lankawe stores 200, agents/dealers la 1000k open karanawa heta. 30% discount denawa me onama ekakin lankawe.
උබේ කෙප්පක්ද නැත්නම් ඇත්තම සිද්දියක් ද
ඇත්ත විස්තරයක් දාපන්කෝ අපිව මඩවන්නේ නැතිව
lankawe stores 200, agents/dealers la 1000k open karanawa heta. 30% discount denawa me onama ekakin lankawe.
උබේ කෙප්පක්ද නැත්නම් ඇත්තම සිද්දියක් ද
ඇත්ත විස්තරයක් දාපන්කෝ අපිව මඩවන්නේ නැතිව

Mata hithenawa ara dala thiyena model Wala parice adu karai or heta mulinma phone ganna set ekata gift ekkak wath hamba wenna puluwan sure ne hebei![]()
එහෙම දෙයක් නම් කලින් කියන එක හොදයිනේ , මම තාම දන්නේ නැහැ කොහෙද ස්ටෝර් තියෙන්නේ කියලා
දැනුයි හරියට තේරුනේ පොඩි පොඩි තැන් නම් ඩිස්කවුන්ට් දෙන්නේ නැති වෙයි ,Store near bn, lankawe shop walata genext company eken distribute karana eka karanne
Indian උන්නේ update ඉල්ලලා මැරෙන්න හදන්නේ.අෆෝ ඔහොම එකක් දාද්දින් ලබන ආත්මෙවත් වෙයි බන්.ඔක්තෝබර් වල MIUI 10 අප්ඩේට් එක එනවා කීවා
.ආවෙ නෑ.ඊට පස්සෙ නොවැම්බර් මුල එනවා කීවා.
ඒ ආවෙත් නෑ.පස්සෙ නොවැම්බර් අවසානෙ එනවා කීවා
.ඒ ආවෙත් නෑ,දැන් දෙසැම්බර් මුලලු.
අන්න එකේ forum එකේ උන්ට හු*වනවා සමහරු
Redmi Note 4 ekata ava MIUI10
Oba thumage phone eka mokkakda![]()
Indian ඔවුන්නේ update ඉල්ලලා මැරෙන්න හදන්නේ.
lankawe stores 200, agents/dealers la 1000k open karanawa heta. 30% discount denawa me onama ekakin lankawe.
ආහ් ඔව්.ඒකට නම් ආවා කියලා දාලා තිබුනා දැක්කා
NOTE 5 PRO බන්
ඒ උනාට MIUI 10 ෆට්ටලු බන්,මමත් දැක්කා ඩිසයින් එහෙම ෆට්ට ගති

MI Pad 4 ekak ganna thanak kyapallako. mun gennanne nallu meka