මම ඇහුවෙ ප්‍රශ්නයක් නෙ කසුන්....මම අහන්නෙ ඔයා ගෙ අදහස..ඔයා කෙල්ලෙක් එක්ක යාලුවෙන්නෙ ඔයා ට ඔනි නිසාද..නැත්නම් යාලුවන්ට ඔනි නිසාද...
මට ඕනි නිසා තමා...
එත් මම හැමදාම මෙයාව පරණ එකී එක්ක compare කරයිද දන්නේ නෑනේ...

මම ඇහුවෙ ප්‍රශ්නයක් නෙ කසුන්....මම අහන්නෙ ඔයා ගෙ අදහස..ඔයා කෙල්ලෙක් එක්ක යාලුවෙන්නෙ ඔයා ට ඔනි නිසාද..නැත්නම් යාලුවන්ට ඔනි නිසාද...

ඕව ඇහුවම තමා බන් පරණ කෙල්ලව බලෙන් හරි උස්සන් එන්න හිතෙන්නේ..
යන හැමතැනම ඉන්න උන් එකී දිහා කන්න වගේ බලන්නේ..
මට ඕනි නිසා තමා...
එත් මම හැමදාම මෙයාව පරණ එකී එක්ක compare කරයිද දන්නේ නෑනේ...![]()
ෆොටෝ එවන්න පුලුවඳ බන්..![]()
උබට කෙල්ලෙක් නැති නිසා ඔය කෙල්ල එක්ක යාලුවෙයි
හැබැයි ඊට වඩා ලස්සන කෙල්ලෙක් උබට සෙට් වෙන්න ගියොත් උබ මේකිව අනිවා අතාරිනවා. විශේහ්ස්යෙන්ම යාලුවෝ නිසා
පව් වැඩ කරන්න එපා මනුස්සයෝ

Example ekak ewapaan deepika padukone wageda

කටට දෙන්න ආස නෑ බන් මම කොහොමත්..
පොඩ්ඩක් හිටපිය තාම upload වෙනවා...
උබේ පදිංචිය කොහෙද කියපං,,, උබ අපේ පැත්තේ නම් example දෙන්න බෑ expose වෙයි..
මට ඕනි නිසා තමා...
එත් මම හැමදාම මෙයාව පරණ එකී එක්ක compare කරයිද දන්නේ නෑනේ...![]()
kellage photo ekak nathuwa kiyanna amarui machan.
ekko minihek wage umbata one thirane ganing natham linde panala athme maru kara ganing.
මම එහෙම වැඩ කරන්නේ නෑ බන්...
කෙල්ලෙක්ට බුට් තියන එක නම් මම කරන එකක් නෑ බන් ලොවෙත්...
එකයි මට තියන ප්‍රශ්නේ...
මම හැමදාම සැටිස් නැතුව ඉදි එයත් එක්කම...![]()
Man nna kiyanne oka hariyanne ne bn.bedala masa 3n innawata wada 50 times witara ketha wenawa.So dan inne normak look ekak nan bendata passe ugly catogery ekata watenawa.man nan kiyanne naki unath lassana wena munak tiyenna one.kellawa kohe hari genitchama wate inna kollo shock wela wage balan inna type eke lassana kellek daganna one.nattan wedak ne.
Lankawe kello kocthara innawada bn.kegalle ehema giyama sudu lassana patta game keli innawa.mokata nahayen adanawada
Lankawe kello kocthara innawada bn.kegalle ehema giyama sudu lassana patta game keli innawa.mokata nahayen adanawada