VITZ එකේ extra key එක Missing. Help...

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මචන් මගෙත් එකයි හම්බුනේ ගෙන්නපු පොර කිව්වේ Auction එකට ඇවිත් තියෙන්නේ එකයි කියල හැබැයි මන් උට කිව්වම ඌ මට key එකක් ගෙන්නලා දුන්න. තාම pragramme කරේ නෑ මේ ඉරිදවත් කරගන්ඩ ඕනේ 12 විතර යයි ඕක key එක අනුව වෙනස් වෙනවා.
     
    witty2018

    Member
    Dec 7, 2018
    11
    0
    0
    මචන් මගෙත් එකයි හම්බුනේ ගෙන්නපු පොර කිව්වේ Auction එකට ඇවිත් තියෙන්නේ එකයි කියල හැබැයි මන් උට කිව්වම ඌ මට key එකක් ගෙන්නලා දුන්න. තාම pragramme කරේ නෑ මේ ඉරිදවත් කරගන්ඩ ඕනේ 12 විතර යයි ඕක key එක අනුව වෙනස් වෙනවා.
    Key eka thiyenawa nam echchra yana ekak nee bn. Godak gaanak yanne key ekatalu neda?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සාමාන්‍යෙන් අලුත් ඒවට නම් key දෙකක් එනව බන්.. use කරපු ඒවගෙ තමයි key අඩුවෙන් එන්නෙ..

    Key එකේ code එක තියනවනම් වෙන key එකක් ගන්න උනත් පුලුවන් බන්..
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මචං මම ලඟදි විට්ස් එකක් ගෙන්නුවා 2017 මොඩල් Push start තියෙන එකක්. ඒකට එක්ස්ට්‍රා කී එකක් ආවෙ නෑ. ගෙන්නපු එකා කියනව සමහර ඒවට එන්නෙ නෑහැයිලු සහ බයිලා. කොහොමහරි අන්තිමට කී එක නෑ කියහල්ලකො.. වාහනේ නම් අවුලක් නෑ. තියෙන කී එක නැති උනොත් තමා අවුල.

    මේකට මොකද කරන්නේ?

    • මෙහෙන් දැන් තියෙන එකටම වෙනම කී සෙට් අන‍‍ං මනං ගහන් නැතිව කී එකක් ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන්ද?
    • කීයක් විතර යනවද?
    • කොහෙන්ද කරගන්න පුලුවන්?
    Helppppppp....!!!
    matchan kiyak unaaada?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචං මම ලඟදි විට්ස් එකක් ගෙන්නුවා 2017 මොඩල් Push start තියෙන එකක්. ඒකට එක්ස්ට්‍රා කී එකක් ආවෙ නෑ. ගෙන්නපු එකා කියනව සමහර ඒවට එන්නෙ නෑහැයිලු සහ බයිලා. කොහොමහරි අන්තිමට කී එක නෑ කියහල්ලකො.. වාහනේ නම් අවුලක් නෑ. තියෙන කී එක නැති උනොත් තමා අවුල.

    මේකට මොකද කරන්නේ?

    • මෙහෙන් දැන් තියෙන එකටම වෙනම කී සෙට් අන‍‍ං මනං ගහන් නැතිව කී එකක් ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන්ද?
    • කීයක් විතර යනවද?
    • කොහෙන්ද කරගන්න පුලුවන්?
    Helppppppp....!!!

    අපේ මාමටත් තිබ්බා පරණ ලඩියක් ඒකත් බැටරි බැහැලා Push start තමා:P:P
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    මගේ එකෙත් එක ස්මාර්ට් කී එකයි දුන්නේ සේල් එකේ ප&යා....අලුත් එකක් program කරන්න ටොයෝටා ලන්කා එකේ 40000ක් වගේ යනවා ඔක්කොම ගාන..පිටින් නම් ඊට වඩා අඩුවට පුලුවන්..හැබැයි හරියට කී එක වැඩ කරන්නේ නැ කියලා ආරන්චී පිටින් කරපු සමහර තැන්වල..fb එකේ දැක්කා අඩුවට කරගත්ත කීපදෙනෙක් කියලා තිබ්බා එහෙම..පොඩ්ඩක් හොයලා බලන්න හොද තැනක්..නැත්තම් කොම්පැණි තමයි..හොද තැනක් දන්නවනම් කවුරුහරි කියන්න..මාත් මේ කල්පනා කර කර ඉන්නේ..කොහෙහරි ගිහින් මේක නැතිවුනොත් සදා අනාතයි...එහෙමයි කියලා 40000ක් වියදම් කරන්ඩත් බැ යකෝ..අනික බොරු ගනන් ඔය සමහර ඒවා කොම්පැණි වල...
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    smart key 2 free denawa kiyala ne,normal key ekanum company eken free kohomath denawa,wedipura smart key ekak ganawanum ekata company ekata extra pay karanna one ban,smart key dekak awanum 1 kohomath extra pay karala gatha ekak. hugak highend vichicle ekak num company smartkey 2 denawa kohomath

    na bn vitz ekta push start keys dekk enwa kohomath company
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මචන් මගෙත් එකයි හම්බුනේ ගෙන්නපු පොර කිව්වේ Auction එකට ඇවිත් තියෙන්නේ එකයි කියල හැබැයි මන් උට කිව්වම ඌ මට key එකක් ගෙන්නලා දුන්න. තාම pragramme කරේ නෑ මේ ඉරිදවත් කරගන්ඩ ඕනේ 12 විතර යයි ඕක key එක අනුව වෙනස් වෙනවා.

    u keyk gaththd bn key ekta