සමාජ හු&ත...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ඇහුවෙ ප්‍රශ්නයක් නෙ කසුන්....මම අහන්නෙ ඔයා ගෙ අදහස..ඔයා කෙල්ලෙක් එක්ක යාලුවෙන්නෙ ඔයා ට ඔනි නිසාද..නැත්නම් යාලුවන්ට ඔනි නිසාද...

    මට ඕනි නිසා තමා...

    එත් මම හැමදාම මෙයාව පරණ එකී එක්ක compare කරයිද දන්නේ නෑනේ...
    :sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,950
    67,209
    113
    ඕව ඇහුවම තමා බන් පරණ කෙල්ලව බලෙන් හරි උස්සන් එන්න හිතෙන්නේ.. :angry:

    යන හැමතැනම ඉන්න උන් එකී දිහා කන්න වගේ බලන්නේ..

    Photo ekak nedda.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට ඕනි නිසා තමා...

    එත් මම හැමදාම මෙයාව පරණ එකී එක්ක compare කරයිද දන්නේ නෑනේ...
    :sorry:

    උබට කෙල්ලෙක් නැති නිසා ඔය කෙල්ල එක්ක යාලුවෙයි
    හැබැයි ඊට වඩා ලස්සන කෙල්ලෙක් උබට සෙට් වෙන්න ගියොත් උබ මේකිව අනිවා අතාරිනවා. විශේහ්ස්යෙන්ම යාලුවෝ නිසා

    පව් වැඩ කරන්න එපා මනුස්සයෝ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට කෙල්ලෙක් නැති නිසා ඔය කෙල්ල එක්ක යාලුවෙයි
    හැබැයි ඊට වඩා ලස්සන කෙල්ලෙක් උබට සෙට් වෙන්න ගියොත් උබ මේකිව අනිවා අතාරිනවා. විශේහ්ස්යෙන්ම යාලුවෝ නිසා

    පව් වැඩ කරන්න එපා මනුස්සයෝ

    මම එහෙම වැඩ කරන්නේ නෑ බන්...

    කෙල්ලෙක්ට බුට් තියන එක නම් මම කරන එකක් නෑ බන් ලොවෙත්...

    එකයි මට තියන ප්‍රශ්නේ...

    මම හැමදාම සැටිස් නැතුව ඉදි එයත් එක්කම...
    :dull:
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    :baffled: කටට දෙන්න ආස නෑ බන් මම කොහොමත්.. :rofl:



    පොඩ්ඩක් හිටපිය තාම upload වෙනවා...

    lassana kallak newe nm ubatama epa wenawa ithin
    dwasin dwasa patta kali dakkama
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම එහෙම වැඩ කරන්නේ නෑ බන්...

    කෙල්ලෙක්ට බුට් තියන එක නම් මම කරන එකක් නෑ බන් ලොවෙත්...
    එකයි මට තියන ප්‍රශ්නේ...
    මම හැමදාම සැටිස් නැතුව ඉදි එයත් එක්කම...
    :dull:

    උබට දැන් සැටිස් නෑ කියන්නේ කවදාවත් උබට ඒ කෙල්ල එක්ක සතුටින් ඉන්න බෑ.
    හැමතිස්සෙම ඒකිගේ කැත පෙනෙයි. යාළුවො උබට හිනාවෙනවා කියලා හිතයි
    යාලුවන්ගේ කෙල්ලෝ දැක්කම උබට ඉරිසියාව, කනගාටුව ඇතිවෙයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,950
    67,209
    113
    Lankawe kello kocthara innawada bn.kegalle ehema giyama sudu lassana patta game keli innawa.mokata nahayen adanawada
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Man nna kiyanne oka hariyanne ne bn.bedala masa 3n innawata wada 50 times witara ketha wenawa.So dan inne normak look ekak nan bendata passe ugly catogery ekata watenawa.man nan kiyanne naki unath lassana wena munak tiyenna one.kellawa kohe hari genitchama wate inna kollo shock wela wage balan inna type eke lassana kellek daganna one.nattan wedak ne.

    ubata kellonge mkadda eka para dakka gaman feel wenne