bike accident

chanaka

Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    ubata mokuth wennne na machn baya wenna epa.
    habai oyata complain ekak danna tibbe policiye ooka una welawema.

    ඔව් බන් මන් මෝඩ වැඩේ කලේ මම දන්නා කෙනෙක්ට කිව්වා පොලිසියේ එයත් බැන්න 119 හරි ලග තියන පොලිසියට ගිහින් කිව්වා නම් එවෙලේ හොදයි කියලා වූ අන්ට්‍ර්යක් දැම්මොත් මට අලාබේ ගෙවෙන්න වෙයිද දන්නේ නැ කිව්වා බන් පොලිසියෙන් call එකක් අවොත් කෝකටත් එයට call එකක් දෙන්න කිව්වා බලමු ඉතින්​
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    ඔව් බන් මන් මෝඩ වැඩේ කලේ මම දන්නා කෙනෙක්ට කිව්වා පොලිසියේ එයත් බැන්න 119 හරි ලග තියන පොලිසියට ගිහින් කිව්වා නම් එවෙලේ හොදයි කියලා වූ අන්ට්‍ර්යක් දැම්මොත් මට අලාබේ ගෙවෙන්න වෙයිද දන්නේ නැ කිව්වා බන් පොලිසියෙන් call එකක් අවොත් කෝකටත් එයට call එකක් දෙන්න කිව්වා බලමු ඉතින්​
    oya policiye modayo danna magulak na

    uba baya nathuwa hitapan kisi deyak wenne na ehema antry danna ba

    dammoth kiyapanko apith accident walin hoda katu kala tiyanwa.
    police ponnayo kiyana ewa wiswasa karanna epa kiyatawath
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    oya policiye modayo danna magulak na

    uba baya nathuwa hitapan kisi deyak wenne na ehema antry danna ba

    dammoth kiyapanko apith accident walin hoda katu kala tiyanwa.
    police ponnayo kiyana ewa wiswasa karanna epa kiyatawath

    වෙලාවේ හැටියට උපදෙස් ගත්තා බන් ඉතින් උගෙන් අපි බලමු මොකක් වෙයිද කියලා
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    වෙලාවේ හැටියට උපදෙස් ගත්තා බන් ඉතින් උගෙන් අපි බලමු මොකක් වෙයිද කියලා

    car එකේ නොම්බරේ බලගත්තද??
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    Kelinna tibbe yathura gaththa gaman helmet aken...ube warada...sure akatama okata licence netuwa athi...uba mokakhari karai kiyala bayada e yaka issara una ubata thagak dala...yako oya sadde dan ena unta aka saddayak denmahama in silent..balapan okage jivithema close wenawa hari minihekge yathurak thaththanam....:cool:
     
    ඔව් හැබැයි වෙන එකෙක්ට සෙට් උන නම් උට නෙලලා​
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    නොදකින් පොන්ස්.ඔහොමත් බලු වෙනවද ඕයි