ෆ්‍රී එයාර් ටිකට්.. කාටද ඕනා ??

Emios

Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    0d6629df-8734-4f34-83b1-b3349ae0c21d.png

    මේකක් අරන් දෙනවා පොඩි එකාට..

    Apple ipod :oo: in 2018?
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Apple ipod :oo: in 2018?
    ඒවා හොද නැද්ද බන්.. මම ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ. එහෙනම් වොච් තමයි ඉතින්. නැන්තම් ලේඩිස් ජුවලරි.. ඒවානම් පාඩුයි.
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Ha ha haa perumaa meke kukuloh tika awssanne natuwa uba mona hari ganin oke
    Monada ban....
    :P


    මේකටත් වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ. එත් බැහැනේ. පේජ් ස්ක්‍රෝල් කලහම අනවශ්‍ය ඩිටෙල් එනවා.
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    oya number eken passenger kenek na ,,,,

    >
    ffaek-388457567
    FREQUENT FLYER NUMBER NOT FOUND
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    oya number eken passenger kenek na ,,,,

    >
    ffaek-388457567
    FREQUENT FLYER NUMBER NOT FOUND
    කෑරීම බඩු මේකේ ඉන්නේ.. පාස්වර්ඩ් එක රිසර්ට් කරන්න ගිහින් එකසිය ගානට ට්‍රයි කරලා.. දැන් අකවුන්ට් එක බ්ලොක්.. :sorry::sorry::sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෑරීම බඩු මේකේ ඉන්නේ.. පාස්වර්ඩ් එක රිසර්ට් කරන්න ගිහින් එකසිය ගානට ට්‍රයි කරලා.. දැන් අකවුන්ට් එක බ්ලොක්.. :sorry::sorry::sorry:

    :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරාවටම මෙහෙම කාලකන්නි ඉන්නේ.. මගේ මේල් එකට එනවා පාස්වර්ඩ් රිසර්ට් රික්වෙස්ට් 150ක් විතර...

    Meka kiriyane.
    Umba sachith wage ekek wath unaanam mita wada athal ekak ganna thibba :P
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Meka kiriyane.
    Umba sachith wage ekek wath unaanam mita wada athal ekak ganna thibba :P
    සචියගේ වයිරස් කේස් එකද උබ කියන්නේ.. මොකක්ද ප්‍රෝග්‍රෑම් එකක් හදලා කරපු එක නේද?