ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    වටිනා ත්‍රෙඩ් එකක්

    කඩ කාරයොත් මේක දකින නිසා ගනං මිනුම් ටික ත්‍රෙඩ් එකෙන් අයින් කරානම් හොද වෙයි නේ.

    මොකද නැත්තං බිස්නස් කරන උන්, ගෙන්වන ගාන දන්න නිසා කඩවලට දාන්න ගියාම තව අඩු කරලා ඉල්ලයි.
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    aiye ream ekei box ekei venasa mokakda?

    රීල් වල ගණන් ගොඩක් අඩුයි 1% - 5% විතර damage ඒවා තියෙන්න පුළුවන් මැද . කාලයක් යන කොට පාට අඩුවෙන්න පුළුවන් . කට්ට කන්න ඕනේ කපන්නයි re pack කරන්නයි .
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රීල් වල ගණන් ගොඩක් අඩුයි 1% - 5% විතර damage ඒවා තියෙන්න පුළුවන් මැද . කාලයක් යන කොට පාට අඩුවෙන්න පුළුවන් . කට්ට කන්න ඕනේ කපන්නයි re pack කරන්නයි .

    aiye etekota monawa kiyalada qotation illanna one? mama kipadenek gen illuwa egollo ream ekatane price denne... mokakda man karanna one?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    aiye etekota monawa kiyalada qotation illanna one? mama kipadenek gen illuwa egollo ream ekatane price denne... mokakda man karanna one?

    500 pack එකට කියලා ගන්න මුලින් 1000 - 500 කියයි . කොහොම හරි 100 කට ගන්න ටෙස්ට් කරන්න කියලා
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Double-A-Paper-80gsm-A4size-1ream-500sheets-500x500.png

    me tiyenne ream ekak ne, itin mokeda price illanna one?