xiaomi_ස්ටෝර්

goku90

Member
Jul 25, 2017
326
107
0
lankawe stores 200, agents/dealers la 1000k open karanawa heta. 30% discount denawa me onama ekakin lankawe.

උබේ කෙප්පක්ද නැත්නම් ඇත්තම සිද්දියක් ද
ඇත්ත විස්තරයක් දාපන්කෝ අපිව මඩවන්නේ නැතිව
 
Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    උබේ කෙප්පක්ද නැත්නම් ඇත්තම සිද්දියක් ද
    ඇත්ත විස්තරයක් දාපන්කෝ අපිව මඩවන්නේ නැතිව

    Mata hithenawa ara dala thiyena model Wala parice adu karai or heta mulinma phone ganna set ekata gift ekkak wath hamba wenna puluwan sure ne hebei ;)
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    Mata hithenawa ara dala thiyena model Wala parice adu karai or heta mulinma phone ganna set ekata gift ekkak wath hamba wenna puluwan sure ne hebei ;)

    එහෙම දෙයක් නම් කලින් කියන එක හොදයිනේ , මම තාම දන්නේ නැහැ කොහෙද ස්ටෝර් තියෙන්නේ කියලා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene

    එහෙම දෙයක් නම් කලින් කියන එක හොදයිනේ , මම තාම දන්නේ නැහැ කොහෙද ස්ටෝර් තියෙන්නේ කියලා

    Store near bn, lankawe shop walata genext company eken distribute karana eka karanne
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    Store near bn, lankawe shop walata genext company eken distribute karana eka karanne
    දැනුයි හරියට තේරුනේ පොඩි පොඩි තැන් නම් ඩිස්කවුන්ට් දෙන්නේ නැති වෙයි ,
    දම්රෝ අබාන්ස් වගේ තැනකට සෙට් වුනා නම් ඔක්කොටම පෙන්න වගේ දෙයි

    pm එකක් දැම්මා මචන්
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අෆෝ ඔහොම එකක් දාද්දින් ලබන ආත්මෙවත් වෙයි බන්:lol:.ඔක්තෝබර් වල MIUI 10 අප්ඩේට් එක එනවා කීවා:rolleyes:.ආවෙ නෑ.ඊට පස්සෙ නොවැම්බර් මුල එනවා කීවා.:eek:ඒ ආවෙත් නෑ.පස්සෙ නොවැම්බර් අවසානෙ එනවා කීවා:angry:.ඒ ආවෙත් නෑ,දැන් දෙසැම්බර් මුලලු.:Pඅන්න එකේ forum එකේ උන්ට හු*වනවා සමහරු:yes:
    Indian උන්නේ update ඉල්ලලා මැරෙන්න හදන්නේ.
     
    Last edited:

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    Redmi Note 4 ekata ava MIUI10
    ආහ් ඔව්.ඒකට නම් ආවා කියලා දාලා තිබුනා දැක්කා:nerd:
    Oba thumage phone eka mokkakda :P
    NOTE 5 PRO බන්:dull:
    Indian ඔවුන්නේ update ඉල්ලලා මැරෙන්න හදන්නේ.
    ඒ උනාට MIUI 10 ෆට්ටලු බන්,මමත් දැක්කා ඩිසයින් එහෙම ෆට්ට ගති:cool:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ආහ් ඔව්.ඒකට නම් ආවා කියලා දාලා තිබුනා දැක්කා:nerd:

    NOTE 5 PRO බන්:dull:

    ඒ උනාට MIUI 10 ෆට්ටලු බන්,මමත් දැක්කා ඩිසයින් එහෙම ෆට්ට ගති:cool:

    NOTE 5 ekata MIUI 10 eka awith koi kaaleda bn :confused:

    MIUI 10 eka official release karala 2-3 weeks walin wage awane :eek: