මේකයි මචන් සීන් එක මචන්.. මං අදුරන අයිය කෙනෙක්ගෙ travel agency එකක් TripAdvisor listing දාල දෙන්න කියල මගෙන් උදවුවක් ඉල්ලුව
ඉතින් මචන් මම මෙන්න මේ ලින්ක් එකට ගිහින් ( https://www.tripadvisor.com/GetListedNew ) Attractions වල දැම්ම travel agency එකේ විස්තර ටික..
පලවෙනි පාර දාද්දී websiteඑකක් හදල තිබ්බෙ නෑ ඉතින් listing වටිල නෑ කියල TripAdvisor එකෙන් emailඑකක් ආව දවස් 6කින් වගේ වැඩේ unsuccessful කියල
ඒ පාර websiteඑකක් හදල මම ඊයෙ දැම්ම මචන් ආයෙත් GetListedNew ගිහින් Attractions වල agency කියල
අනේ බන් දැන් ටිකකට කලින් tripadvisor එකෙන් emailඑකක් ඇවිත් නෙහ් ආයෙත් වැඩේ හුටා කියල
කොහොමද මචන් මේක ගොඩ දාගන්නේ?? මේකෙ listing දාලා වැඩේ ගොඩ දාගත්තු බොක්කලා ඉන්නවද??
වැඩේ ගොඩ දාගන්න දන්න කෙනෙක් උදවුවක් දිහල්ලකෝ
මම tripadvisor listing දාන්න කලින් gogle map location add කරා / websiteඑක හැදුවා / Fb pageඑක හැදුවා / උන් ඉල්ලපු ඔක්කොම requirements එකක්වත් අඩුවක් නැතුව fill කරලයි මේපාර submitකරේ

අනේ මචන් දන්න කෙනෙක් උදවුවක් දිහන් මේක ගොඩ දාගන්න

BUMPඑකක් හරි දාලා Supඑකක් දෙන්න
ජය..!
google addවලට වඩා මුන්ට ඕන මේ TripAdvisor listingදාගන්න