TripAdvisor listing උදවුවක්

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :oo: මේකයි මචන් සීන් එක මචන්.. මං අදුරන අයිය කෙනෙක්ගෙ travel agency එකක් TripAdvisor listing දාල දෙන්න කියල මගෙන් උදවුවක් ඉල්ලුව :dull: ඉතින් මචන් මම මෙන්න මේ ලින්ක් එකට ගිහින් ( https://www.tripadvisor.com/GetListedNew ) Attractions වල දැම්ම travel agency එකේ විස්තර ටික.. :dull: පලවෙනි පාර දාද්දී websiteඑකක් හදල තිබ්බෙ නෑ ඉතින් listing වටිල නෑ කියල TripAdvisor එකෙන් emailඑකක් ආව දවස් 6කින් වගේ වැඩේ unsuccessful කියල :baffled: ඒ පාර websiteඑකක් හදල මම ඊයෙ දැම්ම මචන් ආයෙත් GetListedNew ගිහින් Attractions වල agency කියල :confused: අනේ බන් දැන් ටිකකට කලින් tripadvisor එකෙන් emailඑකක් ඇවිත් නෙහ් ආයෙත් වැඩේ හුටා කියල :oo:



    :confused: කොහොමද මචන් මේක ගොඩ දාගන්නේ?? මේකෙ listing දාලා වැඩේ ගොඩ දාගත්තු බොක්කලා ඉන්නවද?? ;) වැඩේ ගොඩ දාගන්න දන්න කෙනෙක් උදවුවක් දිහල්ලකෝ :love:

    මම tripadvisor listing දාන්න කලින් gogle map location add කරා / websiteඑක හැදුවා / Fb pageඑක හැදුවා / උන් ඉල්ලපු ඔක්කොම requirements එකක්වත් අඩුවක් නැතුව fill කරලයි මේපාර submitකරේ :confused:

    අනේ මචන් දන්න කෙනෙක් උදවුවක් දිහන් මේක ගොඩ දාගන්න:yes::love: BUMPඑකක් හරි දාලා Supඑකක් දෙන්න :yes: ජය..!
     
    • Like
    Reactions: ehseres

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,423
    36,340
    113
    මැදමහනුවර
    කවදාවත් ට්‍රුවල් ඒජන්සි එකක් ට්‍රිප් ඇඩ්වයිසර් දාන්න එපා. නෙගටිව් ෆීඩ්බැක් එකක් වැටුනොත් විනාසයි. ඊට වඩා හොඳයි ගූගල් ඇඩ් එකක් දාලා ගෙස්ට්ලා ගෙන්නගෙන හොඳ මූඩ් එකෙන් යනවනම් ගූගල් රිවීව් එකක් දාන්න කියන්න.
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    කවදාවත් ට්‍රුවල් ඒජන්සි එකක් ට්‍රිප් ඇඩ්වයිසර් දාන්න එපා. නෙගටිව් ෆීඩ්බැක් එකක් වැටුනොත් විනාසයි. ඊට වඩා හොඳයි ගූගල් ඇඩ් එකක් දාලා ගෙස්ට්ලා ගෙන්නගෙන හොඳ මූඩ් එකෙන් යනවනම් ගූගල් රිවීව් එකක් දාන්න කියන්න.

    :dull: නෑ මචන්.. ගොඩක් එවුන් ඕක දාල තියෙනව කියල මට කිවුවෙ උටත් දාල දෙන්න කියල. ඉතින් මම tryකරා හරිගියේ නෑ :no: google addවලට වඩා මුන්ට ඕන මේ TripAdvisor listingදාගන්න :dull: Thank u machan reply ekata..!ජය..!:love:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    Travel agency trip advisor ekata danna denne ne ban.

    :dull: forumවලත් හැම එකාම වගේ කියල තිබ්බෙ මචන් උබ කිවුව කතාවම තමයි :dull: ඒත් මේ ගොඩක් එවුන් දාගෙන ඉන්නෙ ලස්සනට :confused: අනේ මන්ද මචන් මොකක්ද කරන්නෙ කියල තේරෙන්නෙ නෑ :dull:



     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,954
    67,212
    113
    :dull: forumවලත් හැම එකාම වගේ කියල තිබ්බෙ මචන් උබ කිවුව කතාවම තමයි :dull: ඒත් මේ ගොඩක් එවුන් දාගෙන ඉන්නෙ ලස්සනට :confused: අනේ මන්ද මචන් මොකක්ද කරන්නෙ කියල තේරෙන්නෙ නෑ :dull:




    Tours danna puluwan but godak guidlines tiyenawa.e hema ekana details denna one.dena food hitan.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,423
    36,340
    113
    මැදමහනුවර
    ට්‍රිප් ඇඩ්වයිසර් නොදා හිටියනම් මුන්ට මෙහෙම වෙන්නෑ. දැන් බලපන් මේක එන්නේ ෆස්ට් පේජ් එකේමයි. ට්‍රිප් ඇඩ්වයිසර් රිවීව් එකට තියන කමෙන්ට්ස් වැඩි නිසයි ෆස්ට් පේජ් එකේම එන්නේ. නොදන්න එකෙක් ජීවිතේට එයිද මුන් එක්ක??🥴

    1nocfapl.png