ඔය ඔක්කොම හරියටම වෙනවා කියමුකො..එ කියන්නෙ කෙල්ල මලෙන් උපන් කුමාරිකාවක්..කොල්ලත් මලෙන් උපන් කුමාරියක්...පස්සෙ ගෙවල් වලින් බන්දලා දෙනවා..මුනුත් බදිනවා..ටික කලක් යනකොට උන් ගැලපෙන්නෙ නැ..එතකොට වටෙ යන එකද විසදුම.![]()
ගැලපෙනවද නැද්ද හොයන්න ඕන ඉතින් සෙක්ස් පැත්තෙන් විතරක් නෙමෙයි නේ... තව කොච්චර දේවල් බලන්න එපාද ඔක්කොටම වැඩ ඉතින් අදහස් ගැලපෙන්න එපයි.. අදහස් ගැලපෙන්නේ නැත්තන් ඉතින් මොනා හරියට තිබුනත් වැඩක් නෑනේ.. මේ ත්රෙඩ් එකේ කතා වෙන්නේ එක වැදගත් සාධකයක් විතරයි...
මම කියන්නේ දෙන්නට දෙන්න අවංක වෙන්න ඕන හැමදේම හංගන්නේ නැතුව කියාගෙන තමාගේ වැරදි අඳුරගෙන එහෙම.. එත් ගොඩක් දෙනා අවංක නෑ... කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම.....

හොද ලිපියක්..මේ 21 වන සතවර්ශය උනත් ඔක තවමත් ලංකාවෙ තියෙනවා..ගැහැනුලමයෙක් ගෙ චරිතවත් බව මනින්න hymen එක බාවිතා වෙන එක..

ගැලපීම කියන එක්ට හැමදෙම ඇතුලත් අනේ..ඔයා දන්නවාද ටයිම්පාස් වලටත් එෆෙයාස් ඇතිවෙනවා කියලා..හුගක් ම වෙලාවට එ ටයිප් එකට එන්නෙ ඇන්ටිලා සහ අඩු වයස් පිරිමි ලමයි..ඉස්සල්ලාම එයාලගෙ දුකට ඇහුම්කම් දිලා එයාලා එක්ක මිත්ර වෙලා සල්ලි කඩා වඩාගෙන ජිවත් වෙන අය ඉන්නවා...එකෙ අනික් පැත්ත වැඩිමල් පිරිමි සහ අඩු වයස් ගැහැනු ලමයි අතර වෙන්නෙ සෙක්ස් සහ මුදල්...

ගැලපීම කියන එක්ට හැමදෙම ඇතුලත් අනේ..ඔයා දන්නවාද ටයිම්පාස් වලටත් එෆෙයාස් ඇතිවෙනවා කියලා..හුගක් ම වෙලාවට එ ටයිප් එකට එන්නෙ ඇන්ටිලා සහ අඩු වයස් පිරිමි ලමයි..ඉස්සල්ලාම එයාලගෙ දුකට ඇහුම්කම් දිලා එයාලා එක්ක මිත්ර වෙලා සල්ලි කඩා වඩාගෙන ජිවත් වෙන අය ඉන්නවා...එකෙ අනික් පැත්ත වැඩිමල් පිරිමි සහ අඩු වයස් ගැහැනු ලමයි අතර වෙන්නෙ සෙක්ස් සහ මුදල්...
ගැලපීම කියන එක්ට හැමදෙම ඇතුලත් අනේ..ඔයා දන්නවාද ටයිම්පාස් වලටත් එෆෙයාස් ඇතිවෙනවා කියලා..හුගක් ම වෙලාවට එ ටයිප් එකට එන්නෙ ඇන්ටිලා සහ අඩු වයස් පිරිමි ලමයි..ඉස්සල්ලාම එයාලගෙ දුකට ඇහුම්කම් දිලා එයාලා එක්ක මිත්ර වෙලා සල්ලි කඩා වඩාගෙන ජිවත් වෙන අය ඉන්නවා...එකෙ අනික් පැත්ත වැඩිමල් පිරිමි සහ අඩු වයස් ගැහැනු ලමයි අතර වෙන්නෙ සෙක්ස් සහ මුදල්...
ඔය ඔක්කොම හරියටම වෙනවා කියමුකො..එ කියන්නෙ කෙල්ල මලෙන් උපන් කුමාරිකාවක්..කොල්ලත් මලෙන් උපන් කුමාරියක්...පස්සෙ ගෙවල් වලින් බන්දලා දෙනවා..මුනුත් බදිනවා..ටික කලක් යනකොට උන් ගැලපෙන්නෙ නැ..එතකොට වටෙ යන එකද විසදුම.![]()
ඔය ඔක්කොම හරියටම වෙනවා කියමුකො..එ කියන්නෙ කෙල්ල මලෙන් උපන් කුමාරිකාවක්..කොල්ලත් මලෙන් උපන් කුමාරියක්...පස්සෙ ගෙවල් වලින් බන්දලා දෙනවා..මුනුත් බදිනවා..ටික කලක් යනකොට උන් ගැලපෙන්නෙ නැ..එතකොට වටෙ යන එකද විසදුම.![]()
living together first, then can decide weather both of them are machining each other, then they decide the future. my lot of friends they do living together before go for a long journey. this procedure normal most of the places where i did work.
ඔව් ඉතින් ඔය සිද්දි නිසා තමයි ගොඩක් කෙල්ලො කොල්ලො නාස්ති වෙන්නෙ සල්ලි දැක්ක ගමන් ඔක්කොම යටයි නෙ ඉතින්...එත් මේ ලොකෙ අවන්කවම ආදරේ කරලා බැඳලා සතුටින් ඉන්න අයත් ඉන්නවා.. එ වගෙම අවන්කව ආදරේ කරලා (හැබැයි ඒකපාර්ශ්විකව..) කෙල්ල හෝ කොල්ලා ඒ ආදරේ නැතිවෙලා පාඩුවෙ ඉන්න අයත් ඉන්නවා...
අනිවාර්යයෙන්..එත් ඔයා කියනවා වගෙ මේතන කතා කරන්නෙ වෙන මාතෘකාවක්...මේතනදි වෙන්න ඔනි කොල්ලන්ට කලින් කොල්ලන්ගෙ අම්මලාගෙ මනස හැදිමක්...මොකද නැන්දම්මාලට තමා ප්රශ්නයක් වෙන්නෙ ඔක...
මෙ වගෙ මාතෘකා ගැන සංවාද ගොඩ නගන්න අමාරුයි...මොකද මේවා ගැන කතා කලාම අහන්නෙ ඔයාට එහෙම උන නිසාද කියලා..විහිලුවට වගේ උනත් තමන් ගෙ අඩුපාඩු වහගන්න එ ගැන කතා කරන කෙනාගෙ කටවහන්න තමා උත්සාහය..
අන්න ඒකයි කේස් එක... අම්මලගෙ මනස හැදෙන්න ඕන ඔක්කොටම කලින්... අපි ඕකේ කියලා බලෙන් හරි මැරි කරා කියමු... ටික කාලයක් ගිහින් ලේලිට ගෙදර පොඩි වැඩක් මිස් උන ගමන් කෑගහන්නේ දැන් හොඳයිනේ කොහෙවත් ඉන්න ඌරචක්කමාලයක් එල්ල ගත්තානෙහ් දැන් විඳවපන් කියලනේ.. ඉතින් ඔන්න වලි..... ඔව් අනික ඔයා කියන එක හරි අපිට අදාල නැතත් අපි ඒ ගැන කතා කරාම ගොඩක් අය හිතන්නේ අපිට වෙච්ච දේවල් අපි හොයන්නෙ එහෙමයි අනන් මනං. ඒකත් කෙලින්ම අහන්න බෑනේ... රෙපක් කපාගෙන තමයි අහන්නේ...
![]()
අන්න එකනෙ..කොන්ද නැ එලිපිට රෙප් කපන්නා වත්...තමන්ගෙ මතයට එන උත්තරය අහගන්නවත් හැකියාවක් නැති අය එක්ක මොන සංවාද ගොඩනැගිම් ද.
අපි ඉතින් එ රෙප් එක ඔපන් පොස්ට් දාලා එකට අපෙ අදහස කියන්න ඔනි එයා හැංගිලා ඉදන් කියවන්න..
එක හරියට නිකම් පොලෙ ගිහින් බඩු ගෙනත් සුද්ද කරලා උයලා පිගානට බෙදලා එක අනලා කටට තියනවා වගෙ එයාලට කන්න.....පුලුවන් නම් හපලා ගිල්ලවන්නත් කියාවි ඔය වගෙ අය..
කෙල්ලෙක් හිනාවෙලා කතා කලාම බඩුවක් කරන සමාජෙක මොන සංවාද ද අනේ...
මේ ඉතින් සකල සිරින් පිරි සිරි ලංකාවනේ... 