Ubuntu විකිණීම

rusiyanuwa

Active member
  • ayi machan uu pahadiliwama kiyala thiyenawane

    Delivery to your eBay & Email inbox!

    No physical media is sent this is a DOWNLOAD ONLY. You can then use this to burn to DVD or USB.



    Uu kalin kiyalane denne...mokadda awula....report karanne ayi bn...

    ඇත්ත කියලා තියෙනවානෙ. මූ ඩීවීඩී දෙනවා කියලා ලින්ක් එක එව්වානම් වැරදි.
     

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    :lol::lol::lol:
    පොඩි එකෙක් බිස්නස් කට්ටක් කරද්දී ආචාර ධර්ම කතා කරන උන් තමන් ජිවත් වෙන රටේ චන්දෙ දීල පත් කරන්නේ හොරුයි කුඩු කාරයොයි :lol:

    :lol: :lol: :lol:
     

    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    attitude

    "මට කෙල වෙන්නෙ නැතුව වෙන එකෙක්ට කෙල වෙන දෙයක් නම් අව්ලක් නෑ, ඔන්න ඔහෙ හම්බ කරගත්ත දෙන්...."

    ඔන්න ඔය attitude එක තමයි වැඩි හරියක් ලංකාව වගේ රටවල ජීවත් වෙන මිනිස්සුන්ගෙ තියෙන ලොකුම අවුල


    :(:(:(
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    "මට කෙල වෙන්නෙ නැතුව වෙන එකෙක්ට කෙල වෙන දෙයක් නම් අව්ලක් නෑ, ඔන්න ඔහෙ හම්බ කරගත්ත දෙන්...."

    ඔන්න ඔය attitude එක තමයි වැඩි හරියක් ලංකාව වගේ රටවල ජීවත් වෙන මිනිස්සුන්ගෙ තියෙන ලොකුම අවුල


    :(:(:(

    දැන් තේරෙනවනේ නේ ලංකාවට ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා නේ?
    දැන් තේරෙනවනේ නේ ඇයි VISA එකක් වත් වදින්නේ නැත්තේ කියලා නේ?
    දැන් තේරෙනවනේ හොරු විදිහට හංවඩු ගැහිලා තියෙන්නේ ඇයි කියලා?

    රටේම 90%ක් විතර හොරු.

    දැන් පේනවනේ අපේ පාර්ලිමේන්තුවේ සංයුතිය තීරණය වෙලා තියෙන්නේ කොහොමද කියලා?

    චන්දෙ දෙන හොරු කෑ ගහනවා හොරු අල්ලන්නලු! ලොල්!

    ඩොලර් එක දෙක සීය දෙසීය හොරා කන උන් එකතු වෙලා ඩොලර් මිලියන ගණන් හොරා කන උන් පාර්ලිමේන්තුවට පත් කරනවා.

    අපි කුහකයෝ. ලොල්. :lol:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Ehema baluwoth me kiyala thiyena widihata mu karana wade illegal :confused:

    Mu CD wikunanne nane..muta kisima cost ekak naha..kelinma ara un dena direct link ekama denawa athi

    paw ban, ubalage thiyena irisiyawa,:rofl:

    කුහක වෙන්න එපා බ්‍රෝ:dull:

    https://askubuntu.com/questions/936...d-and-sell-desktops-with-ubuntu-pre-installed


    It is completely legal to sell a computer with Ubuntu preinstalled. It even lowers the cost.

    It is also legal to sell CDs/DVDs with Ubuntu in them.

    In both is legal because you are not selling Ubuntu, you are selling the hardware that comes with it. In the case of the PC, you are selling all that hardware that comes with Ubuntu so the end user does not need to worry about the many problems in Windows (Or the costs in Mac).

    With the CD/DVD, you are selling the cost that you had to pay to have the CD/DVD. Burning the CD/DVD also has a cost as well as having a design printed on the CD/DVD.

    If you worry about this, what you need to know is that the only thing illegal here is to charge directly for Ubuntu as it would something you made.

    melo rahak nathi ekek uba report karnne ai kauruhari kenek deyak wikunwnm wikunna dyn

    ado ayi ban ehema karanne uth kiyak hari hoya gatthwe ,balu wada karanna epa :angry::angry::angry::angry:

    මම නොම්බර එකේ කුහකයෙක්! ඒකයි එහෙම කරන්නේ! :rofl: :yes: සහ මම එක ඕන වෙලාවක කරනවා. ඒ මම කුහකයෙක් නිසා. ඒ නිසා ඒක එහම වෙච්චාවේ.. :rofl: :D

    කුණුහරප කියලා rep කපන්න අමතක කරන්න එපා. :lol:
     
    Last edited:
    • Like
    Reactions: vito

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    වෙන්න පුළුවන්.
    කිසිම කඩ කාරයෙක් මාව ගොනාට අන්දනවට මම කැමති නෑ. වෙන එකෙක් අන්දනවට මම කැමතිත් නෑ.
    මිනිස්සු දැනුවත් කරන්න පුළුවන් නං කරනවා.
    complain / report කරන්න පුළුවන් නං කරනවා.

    ඒ මට හොඳයි කියලා හිතෙන දේ.

    උඹට උනොත් විතරක් රිදෙයි නේ? එතකොට කියවයි නේ? :D

    ඔය brand new මොකක් හරි ගද්දි company එකෙන් free දෙන items ටික උඹටම දැනෙන ගානකට විකුණලා කියලා දැනගත්තොත් එහෙම?

    එතකොටත් කියයි නේ? "ඔන්න ඔහේ හම්බ කර ගත්ත දෙන්! අපිට මොකෝ! ඌ කියක් හරි හොයා ගන්නවා නේ!" කියලා? :rofl:

    බ්‍රෑන්ඩ් නිව් ලැප් එකක් windows 10 license key එක එක්ක 100,000කට විතර තියෙද්දී,
    ඒකම කොහෙන් හරි 35 000 ට ගෙන්නන refurbished එකක් "OS දෙන්නේ නෑ" කියලා " උබුන්ටු එක්ක 100,000කටම අරන් පස්සේ දැනගත්තම එහෙම?

    මට නං වෙලා නෑ. ඔය මිනිස්සුන්ට වෙන ඒවා මම කියන්නේ?
    උඹට උනොත් විතරක් රිදෙයි නේ? :rofl:

    උඹ කියන කතාව හරි.නමුත් ඔහොම රිපෝට් ගහන්න එපා.මොනව උනත් ලන්කාවේ එකෙක් කීයක් හරි හම්බු කරන එකක්නේ.සමහරක් සල්ලි තියෙන උන් ෆ්‍රී තිබ්බත් ගන්නේ ඔහොම තමා..ඒක වෙනම ආතල් එකක් උන්ගේ.උඹ ඌව රිපෝට් කරා නම් අනිත් එව්න්වත් රිපෝට් කරහන් තව සෙලර්ස්ලා ඉන්නවා.වෙන රටවල් වල.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ටෙක්නිකල් දැනුමක් නැති උන් උබුන්ටු ගන්නෙ නැනෙ බන්,

    මොකද නැත්තේ. උබුන්ටු මුලින්ම දැනගන්නේ කිසි දැනුමක් නැතුව.

    ගොඩක් එවුන් ඕකෙන් Ubuntu buy කරලා windows පාවිචිචි කරන එවුන්ට කින්ඩියය හිනත් වෙනව ඇති :rofl: Linux තමයී ලෝකේ හොඳම OS එක කියල :rolleyes:

     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    දැන් මේක බලාගෙන වෙන වෙන ෆ්‍රී දෙන ඒවත් විකුනන්න දායිද දන්නේ නෑ අපේ උන් :P

    අපේ එවුන් ගොඩක් විකුනන සොෆ්ට්වයාර්ස් කීස් ෆ්‍රී තමා උන්ට හම්බෙන්නෙ.උන් එක එක සයිට් වල දාලා විකුනනවා.උන්ට අයිතියක් නෑ එහෙම විකුනන්න.හැබැයි අහු උනොත් ඉන්න තැන ඉවරයි :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ එවුන් ගොඩක් විකුනන සොෆ්ට්වයාර්ස් කීස් ෆ්‍රී තමා උන්ට හම්බෙන්නෙ.උන් එක එක සයිට් වල දාලා විකුනනවා.උන්ට අයිතියක් නෑ එහෙම විකුනන්න.හැබැයි අහු උනොත් ඉන්න තැන ඉවරයි :D
    නිකන් හම්බෙන කී විකුණන එක අවුලක් නෑ ඉතින් ඒක ඇත්තටම වෙන කෙනෙක් ගන්න ඕනේ නං සල්ලි දීල ගන්න එපැයි. මුන් මේ හැමෝටම නොමිලේ දෙන ඒවත් විකුනන්න දායිද දන්නේ නෑ. පොට්ටේට වගේ එකෙක් දෙන්නෙක් ගත්තත් මදැයි
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උඹ කියන කතාව හරි.නමුත් ඔහොම රිපෝට් ගහන්න එපා.මොනව උනත් ලන්කාවේ එකෙක් කීයක් හරි හම්බු කරන එකක්නේ.සමහරක් සල්ලි තියෙන උන් ෆ්‍රී තිබ්බත් ගන්නේ ඔහොම තමා..ඒක වෙනම ආතල් එකක් උන්ගේ.උඹ ඌව රිපෝට් කරා නම් අනිත් එව්න්වත් රිපෝට් කරහන් තව සෙලර්ස්ලා ඉන්නවා.වෙන රටවල් වල.

    මම දැක්කොත් මම කරනවා. :yes: මගේ time එකට ගෙවනවා නං මම හොයාගෙන ගිහින් කරනවා. :D මිලියන ගානක් හොරු ඇති නේ!


    --------------------------------------------

    මම හිතනවා මෙතන free දේවල් මිනිස්සු ගොනාට අන්දලා විකුණලා සල්ලි කඩා ගන්න සපෝර්ට් කරන හැමෝම

    අර "කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා" කියන thread එකේ

    ඒක කරපු එකාට කෝටිපතියෙක් වෙන්න උදවු කරන්න ඇති කියලා. :rofl:
     
    ආ යාලෝ අපි එදා උබට කරපු දේ දැං උබ හැමෝටම කර කර යනවද :lol::lol::lol::lol::lol::lol::lol:
    මම දැක්කොත් මම කරනවා. :yes: මගේ time එකට ගෙවනවා නං මම හොයාගෙන ගිහින් කරනවා. :D මිලියන ගානක් හොරු ඇති නේ!


    --------------------------------------------

    මම හිතනවා මෙතන free දේවල් මිනිස්සු ගොනාට අන්දලා විකුණලා සල්ලි කඩා ගන්න සපෝර්ට් කරන හැමෝම

    අර "කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා" කියන thread එකේ

    ඒක කරපු එකාට කෝටිපතියෙක් වෙන්න උදවු කරන්න ඇති කියලා. :rofl:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ee517715-baaa-481c-bb13-74163946c489.png
    ee517715-baaa-481c-bb13-74163946c489.png



    ගේම සෙට් වෙලා නේද පොරට :baffled::baffled: