අරක්කු ගන්න ඩුබායි යන්න එපැයි බන්.. ඩුබායි ඔන්ලි නේද ලිකර්.Duty free ganna puluwan okkogenma ganin
Mama nam arakku aran yanawa
දෙන්න බැහැලුනේ ෆිට් එක.. මාත් හිතුවේ කාටහරි දෙන්න තමයි..mata diyan
ඒවා හොද නැද්ද බන්.. මම ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ. එහෙනම් වොච් තමයි ඉතින්. නැන්තම් ලේඩිස් ජුවලරි.. ඒවානම් පාඩුයි.Apple ipodin 2018?
Ha ha haa perumaa meke kukuloh tika awssanne natuwa uba mona hari ganin oke
Monada ban....

කෑරීම බඩු මේකේ ඉන්නේ.. පාස්වර්ඩ් එක රිසර්ට් කරන්න ගිහින් එකසිය ගානට ට්රයි කරලා.. දැන් අකවුන්ට් එක බ්ලොක්..oya number eken passenger kenek na ,,,,
>
ffaek-388457567
FREQUENT FLYER NUMBER NOT FOUND



කෑරීම බඩු මේකේ ඉන්නේ.. පාස්වර්ඩ් එක රිසර්ට් කරන්න ගිහින් එකසිය ගානට ට්රයි කරලා.. දැන් අකවුන්ට් එක බ්ලොක්..![]()

සිරාවටම මෙහෙම කාලකන්නි ඉන්නේ.. මගේ මේල් එකට එනවා පාස්වර්ඩ් රිසර්ට් රික්වෙස්ට් 150ක් විතර...
සිරාවටම මෙහෙම කාලකන්නි ඉන්නේ.. මගේ මේල් එකට එනවා පාස්වර්ඩ් රිසර්ට් රික්වෙස්ට් 150ක් විතර...

සචියගේ වයිරස් කේස් එකද උබ කියන්නේ.. මොකක්ද ප්රෝග්රෑම් එකක් හදලා කරපු එක නේද?Meka kiriyane.
Umba sachith wage ekek wath unaanam mita wada athal ekak ganna thibba![]()