nikan dekaka hai kiyapu paliyata uge pethatha aran uuwa berala okkotama keliye api. oya podi kinisi keellakata baya nehe ban. adatath waliyak yaddi sudda awa keewanam waliye inna aya koheda hoyanna behe ehemai api hedune. nikarune kela gaththeth nehe kaatawath kelaganna dunneth nehe. api machan baya nehe ekaale ape ammala nam ekata keewe moda kama kiyala eeth adatath asadaranayak weddi iwasanna behe thena nothena penenne nehe machan.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    boru kynne mkd bn matara sn ekt bhinne nha aruge athe pihiyk thynvne bn.. habayi pollakwath set unoth smhara wita bhiyi. eka ithm e wlwe situation ek polle diga palala okkom matha thamaa...

    monaragala sn ektnm loweth madata bhinv.. aruge athe ayudyak nhane..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ නීතිය විශේෂයෙන් පොලීසිය හරියට ක්‍රියාත්මක වෙනකල් මේ වගේ කේස් වලට අත දාන්නේ නැහැ. (නමුත් වීඩියෝ එකක්වත් ගන්නවා පස්සෙ සාක්ෂි හැටියට වත් ඉදිරිපත් කරන්න)

    හැබැයි පවුලේ හෝ ළඟම හිතවතෙකුට වෙනවා නම් අනිවා මැදිහත් වෙනවා.