වෙන්න පුළුවන්.
කිසිම කඩ කාරයෙක් මාව ගොනාට අන්දනවට මම කැමති නෑ. වෙන එකෙක් අන්දනවට මම කැමතිත් නෑ.
මිනිස්සු දැනුවත් කරන්න පුළුවන් නං කරනවා.
complain / report කරන්න පුළුවන් නං කරනවා.
ඒ මට හොඳයි කියලා හිතෙන දේ.
උඹට උනොත් විතරක් රිදෙයි නේ? එතකොට කියවයි නේ?
ඔය brand new මොකක් හරි ගද්දි company එකෙන් free දෙන items ටික උඹටම දැනෙන ගානකට විකුණලා කියලා දැනගත්තොත් එහෙම?
එතකොටත් කියයි නේ? "ඔන්න ඔහේ හම්බ කර ගත්ත දෙන්! අපිට මොකෝ! ඌ කියක් හරි හොයා ගන්නවා නේ!" කියලා?
බ්රෑන්ඩ් නිව් ලැප් එකක් windows 10 license key එක එක්ක 100,000කට විතර තියෙද්දී,
ඒකම කොහෙන් හරි 35 000 ට ගෙන්නන refurbished එකක් "OS දෙන්නේ නෑ" කියලා " උබුන්ටු එක්ක 100,000කටම අරන් පස්සේ දැනගත්තම එහෙම?
මට නං වෙලා නෑ. ඔය මිනිස්සුන්ට වෙන ඒවා මම කියන්නේ?
උඹට උනොත් විතරක් රිදෙයි නේ?