මචං මම ලඟදි විට්ස් එකක් ගෙන්නුවා 2017 මොඩල් Push start තියෙන එකක්. ඒකට එක්ස්ට්රා කී එකක් ආවෙ නෑ. ගෙන්නපු එකා කියනව සමහර ඒවට එන්නෙ නෑහැයිලු සහ බයිලා. කොහොමහරි අන්තිමට කී එක නෑ කියහල්ලකො.. වාහනේ නම් අවුලක් නෑ. තියෙන කී එක නැති උනොත් තමා අවුල.
මේකට මොකද කරන්නේ?
මේකට මොකද කරන්නේ?
- මෙහෙන් දැන් තියෙන එකටම වෙනම කී සෙට් අනං මනං ගහන් නැතිව කී එකක් ප්රෝග්රෑම් කරන්න පුලුවන්ද?
- කීයක් විතර යනවද?
- කොහෙන්ද කරගන්න පුලුවන්?