Where to buy a laptop in Italy?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඉතාලියෙ ඉන්න නෑදෑ කෙනෙක්ට කියලා ASUS lap එකක් ගෙන්න ගන්න හිතන් ඉන්නෙ. google කරලා බැලුවට හොඳ shop එකක් හොයා ගන්න බැරි උනා. මීට කලින් ඉතාලියෙන් lap ගත්ත අය ඉන්නවා නම් ASUS dealership තියෙන හොඳ Shop එකක් කියන්නකො. (international warranty දෙන තැනක්)
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    EU wala ganan wadii bn oheta wada. 20% tax add wenawa.
    US walin or asikiland walinma ganin.

    asikiland wala parana model wala stock iwara karanakan aluth stock gennanne nehe,unta tiyena models kare gahanna hadanne :growl:
    Dn asus agent la kawda kiyala danne netuwa nannaththara wela inne:dull:
     
    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    EU wala ganan wadii bn oheta wada. 20% tax add wenawa.
    US walin or asikiland walinma ganin.

    dont buy from eu

    සිරාවට eu වල ගණන්ද? මං හිතුවෙ මෙහෙට වඩා අඩුවට කොලිටියට ඇති කියලා. US, Ausie වල කොහොමද? අඩුය්ද?
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,790
    8,564
    113
    In Your Heart
    Electric badu ganna epa international warranty lankawe claim karanna bari nam .. anika italy lap wala keyboard wenas..

    Lankawe agent gen ganin tikak ganan unath warranty sure ..
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Electric badu ganna epa international warranty lankawe claim karanna bari nam .. anika italy lap wala keyboard wenas..

    Lankawe agent gen ganin tikak ganan unath warranty sure ..
    key board වෙනස් කියන කතාව නම් මේ ලඟදි දැන ගත්තෙ. asus වලට මෙහෙදි warranty claim කරන්න අමාරු නෑ කියලය් පිටින් ගත්ත අය නම් කියන්නෙ. අනික මෙහෙ ගනන් කියල හිතුවට eu වල ඊට වඩා ගනන් වැඩි වගේ පේන්නෙ. එකම specs තිබුනට Italian එක 30ක් විතර වැඩිය්. jkoa එකෙන් වත් බලනවා :(