ඉතාලියෙ ඉන්න නෑදෑ කෙනෙක්ට කියලා ASUS lap එකක් ගෙන්න ගන්න හිතන් ඉන්නෙ. google කරලා බැලුවට හොඳ shop එකක් හොයා ගන්න බැරි උනා. මීට කලින් ඉතාලියෙන් lap ගත්ත අය ඉන්නවා නම් ASUS dealership තියෙන හොඳ Shop එකක් කියන්නකො. (international warranty දෙන තැනක්)
EU wala ganan wadii bn oheta wada. 20% tax add wenawa.
US walin or asikiland walinma ganin.
EU wala ganan wadii bn oheta wada. 20% tax add wenawa.
US walin or asikiland walinma ganin.


EU wala ganan wadii bn oheta wada. 20% tax add wenawa.
US walin or asikiland walinma ganin.



EU wala ganan wadii bn oheta wada. 20% tax add wenawa.
US walin or asikiland walinma ganin.
dont buy from eu
thnkshttps://www.mediaworld.it/catalogo/computer-e-smart-home/computer/notebook
Oke balannna oka thama lokuma shop eka
key board වෙනස් කියන කතාව නම් මේ ලඟදි දැන ගත්තෙ. asus වලට මෙහෙදි warranty claim කරන්න අමාරු නෑ කියලය් පිටින් ගත්ත අය නම් කියන්නෙ. අනික මෙහෙ ගනන් කියල හිතුවට eu වල ඊට වඩා ගනන් වැඩි වගේ පේන්නෙ. එකම specs තිබුනට Italian එක 30ක් විතර වැඩිය්. jkoa එකෙන් වත් බලනවාElectric badu ganna epa international warranty lankawe claim karanna bari nam .. anika italy lap wala keyboard wenas..
Lankawe agent gen ganin tikak ganan unath warranty sure ..
