Is Crypto Market Dying?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    10 දෙනෙක් හොයාගන්න හිටියොත් අපිට කෙලවිලා තියෙයි යකූ. ඉක්මනට කියපන්කො අගේ නොකර :D:love:

    තව පොඩ්ඩක් වැටෙනකම් ඉමු නේද :rofl::baffled:

    පුළුවන් නම් කවුරු හරි spreadsheet එකක් හදන්න,තමන් invest කල මුළු අගය,දැනට තියෙන amount එක,අලුතින් invest කරන්න පුළුවන් amount එක :D ඒ ටික නැතුව plan එකක් කියන්න අමාරුයි :D

    අඩුම ගානේ අලුතින් 200$ වත් දාන්න පුලුවන්ද :sorry:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    4200 passed :D

    Dead cat bounce/Sucker Rally :rolleyes:

    හෙට රැ 9.00 වෙද්දී 4200$ HODL කරලා තියේවිද :P

    කොහොමද මගේ කීම,අද රැ 9 කලින් 4200$ break කරන එක :dull: BTC H&S right shoulder හෙදෙන්න කලින් ඕක කිව්වේ :dull:

    vN1n8wa.png


    This shit getting more predictable :baffled:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Lend aran kela Wela bn inne 0.13$ Gaththe

    2018 මුල, ගොඩක් අය ගත්ත හැම coin එකම දැන් down 90% විතර..දැන් ඒ ලොස්ට් ගැන හිතන්නේ නැතුව ඉන්න :baffled:
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    2018 මුල, ගොඩක් අය ගත්ත හැම coin එකම දැන් down 90% විතර..දැන් ඒ ලොස්ට් ගැන හිතන්නේ නැතුව ඉන්න :baffled:

    Goda emak nethi da
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2020 wenakam na wage

    BTC ETF or Bakkt වලින් effect එකක් උනේ නැත්නම් 2020 වෙනකන් සොරි වෙනවා වගේ තමා..තව සති 03කින් විතර කියන්න පුළුවන් මට Bear market එක 2019 April වෙනකන් යනවද කියලා නම්

    C3RjHZV.png


    BTC in a 'fight for its survival' :shocked::sorry:
     
    Last edited:

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,601
    785
    113
    Dubai
    Is Global Crypto Market Dying?Final Destination

    z9uZRp8.png


    :rofl::rofl: :P:P

    I'm not going saying this going to happens,who know future...Chart drawing using some mathematical calculations :rofl:

    I was high as ballz when I made this and had no idea what I was doing. Not my fault if this actually happens. :P

    Note:- දැන් රෙද්ද උස්සගෙන බනින්න කලින් මේ ලින්ක් එකෙන් ගිහින් තියෙන දේවල් කියවලා අවබෝද කර ගන්න..

    Bitcoin. Anatomy of a financial bubble.

    Bitcoin chart එකේ යන bubble එකම Global Market එකෙත් යනවා...කැමති කෙනෙක් ඉන්නවා නම් මේ විදියට Global Market එකටත් ඇදලා බලන්න :dull: එකයි දැම්මේ Global Market Dying කියලා :dull:




    මේ market එක මියැදෙනවා...සමහර අය දැනට තේරුම් අරන් ඉන්නේ..සමහරු තාමත් පිලි ගන්න සුදානම් නම් නැහැ...(Denial) මේ මියැදෙන market එකට පන එන්න නම් කලින් වතාවේ තිබ්බ higher එකට වඩා up වෙන්න ඕන..

    20000$ - 12000$ කඩා වැටිලා වැටිලා,ආයිමත් අපි 20000$ පහු කලේ නැහැ නේද..එතන තමා කෙල වීම පටන් ගත්තේ..ඊළගට දෙවැනි පාර 11800$ කඩා වැටිලා අයිමාත් up වෙද්දී 11500$ හැරිලා අවා..පහු කලේ නැහැ..දැන් මේ පාරත් 10000$ හැරිලා අවා..11800$ පහුකලේ නැහැ

    දැන් අලුතින් එන run එක 10000$ වඩා පසුනොකර ගියොත් higher lower concept එක දිගටම හැදෙනවා..ඒ කියන්නේ market එක දවසින් දවස මියැදෙනවා...

    මේ විදියට මේ concept එක ගියොත් තවදුරටත් ඊලග පාර 6600$-7200$ protect කරන්න බැරි වේවි...දැනට දෙපාරක් මිනිස්සු මෝඩයා කළා,තුන්වැනි පාරට අන්දන්න පුළුවන් වේවිද.. :rofl:

    BTC 3000$-3500$ පාරසේ ඉන්නවා die hard core BTC fanලා,මේ අය තාම සෙල් කරලා නැහැ..එත් දිගටම කඩන වැටුනොත් සහ මෙන්න මේ range එක ඉන්න අයත් සෙල් කලොත් BTC 0-100$ අතරට වැටෙනවා..එක මට සුවර් :lol:

    එත් මට තේරුම් ගත්ත විදියට market එක මියැදෙන්න අපි හිතනවට වඩා ගොඩක් අඩු වෙගෙයකින්..(මෙතන තමා මට මුලින්ම වැරදුනේ,4800$ එනවා කිව්වට තාම ආවේ නැහැ නේද).. අවුරුදු 03 up වීමක් මාස 05 down යාවි කියලා හිතපු එකයි වැරැද්ද..අවුරුදු 03 up උන එක down යන්න අඩුම අවුරුද්දක් වත් ඕන :rofl: ඒ අතරේ exchange වලින් බලන්නේ කොහොම හරි BTC 7000$ උඩ තියා ගන්න,නැත්නම් exchange වලට කෙල වෙන නිසා..අනිත් පැත්තෙන් miners බලන්නේ 8000$ උඩ තියා ගන්න..එත් හැමදාම මේක කරන්න පුළුවන් වේවිද :rolleyes:

    තව ලොකුම හොර වැඩක් වෙනවා..market එක 7000$-10000$ යද්දී FUD ආවේ නැහැ නේද...ආවේ සේරම හොද නිවුස් නේද?එත් 10000$ කිට්ටු වෙද්දීම ඇයි එක පාර FUD එන්න ගත්තේ? 10000$ to 9200$ correction එක යද්දී Upbit fud එක ආවේ,ඇයි එක එන්න බැරි තව ටිකක් පහු වෙලා?ඇයි එදාම ආවේ?මට තේරුණා විදියට,Cryptocurrencies වලින් බිලියන ගානක් හබ්බ කරන තෝරු මෝරු ටිකක් ඉන්නවා..ඒ අයට media උනත් control කිරීමේ බලය තියෙනවා..අවශ්‍ය වෙලාවට Fud එවන්න,අවශ්‍ය වෙලාවට හොද news දෙන්න..


    මේ අය මේ පාර බිලියන ගණන් හෙව්වේ වෙනස් විදියකට.. April 1-10 අතරේ BTC down උන වෙලාවේ ALT coin අඩුවට ගත්තා..BTC wash trading(තමන්ගේම coin buy and sell වලින් price එක up කළා).. ALT හොදට up උනා BTC up උන නිසා මෝඩ මිනිස්සු අහු වෙලා ගත්ත නිසා..10000$ ලං වෙද්දී අර ගත්ත ALTCOIN සේරම BTC කරා..එකයි 10000$ ලං වෙද්දී ALTCOIN කඩන් වෙටෙන්න ගත්තේ..අන්තිමට උන් BTC ටික සෙල් කරා..උන් හැම පැත්තෙන්ම ගොඩ.. ALTCOIN වලින් ලැබුන ලාබය..තමන්ගේම BTC ලොකු ගානකට විකිණීම..ALTCOIN ලැබුන BTC ලොකු ගානකට විකිණීම

    මට තේරුණා විදියට මේ වැඩේ දිගටම වේවි...4 step

    1) DUMP BTC,BUY ALT
    2) PUMP BTC
    3) SELL ALT to BTC higher price
    4) DUMP BTC

    Circle continue..

    මේ වැඩෙන ලොකුවටම කෙල වෙන්නේ HOLDERS අයට..මොකද උන් හැමදාම coin ටික HODL කරන ඉන්නවා..අරුන් ලස්සනට උන්ගේ සල්ලි වලට විදිනවා..ඒ නිසයි කියන්නේ තව දුරටත් HODL තියරි වලංගු වෙන්නේ නැහැ,කොටින්ම bear market එකක HODL තියරි වලංගු වෙන්නේ නැහැ...

    දැන් මේකෙන් සල්ලි හොයන්න බැරිද?

    පුළුවන්...අපිත් තෝරු මෝරු වගේ හිතුවොත් පුළුවන්,අධික තණ්හාව ඇත හැරලා,එක coin එකකට ඇලෙන්න නැතුව..BTC 20-15% අඩු වෙන වෙලාවක් බලලා (හරියට දැන් වගේ දවසක) ගන්නවා ALTCOIN..BTC up වෙලා හොද turning point (Resistance) එකක් ලං වෙද්දී අර ගත්ත ALTCOIN sell to BTC..BTC convert to USDT(මේක කරන එක අවදානම්,තේරෙන අය කරාට නොතේරන අය ALTCOIN to BTC විතරක් කරන්න.) දැන් හොද ඉවසීමෙන් ඔබේ වාරය එනකන් ඉන්න,සතියද,දෙකක,මාසෙද බලන්න එපා..BTC 20-10% අඩු වෙලා හෝ BTC 10-15% එක පාර වැඩි වෙලා ALTCOIN කෙලවිලා යනකන්ම ඉන්න..ALTCOIN market එක රතු උනාම බය නැතුව ගන්න.. (බලපු විදියට මාසයකට සැරයක් මෙහෙම දවසක් එනවා..එදාට BTC 1000-2000$ වැටෙනවා,එක්කෝ අසාමාන්‍ය විදියට වැඩි වෙලා ALT වැටෙනවා) දැන් අයිමාත් market එක වැඩි වෙනකන්,ඒ කියන්නේ ඔබ ගත්ත coin එක 25%-300% අතරේ වැඩි වෙනකන් ඉන්න..කොටස් වශයෙන් සෙල් කරන්න..අයිමාත් පෙර පරිදි BTC කරන්න..ALTCOIN HODL කිරීමෙන් වලකින්න :P
    Haha bump
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    Mewa kyawala apith a kale gatte nathi eka gana hithaddi dukai. 2013 wage idan negtv ma thamai wadi threads awe
    Mata call karala ape malli kenek 2017-2018 vage kiwwa alter coins vala invest karamu kiyala.. explain kala.. habai mama AdSense valata mahansi unaa.. AdSense e kale goda da gaththa habai e kale 3 lax vage damma nam eth athi..