https://docs.google.com/spreadsheets/d/1KnBzKjInKcFZPTE4KxQTuwd7oBPM7QAzgCsgJi4L38E/edit#gid=0
milanka fb pituwe mita sulumohothakata kalin wetuna post ekkak aesureni
milanka fb pituwe mita sulumohothakata kalin wetuna post ekkak aesureni

https://docs.google.com/spreadsheets/d/1KnBzKjInKcFZPTE4KxQTuwd7oBPM7QAzgCsgJi4L38E/edit#gid=0
milanka fb pituwe mita sulumohothakata kalin wetuna post ekkak aesureni![]()

https://docs.google.com/spreadsheets/d/1KnBzKjInKcFZPTE4KxQTuwd7oBPM7QAzgCsgJi4L38E/edit#gid=0
milanka fb pituwe mita sulumohothakata kalin wetuna post ekkak aesureni![]()

ලොකු බලාපොරොත්තුවක් තිබ්බා හැබැයි ලංකාවේ අයියලා එක්ක xiaomi ෆේල් වෙනවා සුවර් ,
අබාන්ස් දම්රෝ වගේ කෙනක් අල්ලගන්න තිබ්බා නැත්නම් epsi වගේ එක ප්රදාන තැනක් දාන්න තිබ්බා අර 200යට අමතරව නිකන් තුප්පහි ෆෝන් අයියලා ටිකක් අල්ලාගෙන අනාගන්නවා හොදට
පේජ් එකේ තිබ්බ ඒජෙන්ට් ලාට කතා කරමා වුන්ගේ එක එක ගණන් , අහන අහන එකා විකුනන්නේ වුන් ගෙනාපු ඒවා , සෝමි වරන්ටි දෙන්නේ වුන්ගේ කඩෙ වරන්ටි වුන්ලු , කොම්පැනියෙන් ඔෆිසියලි ලෝන්ච් එක වත් වුන් දන්නේ නැහැලු
මම තව ටික දවස්ක් ඉන්නවා ගන්න කලින්

Math balan unne
Xiomi team eka weda karanne My3 anduwa wisirewwa wage un systematic widihata...Kadakarayo 200 k allagena Malu deal wage phone market hadanne![]()
custom allaine neda online genawoth

දෙසැම්බර් නිසා ඉක්මනටම දාන්න ඇති තමන්ගේ තැනක් හදාගන්න ටිකක් කල් යන නිසාද දන්නේ නැහැ ,
හැබැයි මෙහෙම දිගට ගියොත් අනාතයි අපේ වුන් එක්ක , ඉස්සරාට වුන්ගේ එක තැනක් හරි හදාගත්තොත් හොදයි විස්වාසෙන් ගන්න
NOTE 5 ekata MIUI 10 eka awith koi kaaleda bn![]()
MIUI 10 eka official release karala 2-3 weeks walin wage awane![]()
අවසාන අප්ඩේට් එක තියෙන්නෙ 9.6.2.0 .
ඔව් සති දෙකකට නෙවෙයි මාසයකට,එක හමාරකට විතර කලින් ඉදලා අප්ඩේට් එක දෙනවා කියලා තියෙන්නෙ,
තවම දීලා නෑ.
උඹ ගුලි කාලද.අවසාන අප්ඩේට් එක තියෙන්නෙ 9.6.2.0 .
ඔව් සති දෙකකට නෙවෙයි මාසයකට,එක හමාරකට විතර කලින් ඉදලා අප්ඩේට් එක දෙනවා කියලා තියෙන්නෙ,
තවම දීලා නෑ.
issarahatath mehemama thama. Colombo/Kandy wage store 2k dai. Samsung wage. anithwa shops haraha thamai. india market ekka baladdi lankawe market eka unta nothing(podi ganai mehe sell wenne)
උඹ ගුලි කාලද.අවසාන අප්ඩේට් එක තියෙන්නෙ 9.6.2.0 .
ඔව් සති දෙකකට නෙවෙයි මාසයකට,එක හමාරකට විතර කලින් ඉදලා අප්ඩේට් එක දෙනවා කියලා තියෙන්නෙ,
තවම දීලා නෑ.

MIUI release karala week 2 k yanna athi uparima.

uba guli kaalada balapan
mage thiyenne redmi note 5 ekak thamaiMIUI release karala week 2 k yanna athi uparima.
aththa kiyapan tho gawa phone ekak naane
10.0.4.0 update eka anthimata thiyenne
ubata sure da oke redmi note 5 ekak kiyala
,උඹට විතරක් ආපු අප්ඩේට් එකක් ද
උන්ටවත් ඇවිත් නැති අප්ඩේට් උඹ ගත්තෙ කොහොමද කියපන්කො.
ප්ලීස්
ඉස්සරලා උඹ කියපන් කොහෙන්ද මේ ස්ක්රීන් ශොට් එක ඉස්සුවෙ,උඹට විතරක් ආපු අප්ඩේට් එකක් ද
![]()
![]()
![]()
![]()
මේ බලන් එකේ forum 1ke උන්ගෙ කමෙන්ට්,උන්ටවත් ඇවිත් නැති අප්ඩේට් උඹ ගත්තෙ කොහොමද කියපන්කො.
ප්ලීස්
![]()