දෙමල දේශපාලග්න්යෙක්ට respect කරේ නෑ කියල ළමයි උස්සල පොලේ ගහන්න තරම් ප්රබාකරන්ව follow කරන උන් වත් දරුණු ඇති කියල මම හිතන්නේ නෑ.. ප්රබාකරන්ව follow කරන්නේ උතුරේ උන්ට වෙනම පාලනයක් ඕනේ කියල හිතන උන්.. ගොඩක් අහිංසක මිනිස්සු උනත් ඒ මතයේ ඉන්න පුළුවන්...
ජාති අතර ගැටළුවක් නිරාකරනය ජාතින් එකිනෙකා ගැන දරණ ආකල්ප ගොඩක් බලපානවා.
umbata terenne nadde mun methenath jathiwadaya awissuwa kiyela?
mun denna demala nemei...
ekek ahuwa demalada kiyela..ekek ow kiwwa.. patan gatta itin


ඒ වගේ දෙයක් කරනවා නම් උ දෙමළෙක් කියලා හිතන්න තරම් අපිට දෙමල මිනිස්සු ගැන කොහොම ආකල්පයක්ද තියෙන්නේ.. 


