හොර_ගෑණිට ලියුමක්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හ්ම්ම්. ඒත් ළමයි තුන්දෙනා උන්ට තුන්දෙනෙක් හොයාගනී, මිනිහට හොර ගෑනි ඉන්නව, ගෑනිට කසාද සහතිකේ විතරයි :yes:

    :yes: කසාද බැදීම හා ළමයි හැදීම සමාජයට හොද උනාට එක් එක් පුද්ගලයා සලකල බැලුවම අනුවණ වැඩක්..
     
    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    යතාර්ථය අදුරුයි බන්,,,,
    කොච්චර අදරේ කරලා බැන්දත් ටික කාලයක් යද්දී එපා වෙනවා දෙන්නටම,,,
    ඊට පස්සේ හොර පාරේ නොයන්නේ අවංක මිනිස්සු විතරයි...

    :confused::confused::confused:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ආතල් එක තේරෙන්නේ උබට යමක් කමක් නැති උන දවසට නැත්නම් උබට ලොකු ලෙඩක් හැදුන දවසට.:P

    ඒකනේ මිනිහො දේපොල කියන දේවල් වටින්නේ..
    කවදාවත් නැති වෙන්නේ නෑ ලෝක විනාසේ වෙනකං.
    අපේ ගෑනුන්ව හුගක් රෆ් යූස් කරාම උන් කැත වෙනවා. තන් එල්ලිලා වැටෙනවා..
    ඊටපස්සේ උන්ව අරං පාරක පාර්ටි එකකටවත් යන්න බෑ.
    උන්ව ගානට යූස් කරලා වෙන මිනිහෙක්ගේ ගෑනියෙක්ව අල්ලන් රෆ් යූස් කරලා රීරි මංස උරාගෙන කන්න ඕනේ.
    ගන්න තියෙන ෆුල්ම ෆන් ගන්න ඕනේ.
    අපිට අවුලක් නෑ එතකොට වැහැරෙන්නේ වෙන ඒක්ගෙ ගෑනියෙක් නේ.
    අපේ ගෑනු මල් වගේ ලස්සනට ගෙදර ඉන්නවා.
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    උබ අදහස් කරේ සිසර්ව ගැනී කරගන්නවා කියන එකද ? :confused:

    වචන පටලන්නෙ නැතුව ලියපන්කො.. :baffled:

    නෑ සිසේරියන් කරවලා ලමයව ගන්නවා හිල ලොකු වෙන නිසා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇය් එහෙම නොවෙන්නේ....

    බලන්නකෝ ආයේ කියවල...

    මට පේන තරමින් එහෙම හෙතුවක් නැ...මොකද පිරිමියා තරුන කාලෙ එයාව විවහා කරගෙන වෙනත් කෙනෙක් එක්ක ඉන්නවා...අන්තිමට එ ගැනු කෙනා දාලා ගියාම එ පිරිමි කෙනාව බාරගන්නත් වෙනවා..මුල් කාලෙ සාමාජෙන් අපහස විදින්නත් වෙනවා...අන්තිමට පිරිමියා පෙද හැලුනු කුකුලා වගෙ වයසට ගියාම බාර ගන්නත් ඔනි..එ ගැනු කෙනා හොර ගැනු කෙනා තමා.එත් මොකටද එහෙම යන කෙනෙක්ව අපෙ ස්වාමියා කරලා තියාගෙන වෙන ගැනු කෙනෙක්ට දොස් කියන්නෙ...
     
    සිද්ධාර්තලා නොවන පිරිමින්ට යශෝධරාලා ලැබුනමයි
    යශෝධරාලා නොවන ගැහැණුන්ට සිද්ධාර්තලා ලැබුනමයි එහෙම ඉවසන් ඉන්නවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    :yes: කසාද බැදීම හා ළමයි හැදීම සමාජයට හොද උනාට එක් එක් පුද්ගලයා සලකල බැලුවම අනුවණ වැඩක්..

    අනුවණ මිනිස්සුන්ට (මේකෙ ඉන්න ගෑනි වගේ) නම් කසාද බැඳීම අනුවණ වැඩක්, කසාදෙ කියන්නෙ කසාද සහතිකේ කියල හිතාගෙන ඉන්නෙ. මොනව වුණත් කසාද සහතිකේ ලියල තියෙන හින්ද මගෙ මිනිහනෙ කියල හිතාගෙන ඉන්නව :yes:

    මොළේ තියෙන ගෑනු නං ඔය කසාද සහතිකේ දේපළ / සල්ලි කරගන්නව (Alimony / Child Support) :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    ඒකනේ මිනිහො දේපොල කියන දේවල් වටින්නේ..
    කවදාවත් නැති වෙන්නේ නෑ ලෝක විනාසේ වෙනකං.
    අපේ ගෑනුන්ව හුගක් රෆ් යූස් කරාම උන් කැත වෙනවා. තන් එල්ලිලා වැටෙනවා..
    ඊටපස්සේ උන්ව අරං පාරක පාර්ටි එකකටවත් යන්න බෑ.
    උන්ව ගානට යූස් කරලා වෙන මිනිහෙක්ගේ ගෑනියෙක්ව අල්ලන් රෆ් යූස් කරලා රීරි මංස උරාගෙන කන්න ඕනේ.
    ගන්න තියෙන ෆුල්ම ෆන් ගන්න ඕනේ.
    අපිට අවුලක් නෑ එතකොට වැහැරෙන්නේ වෙන ඒක්ගෙ ගෑනියෙක් නේ.
    අපේ ගෑනු මල් වගේ ලස්සනට ගෙදර ඉන්නවා.

    තොගේ ගනිව මම රෆ් යුස් කරන්නං... :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සිද්ධාර්තලා නොවන පිරිමින්ට යශෝධරාලා ලැබුනමයි
    යශෝධරාලා නොවන ගැහැණුන්ට සිද්ධාර්තලා ලැබුනමයි එහෙම ඉවසන් ඉන්නවා.

    ඔව් ඉතින්..එතකොට හිත රවට්ටගන්න හෙතුවකුත් එපැයි නේද...මම මොනා නැතත් පලවෙනියා නේ කියලා වත් හිත හදාගන්නවා ඇති..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    ඒකනේ මිනිහො දේපොල කියන දේවල් වටින්නේ..
    කවදාවත් නැති වෙන්නේ නෑ ලෝක විනාසේ වෙනකං.
    අපේ ගෑනුන්ව හුගක් රෆ් යූස් කරාම උන් කැත වෙනවා. තන් එල්ලිලා වැටෙනවා..
    ඊටපස්සේ උන්ව අරං පාරක පාර්ටි එකකටවත් යන්න බෑ.
    උන්ව ගානට යූස් කරලා වෙන මිනිහෙක්ගේ ගෑනියෙක්ව අල්ලන් රෆ් යූස් කරලා රීරි මංස උරාගෙන කන්න ඕනේ.
    ගන්න තියෙන ෆුල්ම ෆන් ගන්න ඕනේ.
    අපිට අවුලක් නෑ එතකොට වැහැරෙන්නේ වෙන ඒක්ගෙ ගෑනියෙක් නේ.
    අපේ ගෑනු මල් වගේ ලස්සනට ගෙදර ඉන්නවා.

    ඔය විදිහටම හිතන එකෙක් උඹේ ගෙටත් පැන්නොත් මොකෝ කරන්නේ..:baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනුවණ මිනිස්සුන්ට (මේකෙ ඉන්න ගෑනි වගේ) නම් කසාද බැඳීම අනුවණ වැඩක්, කසාදෙ කියන්නෙ කසාද සහතිකේ කියල හිතාගෙන ඉන්නෙ. මොනව වුණත් කසාද සහතිකේ ලියල තියෙන හින්ද මගෙ මිනිහනෙ කියල හිතාගෙන ඉන්නව :yes:

    මොළේ තියෙන ගෑනු නං ඔය කසාද සහතිකේ දේපළ / සල්ලි කරගන්නව (Alimony / Child Support) :D

    අනිවාර්යයෙන් ම...මේ ගැනු කෙනා දුක් විදලා දරුවො උස් මහත් කරලා අයිතිය වෙන කෙනෙක්ට දිලා..කසාද සහතිකය අවශ්‍ය වෙන්නෙ දරුවන්ගෙ සුජාත බාවයට විතරයි නෙ..ඔය පිරිමි කෙනා දෙවනි ගැනු කෙනාට ඔක්කොම දෙපල පුදලා විනාස කරලා ඇවිත් ලමයින්වත් කාවි ඔක පෙන්නගෙන...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    අනිවාර්යයෙන් ම...මේ ගැනු කෙනා දුක් විදලා දරුවො උස් මහත් කරලා අයිතිය වෙන කෙනෙක්ට දිලා..කසාද සහතිකය අවශ්‍ය වෙන්නෙ දරුවන්ගෙ සුජාත බාවයට විතරයි නෙ..ඔය පිරිමි කෙනා දෙවනි ගැනු කෙනාට ඔක්කොම දෙපල පුදලා විනාස කරලා ඇවිත් ලමයින්වත් කාවි ඔක පෙන්නගෙන...

    :yes::yes::yes:
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මගෙ මිනිහගෙ හොර ගෑණිට
    සෙනෙහසින් ලියන වග නම්...

    උඹ මගේ මිනිහගෙ
    සල්ලි වලින් එක එක එව්ව
    උලල එක එක පෙති බීලහැඩ වෙද්දි...
    මම උගේ දරුවො එක්ක
    හුඟක් වැහැරුනා බන්...
    පොඩි එකී අවුරුදු පහක් කිරි බිව්ව
    ඉතින් කොහින්ද දැන් රන් තැඹිලි
    වැලත් පරාද වෙද්දි..
    ඌ හැමදාම නෝක්කඩු කිව්ව
    කැලණි ගඟෙන් පොල් ලෙල්ලක්
    යනව වගේ කියල..
    මන් මොනව කරන්නද බන්
    දරු තුන් දෙනෙක්ම වැදුවෙ
    ඔතනින්නෙ බන් උනුත් එද්දි හරි සයිස්...
    ඌත් එක්ක අස්ස රේස් යන්න
    මට දැන් පණ නෑ බන්...
    කොහොමත් ඌට හරියන්නෙත්
    උඹ වගේ කුලප්පු වෙච්චි වෙලඹක් තමා..
    තරහක් නෑ මගේ...දුකකුත් නෑ හිතේ..
    ඔය හැම සෙල්ලමක්ම
    මැරෙන ඩිංගටනෙ බන්...
    උඹ ඉස්සර වෙයිද මම ඉස්සර වෙයිද
    කව්ද දන්නෙ...
    උඹට ඌ එපා වුනත් මට නම් ඌව කවදාවත් එපා වෙන්නෙ නෑ බන්
    ඌ මගෙ දරුවොන්ගෙ අප්පච්චිනෙ ඉතින්..
    පුංචිම සතුටක් හිතේ තියෙනව
    ඒ මොකක්ද දන්නවද...
    තාමත් මන් උගෙ ගෑනි වෙද්දි
    උඹ හැමදාමත් උගෙ හොර ගෑණිනෙ බන්...

    උපුටා ගැනීම - සි ත්

    gaha mara ganne nathuwa prassne iwara kirima...:love::love::love:
    sundari......:yes::yes::yes:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    තොගේ ගනිව මම රෆ් යුස් කරන්නං... :yes:

    මගේ ගෑනිව රෆ් යූස් කරන්න.
    ලොල්.
    උඹල වගේ මේකේ ලැගන් මොන්ගල් කම කියෝ කියෝ ඉන්න උන් එක්ක ගෑනු එනවද බන්.
    ඒකට නං ඉතින් අල්ල ගන්න වෙන්නේ උඹේ අම්මවම තමයි
    ඒ ගෑනිනං ඉවසන් ඉදී ඉතින් බඩෙන් වදපු මොන්ගල් පැටියා කියක දන්නවනේ.
    උඹේම අම්ම ඇරෙන්න වෙන සම්ම කපේක ගෑනියක් බොලාට නං රෙද්ද උස්සන්නේ නෑ..:rofl: