xiaomi_ස්ටෝර්

goku90

Member
Jul 25, 2017
326
107
0
ලොකු බලාපොරොත්තුවක් තිබ්බා හැබැයි ලංකාවේ අයියලා එක්ක xiaomi ෆේල් වෙනවා සුවර් ,

අබාන්ස් දම්රෝ වගේ කෙනක් අල්ලගන්න තිබ්බා නැත්නම් epsi වගේ එක ප්‍රදාන තැනක් දාන්න තිබ්බා අර 200යට අමතරව නිකන් තුප්පහි ෆෝන් අයියලා ටිකක් අල්ලාගෙන අනාගන්නවා හොදට

පේජ් එකේ තිබ්බ ඒජෙන්ට් ලාට කතා කරමා වුන්ගේ එක එක ගණන් , අහන අහන එකා විකුනන්නේ වුන් ගෙනාපු ඒවා , සෝමි වරන්ටි දෙන්නේ වුන්ගේ කඩෙ වරන්ටි වුන්ලු , කොම්පැනියෙන් ඔෆිසියලි ලෝන්ච් එක වත් වුන් දන්නේ නැහැලු

මම තව ටික දවස්ක් ඉන්නවා ගන්න කලින්
 
Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    Math balan unne

    Xiomi team eka weda karanne My3 anduwa wisirewwa wage un systematic widihata...Kadakarayo 200 k allagena Malu deal wage phone market hadanne:D
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    Math balan unne

    Xiomi team eka weda karanne My3 anduwa wisirewwa wage un systematic widihata...Kadakarayo 200 k allagena Malu deal wage phone market hadanne:D

    දෙසැම්බර් නිසා ඉක්මනටම දාන්න ඇති තමන්ගේ තැනක් හදාගන්න ටිකක් කල් යන නිසාද දන්නේ නැහැ ,

    හැබැයි මෙහෙම දිගට ගියොත් අනාතයි අපේ වුන් එක්ක , ඉස්සරාට වුන්ගේ එක තැනක් හරි හදාගත්තොත් හොදයි විස්වාසෙන් ගන්න
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙහෙම නම් පට්ට අවුල්. උන්ගේ වෙනම shop එකක් open කරා නම් හරි.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,413
    5,526
    113
    දෙසැම්බර් නිසා ඉක්මනටම දාන්න ඇති තමන්ගේ තැනක් හදාගන්න ටිකක් කල් යන නිසාද දන්නේ නැහැ ,

    හැබැයි මෙහෙම දිගට ගියොත් අනාතයි අපේ වුන් එක්ක , ඉස්සරාට වුන්ගේ එක තැනක් හරි හදාගත්තොත් හොදයි විස්වාසෙන් ගන්න

    issarahatath mehemama thama. Colombo/Kandy wage store 2k dai. Samsung wage. anithwa shops haraha thamai. india market ekka baladdi lankawe market eka unta nothing(podi ganai mehe sell wenne)
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    NOTE 5 ekata MIUI 10 eka awith koi kaaleda bn :confused:

    MIUI 10 eka official release karala 2-3 weeks walin wage awane :eek:
    උඹ ගුලි කාලද.:baffled:අවසාන අප්ඩේට් එක තියෙන්නෙ 9.6.2.0 . :rofl:ඔව් සති දෙකකට නෙවෙයි මාසයකට,එක හමාරකට විතර කලින් ඉදලා අප්ඩේට් එක දෙනවා කියලා තියෙන්නෙ,:yes:තවම දීලා නෑ.:angry:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    hero-xiaomi-phones-2018-12-03.png
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    උඹ ගුලි කාලද.:baffled:අවසාන අප්ඩේට් එක තියෙන්නෙ 9.6.2.0 . :rofl:ඔව් සති දෙකකට නෙවෙයි මාසයකට,එක හමාරකට විතර කලින් ඉදලා අප්ඩේට් එක දෙනවා කියලා තියෙන්නෙ,:yes:තවම දීලා නෑ.:angry:

    MIUI GLOBAL 10.0 MAGE TIYENNE BAN REMI 5 PLUS
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0

    issarahatath mehemama thama. Colombo/Kandy wage store 2k dai. Samsung wage. anithwa shops haraha thamai. india market ekka baladdi lankawe market eka unta nothing(podi ganai mehe sell wenne)

    එහෙම හරි කමක් නැහැ කොහෙන් හරි විස්වාසම තැනක් තියනවානේ

    ඉන්දියාව වගේ නැති වුනත් ලංකාවේ ෆෝන් මාර්කට් එක හිතන තරම් පොඩි නැහැ බන් විශේෂයෙන් සොමි වගේ මිඩ් රේන්ජ් ෆෝන් ගත්තාම

    Samsung වුන්ගේම stores ලංකාවේ දාල තියනවාද
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උඹ ගුලි කාලද.:baffled:අවසාන අප්ඩේට් එක තියෙන්නෙ 9.6.2.0 . :rofl:ඔව් සති දෙකකට නෙවෙයි මාසයකට,එක හමාරකට විතර කලින් ඉදලා අප්ඩේට් එක දෙනවා කියලා තියෙන්නෙ,:yes:තවම දීලා නෑ.:angry:

    uba guli kaalada balapan :P
    mage thiyenne redmi note 5 ekak thamai :rofl: MIUI release karala week 2 k yanna athi uparima.
    aththa kiyapan tho gawa phone ekak naane :dull:

    10.0.4.0 update eka anthimata thiyenne :lol::lol::lol:
    ubata sure da oke redmi note 5 ekak kiyala :P

    Screenshot_2018-12-04-07-52-34-211_com.android.settings.jpg
     
    Last edited:

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    uba guli kaalada balapan :P
    mage thiyenne redmi note 5 ekak thamai :rofl: MIUI release karala week 2 k yanna athi uparima.
    aththa kiyapan tho gawa phone ekak naane :dull:

    10.0.4.0 update eka anthimata thiyenne :lol::lol::lol:
    ubata sure da oke redmi note 5 ekak kiyala :P

    ඉස්සරලා උඹ කියපන් කොහෙන්ද මේ ස්ක්‍රීන් ශොට් එක ඉස්සුවෙ:rofl:,උඹට විතරක් ආපු අප්ඩේට් එකක් ද:eek:

    IMG-20181204-084628.jpg

    Screenshot-2018-12-04-08-45-24-654-com-android-updater.png

    මේ බලන් එකේ forum 1ke උන්ගෙ කමෙන්ට්,:dull:උන්ටවත් ඇවිත් නැති අප්ඩේට් උඹ ගත්තෙ කොහොමද කියපන්කො.:eek:ප්ලීස්:lol:

    Screenshot-2018-12-04-08-47-20-355-com-miui-enbbs.png

    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ඉස්සරලා උඹ කියපන් කොහෙන්ද මේ ස්ක්‍රීන් ශොට් එක ඉස්සුවෙ:rofl:,උඹට විතරක් ආපු අප්ඩේට් එකක් ද:eek:

    IMG-20181204-084628.jpg

    Screenshot-2018-12-04-08-45-24-654-com-android-updater.png

    IMG-20181204-084628.jpg

    Screenshot-2018-12-04-08-45-24-654-com-android-updater.png

    මේ බලන් එකේ forum 1ke උන්ගෙ කමෙන්ට්,:dull:උන්ටවත් ඇවිත් නැති අප්ඩේට් උඹ ගත්තෙ කොහොමද කියපන්කො.:eek:ප්ලීස්:lol:

    Screenshot-2018-12-04-08-47-20-355-com-miui-enbbs.png

    :rofl::rofl::P:P
    ane yako mun okkogema device eka balapan eka redmi note 5A :rofl::rofl:
    aru kiyanne redmi note 5 gena :yes::cool:

    uba gawa thiyenne redmi note 5A ekkak meka balapan ;)
    http://en.miui.com/download-332.html
     
    Last edited: