ubata mokuth wennne na machn baya wenna epa.
habai oyata complain ekak danna tibbe policiye ooka una welawema.
tikak parana Car ekak knight rider wage shape eka red color ekak light flat eke thiyanne udata enne nathi u kelagena awa

oya policiye modayo danna magulak na
ඔව් බන් මන් මෝඩ වැඩේ කලේ මම දන්නා කෙනෙක්ට කිව්වා පොලිසියේ එයත් බැන්න 119 හරි ලග තියන පොලිසියට ගිහින් කිව්වා නම් එවෙලේ හොදයි කියලා වූ අන්ට්ර්යක් දැම්මොත් මට අලාබේ ගෙවෙන්න වෙයිද දන්නේ නැ කිව්වා බන් පොලිසියෙන් call එකක් අවොත් කෝකටත් එයට call එකක් දෙන්න කිව්වා බලමු ඉතින්
oya policiye modayo danna magulak na
uba baya nathuwa hitapan kisi deyak wenne na ehema antry danna ba
dammoth kiyapanko apith accident walin hoda katu kala tiyanwa.
police ponnayo kiyana ewa wiswasa karanna epa kiyatawath
වෙලාවේ හැටියට උපදෙස් ගත්තා බන් ඉතින් උගෙන් අපි බලමු මොකක් වෙයිද කියලා
car number eka liyagatte nadda uba?වෙලාවේ හැටියට උපදෙස් ගත්තා බන් ඉතින් උගෙන් අපි බලමු මොකක් වෙයිද කියලා
This is the best answer. mama nam mage waradak thibunath bike eken bahinne muna yaka wage hadagena helmet eka athata aran



Kelinna tibbe yathura gaththa gaman helmet aken...ube warada...sure akatama okata licence netuwa athi...uba mokakhari karai kiyala bayada e yaka issara una ubata thagak dala...yako oya sadde dan ena unta aka saddayak denmahama in silent..balapan okage jivithema close wenawa hari minihekge yathurak thaththanam....![]()
Ha ha. Thoge athe waradda thibilia mage eke wage happala sadde dan awanam thoge yak muna puk munak karanawa.![]()
balagammu happunama